පොඩි කාලේ මගේ penfriend කෙනෙක් හිටියා බං france වල:dull:
Rocca Gerard කියලා:)
ලියුම් වැඩිය යැව්වෙනම් නෑ 7,8ක් වගේ තමයි:baffled:
ඒ දවස්වල ඌ මගෙන් email එකක් නැද්ද කියලා අහලා තිබ්බේ:eek:
ඒත් බං ඒතකොට මම කොම්පීතරයක්වත් හරියට යූස් කරන්න දන්නේ නෑ:sorry:
මට දැන් බුවාව contact කරගන්න විදිහක් හිතපල්ලාකො...