ඔන්න මචංලා මමත් යුටියුබ් චැනල් එකක් හැදුවා...
Subscribe වෙන්න මෙන්න ලින්ක් එක
Ijay_Utube
තාම සතියක් වගේ හදලා...
XibitZ සහෝදරයගේ ත්‍රෙඩ් එකක් දැකල තමයි වැඩේට අත ගැහුවේ

එහෙන් මෙහෙන් උස්සලා දාපුවා තමයි දැනටනම් තියෙන්නේ...

තාම ඉතින් වැඩේට අළුත්නේ
ඔව්ගොල්ලොන්ගේ චැනල්ස් තියනවනම් දාන්න..
අපි සේරම බෙදාහදාගෙන කමු..

..එල එල..ඔන්න සබ්ස්ක්ර්යිබ් වුනා..