1. sonlanka

    සොබාදහමට එකඟද? (කොටස 2)

    සොබාදහමට එකඟද? (කොටස 2) සොබාදහමට එකඟද? (කොටස 1) -භාවනාව- මනස දියුණු කිරීම ප්‍රධාන අරමුණ කරගත් භාවනාවේ බොහෝ ඉරියව් ඇත්තේ එක්තැනක නිශ්චලව සිටින ආකාරයටය. මෙලෙස එක් තැනක සිටීමට අප ශරීරය හැඩගැසී ඇත්ද? අප ශරීර‍යේ වසා පද්ධතිය ක්‍රියාත්මක වන්නේ අපගේ අත් පා චලනය කරන විටය. අප දීර්ග ලෙස එක් තැනක...
  2. sonlanka

    පුනර්භවය

    ඔබ මාගේ අනෙකුත් ලිපිද කියවා ඇතැයි සිතමි. මා සියළුම ලිපි වලින් පාහේ ගැටළු මතු කර තිබේ. කිසිම ගැටළුවකට පිළිතුරු මෙහි නැත. සුර්යයා ක්ෂීරපතයේ කුඩා තිතක් වීමෙන් බාහිර ශක්තියක් නැතැයි කියන්නේ කෙසේද? විශ්වය දෙස බලන්න සොබාදහම දෙස බලන්න ශක්තියක් ඇති වීම සහ ශකතිය විනාස වී යාම එකින් එක බැදුණු සිදුවීම්...
  3. sonlanka

    සොබාදහමට එකඟද? (කොටස 1)

    සොබාදහමට එකඟද? (කොටස 1) මෙලොව අප බිහිවූයේ ඇයි? මෙලොව ජීවිතයේ ඇරමුණ කුමක්ද? යන්න අප සැමට ඇති පොදු ගැටළුවකි. අප අදහන ධර්මයන් මෙම ගැටළුවට දෙන පිළිතුරු සාධාරණද? තාත්විකද? තාර්කිකද? මෙලොව අප බිහිවීමේ හේතු සම්බන්ධයෙන් සළකා බැලූවිට, ඉස්ලාමය පවසන්නේ, (මට අවනත වී මාව) නැමදීමට මිස...
  4. sonlanka

    පුනර්භවය

    මට මතුවුණු ගැටළු කිහිපයක් මම මේ ලිපියෙන් ඉදිරිපත් කරල තියෙනවා. ඒවා අපේ පොත් වලින් නොවෙයි ඔයගොල්ලොන්ගේ පොත් වලින් පැහැදිළි කරන්න පුළුවන්ද?
  5. sonlanka

    පුනර්භවය

    එහෙම නම්, මේ ලිපියට පැහැදිලි උත්තරයක් දෙමුකො බලන්න.
  6. sonlanka

    පුනර්භවය

    ..
  7. sonlanka

    පුනර්භවය

    හින්දු හා බෞද්ධ ජනතාව, පුනර්භවය විශ්වාස කරන ප්‍රධාන කොට්ටාශ දෙකකි. මෙම පුනර්භවය සඳහා පංචේන්ද්‍රයන්ට දැනෙන සාධකද තිබෙන බව මොවුන් පවසයි. ඒවා නම්, කුඩා දරුවන් ඔවුන්ගේ පෙර භවයන් ගැන ප්‍රකාශ කිරීමයි. එනම්, පෙර භවයේ සිටි ස්ථානය, කල දේවල්, මිය ගිය ආකාරය යනාදිය මොවුන් පවසයි. මේ සම්බන්ධ ලිපි ගැන...
  8. sonlanka

    (4)ලෝකය මැව්වාද? ඉබේ ඇතිවූවාද? (කොටස 4)

    (4)ලෝකය මැව්වාද? ඉබේ ඇතිවූවාද? (කොටස 4) -සිහින හා අනාවැකි- සිහින සම්බන්දයෙන් කරුණු ඉස්ලාම්හි මෙන්ම බෞද්ධ දර්ශනයේද සඳහන්ය. මා මෙහිදී සළකා බලනුයේ අනාගතය නිරූපනය කරන සිහිනයන්ය. අල් කුර්ආනයේන් උදාහරණයක් ගතහොත්, යූසුෆ් (නබි, යාකූබ් නබි වන) තමන්ගේ පියාට “මගේ පියාණෙනි! තාරකා එකොළහක්ද...
  9. sonlanka

    (3)ලෝකය මැව්වාද? ඉබේ ඇතිවූවාද? (කොටස 3)

    අපිට වැදගත් නබිතුමාවයි.
  10. sonlanka

    (3)ලෝකය මැව්වාද? ඉබේ ඇතිවූවාද? (කොටස 3)

    ඔබ තුමාගේ පියාණන් රා මදින්න පාවිච්චි කරන දෙවල් වගේ...
  11. sonlanka

    (3)ලෝකය මැව්වාද? ඉබේ ඇතිවූවාද? (කොටස 3)

    විශේෂ කිසිවක් නැත. ඇත්තේ නබිතුමා පාවිච්චි කල දේවල් කිහිපයක් පමණි.
  12. sonlanka

    (3)ලෝකය මැව්වාද? ඉබේ ඇතිවූවාද? (කොටස 3)

    (3)ලෝකය මැව්වාද? ඉබේ ඇතිවූවාද? (කොටස 3) ‍කොටස 1 ‍කොටස 2 -පරිණාම වාදය හා කුසල් අකුසල්- පෙර ලිපි දෙකෙන්,ජලය, චන්ද්‍රයා ඔසෝන් ස්ථරය හා හේලියෝ කොපුව ගැන සාකච්ඡා කලා. අද මා අවධානය යොමුකරන්නේ පරිණාම වාදය හා කුසල් අකුසල් දෙසටයි. පරිණාම වාදයෙන් කියවෙන්නේ, ජීව පරිණාම සිදුවූයේ ජීවය බිහිවීමට...
  13. sonlanka

    (2)ලෝකය මැව්වාද? ඉබේ ඇතිවූවාද? (කොටස 2)

    (2)ලෝකය මැව්වාද? ඉබේ ඇතිවූවාද? (කොටස 2) -චන්ද්‍රයා, ඔසෝන් ස්ථරය සහ හේලියෝ කොපුව- මෙහි පළමු කොටසෙන්, අල්ලාහ් ඔහුගේ මැවීම් ගැන අධ්‍යනය කරන ලෙස පවසා කුර්ආනයේ උනන්දු කර ඇති බවත්, ජලය බුද්ධිමත් නිර්මාණයක ප්‍රතිඵලයක් බවත් සාකච්ඡා කළේය. අද මා අවධානය යොමු කිරීම‍ට අදහස් කරන්නේ තවත් සාධකයන්...
  14. sonlanka

    ලෝකය මැව්වාද? ඉබේ ඇතිවූවාද? (කොටස 1)

    විශ්වය ප්‍රසාරණයේදී වෙන්නේ තිබෙන වස්තූන්ම ඈත්වීමක්. නව වස්තූන් සෑදෙන්නේ නැත. මෙම විශ්වය ඒකලිත පද්ධතියක්. මුළු ශක්තිය හා මුළු ස්කන්ධය නියතයක්. ඔබ කියන ආකාරයට ගැලක්සි අළුතෙන් නිර්මාණය කරනවනම් ඒකට විශාල ශක්ති ප්‍රමාණයක් වැයකරන්න වෙනවා(E=mc2). කෙසේ වෙතත් විශ්වයේ මුළු ශක්තිය හා ස්කන්ධය නියත නිසා මෙම...
  15. sonlanka

    ලෝකය මැව්වාද? ඉබේ ඇතිවූවාද? (කොටස 1)

    :lol: ඔබ අලුත් ප්‍රවාදයක් ගොඩනගනවා වගෙයි පේන්නේ. ඔබ පිටසක්වල ජීවීන් ගැන විශ්වාස කරන්න හේතුව කුමක්ද? ඔබ හා ඔවුන් අතර සම්බන්ධයක් තිබේද? ඔබ මොකද්ද එහෙක සාමාජීකයෙක් කියලත් කිව්වා. ඇයි ඔබ ප්‍රසිද්ධියේ ඒගොලලොත් එක්ක එකතුවෙලා මෙක ප්‍රචාරය නොකරන්නේ?
  16. sonlanka

    ලෝකය මැව්වාද? ඉබේ ඇතිවූවාද? (කොටස 1)

    :cool: “ඥාණවන්ත පිටසක්වල ජීවීන් පිරිසක්“ මෙය ඔබගේ හිතලුවක් පමණි. අසම්පූර්ණ ලෙස ලෝකය මවල තියෙන්නේ මේ ලෝකය අනිත්‍ය නිසා. සම්පූර්ණ සහ නිත්‍ය ලෝකයක් මරණින් මතු තියෙනවා. ඔබ කියන ආකාරයට කවදාවත්ම පරිපූර්ණත්වයට යන්න බැහැ. උදා. කිසිම ජීවියෙකුට අමරණීයත්වය ලබා ගන්න බැහැ. එහෙම අමරණීය වුනොත් ලෝකයේ ඉඩ...

    No contents