බුදු_හාමුදුරුවන්ගේ_සුපිරි_බලයන්

jeffli

Member
Dec 1, 2011
3,863
433
0
[FONT=&quot] අංගුලිමාල බුදුන්වද මැරීමට කඩුව අමෝරාගෙන පෙරමුණට පැමිණේ. එවිට බුදුන් තම විශේෂ හැකියාවන් යොදා ගෙන ඔහුව දමනය කරයි. නමුත් සාමාන්‍ය ජනතාවට මෙලෙස විශේෂ හැකියාවන් කිසිවක් නොමැත. මේ සම්බන්ධයෙන් බෞද්ධ මිතුරන්ගෙන් විමසූ විට, වෛරයෙන් වෛරය නොසන්සි‍ඳෙන බවත් බුදුන් දී ඇත්තේ හොඳ ආදර්ශයක් බවත් පවසයි. නමුත් මෙය ප්‍රායෝගික නොවන සුපර් මෑන්ලගේ, ස්පයිඩර් මැන්ලගේ කතාවක් බව මොවුන් තේරුම් නොගනී.
[/FONT]
වෛරයෙන් වෛරය නොසන්සි‍ඳෙන බව kiwwa misak thamange arakshawa salassa ganna apa kiwwe na buduhamuduruwo. maranna ena pudgalayatawath thamantawath karadarayak nowi yatath karanna bari nan ohugen ath wela maga arala araksha wena ekai karanna one.
gon kata godak hena buddimatha wage liyala uba.
 
nrjayasinghe

Well-known member
  • Mar 7, 2007
    18,127
    3,556
    113
    46
    Buttala
    REP 7-
    සහෝ... අපි මුල ඉඳන්ම භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රී සද්ධර්මය ඉගෙනගමුද? එතකොට ඔය ප්‍රශ්න වලට ඉබේම උත්තර හමිබවෙයි..
     
    shaggy_123

    Well-known member
  • May 10, 2011
    1,587
    659
    113
    sri lanka
    මචන් උබ කියන එක හරි බුදු හාමුදුරුවෝ අග්ග්නඥ සුත්‍රයේ හරි ලස්සනට ඔය දෙවියෝ ලෝකේ මැව්වා කියන සංකල්පය ඇති උන හැටි විස්තර කරලා තියෙනවා. අග්ග්නඥ සුත්‍රයේ විදියට ලෝකේ විනාස වෙලා යනකොට සත්වයෝ ආලෝක ශරීර බවට පත් වෙලා අබස්සර කියන බ්‍රහ්ම ලෝකෙට යනවා. ඊට පස්සේ ලෝකය අයෙත් හට ගද්දි මේ අබස්සර කියන ලෝකෙන් අයෙත් මෙහෙට එනවා.ඉතින් හොදින් මනස දියුණු කරන්න පුළුවන් ඉසිවරු මනස දියුණු කරලා ආපස්සට කල්පනා කරලා බලනව මේ සත්වයෝ හට ගත්තේ කොහොමද කියල. එහෙම කල්පනා කරද්දී එය දකිනවා බ්‍රහ්ම ලෝකෙන් තම සත්වය ඇවිත් තියෙන්නේ. ඊට පස්සේ එය හිතනවා බ්‍රහ්මය තමයි සත්තු මැව්වේ. කියල මිත්‍යා මතයක් පතුරුවනවා ඕක තම ඔය දෙවියන් වහන්සේ සත්වය මැව්වා කියන සංකල්පය ලෝකෙට බිහි උන ආකාරය

    අම්මටසිරි උබ කිව්වම තමා මටත් එ ගැන හිතුනෙ මුන් මෙ අල්ල අල්ල කියල අදහන්නෙ මාරයම වෙන්න ඕන හැබැයි මෙහෙමත් දෙයක් තියනවා මහා බ්‍රහ්මයා කියන පුද්ගලයා ඉතා දීර්ග කාලයක් ජීවත් වන කෙනෙක් එයා ජීවත් වෙලා ඉන්නකොට අනෙක් සත්වයන් පරම්පරා ගනනවක් මැරෙනවා යලි උපදිනවා නමුත් බ්‍රහ්මයා එහෙම්මයි ඉතින් මහා බ්‍රහ්මයාට හිතෙනවලු යකො මුන් හැම එකාම උපදිනවා මැරෙනවා මම එහෙමම ඉන්නවා මුන් උපදින්නෙ මැරෙන්න මම හිතන නිසා තමා කියලා මෙන්න මෙකෙන් තමා ඔය කියන දේව ඇදහිල්ල ආරම්භ වෙන්න ඇත්තෙ
     
    jeffli

    Member
    Dec 1, 2011
    3,863
    433
    0
    ubalage oya prayogika wada gana api hodata dannawa. ara katta awwe ubalage ganu as deka witarak eliyata dan porowagena. ganunta igena ganna na. awrudu 60 nakiyo awrudu 10 podi kello badinawa. ewa mara prayogikai. ewath oya thread eka mulatama dapan. ewa uba kiyapuwata wada prayogikai
     
    Last edited:

    pc kush

    Well-known member
  • Feb 5, 2010
    8,620
    2,131
    113
    88344719-hand-holding-up-hat-layered-hats-off-to-you-photos-com.jpg
    මේ ලිපිය දැක්කම ඇත්තටම හිනා ගියා. තර්කයෙන් බුදුදහම බොරුවක් බව පෙන්වන්නට කොච්චර මහන්සි වෙනවාද :D. ඒත් අවසානයේ පදිරි වී කටයි පුකයි වසාගෙන සිටින්නයි ඒ හැම කෙනෙක්ටම සිදු වුයේ. උඹටත් එසේමයි. මෙන්න පිළිතුරු.

    ඔබට දීමට සුදුසුම පිළිතුර මෙයයි. කරුණාකර කියවන්න.

    බුදුරදුන්ගේ නැදැයන් තමයි ශාක්‍ය වංශිකයෝ. බුදුන්ගේ ඥාතියෝ උනාට මොකෝ මෙයාල හරිම ඔලුව ඉදිමුන මිනිස්සු. මෙයාල වෙනත් වංශයේ අයට ශාක්‍ය වංශයේ කුමාරිකාවෝ සරණපාවා දෙන්නේ නැහැ.
    කොසොල් රජ තුමාට ඕනේ උනා බුදුරදුන්ගේ ඥාතියෙක් වෙන්න. ඉතින් මෙයා හිතුවා හොදින් හෝ නරකින් ශාක්‍ය වංශික කාන්තාවක් සරණපාවා ගන්නවා කියලා. ශාක්‍ය නායක මහානාම රජුගෙන් කොසොල් රජතුමා මේ ගැන විමසුවා හසුනක් යවලා. කොසොල් රජතුමාව තරහ කරගෙනත් බැහැ. මොකද ගොඩක් බලසම්පන්න රජෙක්නේ. ඒ නිසා මහානාම රජු තමන්ට දාව මාලිගාවේ දාසියක් බිහිකරපු කෙල්ලෙක්ව කුමාරිකාවක් වගේ සරසවලා යැව්වා. කාලයක් ගත උනා. මේ කුමාරිකාවට විඩූඪභ නමින් කුමාරයෙක් බිහි උනා. මේ කුමාරයා ලොකු උනාම තමන්ගේ මව් පාර්ශවයේ ඥාතින්ව බලන්න ඕනේ කළා. මෙයා ශාක්‍ය ජනපදයට ගියා. ගිහින් එන අතරේ තමුන්ගේ මගුල් කඩුව අමතක වෙලා දාල ඇවිල්ල කියලා මතක් වෙනවා. ආයේ මේ කඩුව අරන් එන්න සේවකයෙක්ව ශාක්‍ය ජනපදයට යවනවා. මේ සේවකයා යනකොට ශාක්‍ය වැසියෝ කුමාරයා ඉදගෙන හිටපු පුටුව හෝදනවා. දාසියගේ පුතා දාසියගේ පුතා කියකියා බනිමින්. සේවකයා කඩුව ගෙනගොස් කුමාරයට තමුන් දුටු දේ පවසනවා. කුමාරයා තමන්ගේ පියාට ශාක්‍යයන් සිදු කල බොරුව දැනගන්නවා. ශාක්‍යයන්ගේ පුටු ශාක්යින්ගේ ලෙයින්ම සෝදනවා කියා තමුන්ටම පොරොන්දුවක් වෙනවා. කුමාරයා කොසොල් රජුගේ ඇවෑමෙන් රජ වෙනවා. ශාක්‍ය ජනපදය වනසන්නට සේනාවත් සමග යනවා.
    ලෝකය දිහා මහා කරුණාවෙන් බලන බුදුරදුන්ට පේනවා තමුන්ගේ ඥාතියන්ට වෙන්න යන විනාශය. විඩූඪභ රජු දෙවතාවක් ශාක්යින්ව විනාශ කරන්න උත්සාහ කලත් බුදුන් එය වළකනවා. එත් තුන්වෙනි වතාවේ බුදුන් විමසා බලනවා තමන්වහන්සේට විඩූඪභ රජු නවත්වන්න බැරි අයි කියා. එවිට උන්වහන්සේට පෙනෙනවා මෙය ශාක්යින් එකතුවී පෙර භවයක කල අකුසල කර්මයක් පලදීමක් බව. එනිසා 3න් වන වතාවේ බුදුන් නිහඩව සිටිනවා. විඩූඪභරජු ශාක්යින් සමුල ඝාතනය කරනවා.
    කර්මය නවත්වන්න බුදුන්ට නොහැකියි. කර්මානු රුපව ඇතිවූ රෝග කිහිපයක් බුදුන්ටත් තිබුනා.
    අංගුලිමාල අනිත් 999 දෙනා මරණ විට බුදුන් නිහඬව සිටියේ අයි කියා දැන් ඔබට පැහැදිලි ඇති.
    තව මේ වගේ උදාහරණ තියනවා. මේ 1ක් පමණක් බව කරුණාවෙන් සලකන්න.
     
    chanakacm

    Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    36
    Colombo
    මචන් උබ කියන එක හරි බුදු හාමුදුරුවෝ අග්ග්නඥ සුත්‍රයේ හරි ලස්සනට ඔය දෙවියෝ ලෝකේ මැව්වා කියන සංකල්පය ඇති උන හැටි විස්තර කරලා තියෙනවා. අග්ග්නඥ සුත්‍රයේ විදියට ලෝකේ විනාස වෙලා යනකොට සත්වයෝ ආලෝක ශරීර බවට පත් වෙලා අබස්සර කියන බ්‍රහ්ම ලෝකෙට යනවා. ඊට පස්සේ ලෝකය අයෙත් හට ගද්දි මේ අබස්සර කියන ලෝකෙන් අයෙත් මෙහෙට එනවා.ඉතින් හොදින් මනස දියුණු කරන්න පුළුවන් ඉසිවරු මනස දියුණු කරලා ආපස්සට කල්පනා කරලා බලනව මේ සත්වයෝ හට ගත්තේ කොහොමද කියල. එහෙම කල්පනා කරද්දී එය දකිනවා බ්‍රහ්ම ලෝකෙන් තම සත්වය ඇවිත් තියෙන්නේ. ඊට පස්සේ එය හිතනවා බ්‍රහ්මය තමයි සත්තු මැව්වේ. කියල මිත්‍යා මතයක් පතුරුවනවා ඕක තම ඔය දෙවියන් වහන්සේ සත්වය මැව්වා කියන සංකල්පය ලෝකෙට බිහි උන ආකාරය

    මේ සූත්‍රය ගැන ඉදිරියේ දී නුලක් දමන්න බලාපොරෙත්තු වෙනවා
     
    jeffli

    Member
    Dec 1, 2011
    3,863
    433
    0
    මම කතා කළේ මේ ලෝකය ගැන. මැරුණායින් පස්සේ දෙවල් ගැන නෙමෙයි. ලෝකය පැතැලි කියලා ඉස්ලාමයේ කියල නැහැ.
    ekiyanne uba piligannawa uba oya anthimata kiwwa maha loku nirmathru maranen passe wenawa kiwwa dewal amu boru kiyala. ekane uba ewa matak karaddi 'na ewa gana nemei man kiwwe' kiyanne.
     
    jeffli

    Member
    Dec 1, 2011
    3,863
    433
    0
    එතකොට බුදුන්ට පාලනය කල නොහැකි ශකිතියක් බුදුන්ට ඉහලින් තියෙනවා නේද පව් වලට දඬුවම් දෙන්න. මං කි‍ව්වේ කර්මයන් පලදෙන්න..
    palanaya kala nohaki shakthi gana bududagame sadahan wenawada man dan na. habai karama wipaka thamange budda balayen walakwanna uthsaha gaththe na.
    anika buduhamuduruwo siyalla dath kiyala budu hamuduruwo kiyala na. jiwiyekta dana ganna puluwan uparimayata dana gena thiyenawa habai.
     
    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    ත්‍රෙඩ් එක දාපු කෙනා ඉදිරිපත් කරපු විසුලු තර්ක ටිකට හොඳ උත්තර ලැබිලා වගේ පේනවා :)

    ලෝකයේ සිව් විදීහක මිනිස්සු ඉන්නවා. අඳුරේ ඉන්න, අඳුරින් එළියට එන, එළියේ ඉන්න හා එලියෙන් අඳුරට යන කට්ටිය විදිහට කොටස් 4. මේ ත්‍රෙඩ් එක දාපු පුද්ගලයා නම් ඉතින් සදා අඳුරේ තමයි. ඒකෙන් නැවැතෙන්නේ නැතුව ආලෝකයේ ඉන්න අයත් ආයෙත් අඳුරට ඇදදාන්න හදන ප්‍රචාරයක් තමයි මෙයා ගෙනියන්න හදන්නේ ආලෝකයට මඩ ගහලා ඒක වැරදියි කියලා පෙන්නලා ආලෝකයේ ඉන්න අයත් අඳුරට ඇදදමන එක. නැත්තන් තමන්ගේ ආගම ගැනයි බුදුදහමේ ප්‍රායෝගිකත්වය ගැනයි සිංහලෙන් ලිපි දායිද ?

    බුදුදහමේ ප්‍රායෝගිකත්වය ගැන කියවන්න ඉස්සල්ලා බුදුදහම කියන්නේ මොකද්ද කියලාවත් දැනගන්න. හරියට කරුණු ටිකවත් නොදැන විවේචනය කරන්න ගියාම අන්තිමට වැලේ වැල් නැතිවෙලා බලු වෙලා තමයි යන්න වෙන්නේ.

    බුදුදහම භික්ෂු, භික්ෂුණී, උපාසක, උපාසිකා යන ගිහි පැවිදි පාර්ශව දෙකටම වෙන වෙනම මෙලොව ජීවිතයේ ඉන්න ඕන විදිහ, පරලොව ජීවිතයේදි යහපත ලඟාකරගන්න ඕන විදිහ හා දුකින් මිදෙන විදිහ කියලා තියෙනවා.

    මේක අනිත් අයට පිළිගන්න අමාරුවෙන්නේ අබෞද්ධ අය හිතන්නේ ලෝකය කවුරුන් හෝ මවා ඇතැයි කියලා. ඒ වගේම ඒ බලධාරියාම තමන්ගේ ජීවිතයේ අවසානය තීරණය කරනවා කියන පෙර විශ්වාසය නිසා. නමුත් මේ ජීවිතය විතරක් නෙවෙයි විශ්වයම මැවීමක් නැසීමකින් තොරව චක්‍රයක් වගේ ක්‍රියාකරනවා කියලා වටහාගත්තොත් ජීවිතය ගැන මීට වඩා නිවැරදි කෝණයකින් බලන්න පුලුවන් වෙනවා. තමන් මේ විශ්වයේම කොටසක් කියලා හිතාගත්තොත්, තමන්ගේ වෙනස්වෙමින් යන සිත නිසා ඇතිවන සිතුවිලි තුලින් කරන ක්‍රියා වලට හොඳ හා නරක ප්‍රතිඵල ලැබෙනවා කියන "කර්මය" නැමැති සංසිද්ධිය වටහාගත්තා නම් මැවුම්කරුවා නැමැත්තා අවසාන විනිස්චය කරලා තමන්ට දඬුවම් දෙනවා කියන එක කොච්චර වැරදි අදහසක්ද කියලා හිතාගන්න පුලුවන්.

    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    එතකොට බුදුන්ට පාලනය කල නොහැකි ශකිතියක් බුදුන්ට ඉහලින් තියෙනවා නේද පව් වලට දඬුවම් දෙන්න. මං කි‍ව්වේ කර්මයන් පලදෙන්න..
    budrajanan wahanse kiyanne maaya kaarayek nemei...
    budun kiyanne guruwarayek...
    pau karana karapu hemotama daduwam lebenawa sasare kohehari...
    umba angulimalai nalagiri kiyawala baila gahanawa...
    umba oya tika igena ganna atthe school eken wenna athi..
    ewane padam poth wala tibbe..
    umba araya astangika maaragya, niyaama dharama ehemath denagena methana pora talks daapan..

    :growl::growl::growl:

    රත්තරං;13933130 said:
    අය්යූ ඔයා ඒකත් දන්නේ නැත්ද?

    අල්ලා ඒවා මැව්වේ ඇමෙරිකන් කාරයට ඒවා පාවිච්චි කරලා කොනකපලයන්ව ලෝකෙන් අතුගාලා දාන්නනේ,,,,,

    ado rattharan...
    dan allah ai american karayo mewwe un mawanne nethuwa hityanam bombe ithurui ban,,,

    :lol::lol::lol:
     
    maheshsenadheera

    Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට
    මචන් උබ කියන එක හරි බුදු හාමුදුරුවෝ අග්ග්නඥ සුත්‍රයේ හරි ලස්සනට ඔය දෙවියෝ ලෝකේ මැව්වා කියන සංකල්පය ඇති උන හැටි විස්තර කරලා තියෙනවා. අග්ග්නඥ සුත්‍රයේ විදියට ලෝකේ විනාස වෙලා යනකොට සත්වයෝ ආලෝක ශරීර බවට පත් වෙලා අබස්සර කියන බ්‍රහ්ම ලෝකෙට යනවා. ඊට පස්සේ ලෝකය අයෙත් හට ගද්දි මේ අබස්සර කියන ලෝකෙන් අයෙත් මෙහෙට එනවා.ඉතින් හොදින් මනස දියුණු කරන්න පුළුවන් ඉසිවරු මනස දියුණු කරලා ආපස්සට කල්පනා කරලා බලනව මේ සත්වයෝ හට ගත්තේ කොහොමද කියල. එහෙම කල්පනා කරද්දී එය දකිනවා බ්‍රහ්ම ලෝකෙන් තම සත්වය ඇවිත් තියෙන්නේ. ඊට පස්සේ එය හිතනවා බ්‍රහ්මය තමයි සත්තු මැව්වේ. කියල මිත්‍යා මතයක් පතුරුවනවා ඕක තම ඔය දෙවියන් වහන්සේ සත්වය මැව්වා කියන සංකල්පය ලෝකෙට බිහි උන ආකාරය
    :):):)
    true machan
     
    sonlanka

    Member
    Aug 4, 2008
    253
    9
    0
    හප්පොච්චියේ නිදාගත්ත ටිකට දාල තියෙන කමෙන්ට්ස් ගොඩ. හැබැයි ඔක්කොම වගේ මාතෘකාවෙන් පිට. හැම දේම එකම ත්‍රෙඩ් එකෙන් කතා කරන්න බැහැ. බ්ලොග් එකේ අනෙකුත් ලිපිත් කියවන්න. ඔය හුගක් කමෙන්ට්ස් වලට උත්තර තියෙනවා. විශේෂයෙන්ම මේ ලිපි හතර කියවන්න. මෙතනින් බෞද්ධ දර්ශණයේ කොදු නාරටිය හෙවත් හේතු ඵල වාදය බිඳ වැටෙනවා.

    මේ තාවකාලික ජිවිතය අපට දීල තියෙන්නේ ස්වර්ගය හෝ නිරය තෝරගන්න. දෙකෙන් එකක් අපට තෝරගන්න පුළුවන් ඒක අපේ කැමැත්ත.
     
    B_i_n_g_o

    Well-known member
  • Oct 20, 2012
    5,327
    2,180
    113
    Among Web Pages
    හප්පොච්චියේ නිදාගත්ත ටිකට දාල තියෙන කමෙන්ට්ස් ගොඩ. හැබැයි ඔක්කොම වගේ මාතෘකාවෙන් පිට. හැම දේම එකම ත්‍රෙඩ් එකෙන් කතා කරන්න බැහැ. බ්ලොග් එකේ අනෙකුත් ලිපිත් කියවන්න. ඔය හුගක් කමෙන්ට්ස් වලට උත්තර තියෙනවා. විශේෂයෙන්ම මේ ලිපි හතර කියවන්න. මෙතනින් බෞද්ධ දර්ශණයේ කොදු නාරටිය හෙවත් හේතු ඵල වාදය බිඳ වැටෙනවා.

    මේ තාවකාලික ජිවිතය අපට දීල තියෙන්නේ ස්වර්ගය හෝ නිරය තෝරගන්න. දෙකෙන් එකක් අපට තෝරගන්න පුළුවන් ඒක අපේ කැමැත්ත.
    මාතෘකාවෙන් පිට නැති කමෙන්ට්ස් ගොඩක් තියනවා. ඒවා කියවන්න. මම ඔයාගෙන් අහපු ප්‍රශ්න වලට උත්තර දීල යන්න. ඉස්සරහට ඔයගොල්ලෝ අහපු, ඉස්සරහට අහන්න ඉන්න ප්‍රශ්න ගොඩක් සහ ඒවාට පිළිතුරු මේ ලින්ක් එකේ ඇතිhttp://dustykiller.blogspot.com/2012/07/blog-post_6047.html. කරුණාකරලා ආයේ ප්‍රශ්න අහන්න එනකොට මේ පොත කියවලා එන්න ආයේ බයිට් නොවී..
     
    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    හප්පොච්චියේ නිදාගත්ත ටිකට දාල තියෙන කමෙන්ට්ස් ගොඩ. හැබැයි ඔක්කොම වගේ මාතෘකාවෙන් පිට. හැම දේම එකම ත්‍රෙඩ් එකෙන් කතා කරන්න බැහැ. බ්ලොග් එකේ අනෙකුත් ලිපිත් කියවන්න. ඔය හුගක් කමෙන්ට්ස් වලට උත්තර තියෙනවා. විශේෂයෙන්ම මේ ලිපි හතර කියවන්න. මෙතනින් බෞද්ධ දර්ශණයේ කොදු නාරටිය හෙවත් හේතු ඵල වාදය බිඳ වැටෙනවා.

    මේ තාවකාලික ජිවිතය අපට දීල තියෙන්නේ ස්වර්ගය හෝ නිරය තෝරගන්න. දෙකෙන් එකක් අපට තෝරගන්න පුළුවන් ඒක අපේ කැමැත්ත.

    ane ponZ, ubala wage modayonta sirawatama atta terenne na. ubalat ekka kata karala wadakut na. there is no GOD . ubala tamai 21st century eke inna modayo.
     
    sonlanka

    Member
    Aug 4, 2008
    253
    9
    0
    ඇත්තටම මට සමාවෙන්න ඕනේ සිගාලෝවාද සුත්‍රය ගැන විතරක් කිව්වාට මිනිසෙක් පිරිහෙන්නේ මොනවා කලහමද, සල්ලි ඉතුරු කරගන්න විදිහ, විවාහ වෙන්න ඉන්න තරුණියන්ට විවාහ ජිවිතයට අවශ්‍ය උපදෙස්, කන හැටි, වැසිකිලි යන හැටි පවා බුදු දහමේ කියලා තිබෙනවා, බුදු දහමේ සුත්‍ර 17,000ක් පමණ තිබෙනවා. එච්චර තියනවා කියලා ගොඩක් බෞද්දයෝ පවා දන්නේ නැහැ.
    හරි ඔය ඔන සූත්‍රයක් අරගෙන මට ලංකාවේ තිබ්බ යුද්ධය සාධාරණය කරල පෙන්නන්න. මම කිව්ේ මිනී මරල ලබපු ජයග්‍රහණය බුදුන්ේ අවිහින්සාවාදී දහමට පටහැනි නැහැයි කියල ඔප්පු කරන්න බලන්න.
     
    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    muwa mechchara lide dalat, taaama enawa eka eka moda prashna aran. ube agama hari nam uba eka follow karapan, habai kawada hari uba watenne lidata tamai. agamen brainwash wela inna ubalat ekka mona discussion da bn.

    even if there's allah (but there's not) why the hell he fucks muslims always :lol:
    that means he doesn't give rat's ass about muslims isn't it ? :lol: