1. ijay

    එළකිරි Manhunt suggestions please

    ආයෙත් අවුරුදු කුමරා තියනකන් කම්මැලී වගේ බන් කට්ටිය මොකද කියන්නේ වෝට් කරගන්න ගේම් එකක් තියමුද වස්සානේ සීතල නැතිවෙල යන්නත් එක්ක...:sorry::sorry::P:P කවුරුහරි ඉදිරිපත් වෙලා වැඩේ කරන් යන්න ඉතින් අත්දැකීම් තියෙන අය ඉන්නවනේ ගොඩක් :rolleyes::rolleyes::rolleyes: මම මේ අයිඩියා එකක් දුන්නා...
  2. ijay

    IT Connect job Help

    IT Connect එකේ වැඩ කරන කවුරුත් ඉන්නවද කිරියේ..? :):) IT Support Executive Interview කතා කලා...මාස ගානකට කලින් Apply කරපු එකකට:eek::eek: කොම්පැනිය කොහොමද කියලා කවුරුත් දන්නවද ??:confused::confused:
  3. ijay

    මෙන්න මෙහෙමයි හරියට කියන්නේ

    මෙන්න මෙහෙමයි හරියට කියන්නේ දිව උලුක් වීම් සදහා වග කියනු නොලැබේ...:baffled::baffled::baffled: බුකියෙන් ඉස්සුවේ...:rolleyes::rolleyes:
  4. ijay

    අපේ තාත්තාව අපායේ යන එකෙන් ගලවගන්න විදිහ&#3482

    අපේ තාත්තාව අපායේ යන එකෙන් ගලවගන්න විදිහ&#3482 මෙන්න මේකක් ගෙනත් චට පට ගාලා මදුරුවො මරලා දානවා බං...:(:( මම මුකුත් කිව්වට ගාණක් නෑ...:angry::angry: මේ ලබ්බ කඩලා දැම්මොත් මමයි ඒක කලේ කියලා මාට්ටු...:baffled::baffled:
  5. ijay

    කොම්පියුටරේ වැල තියෙනවා කියන්නේ

    කොම්පියුටරේ වැල තියෙනවා කියන්නේ ඌ වැල බලලා අත මරලා අහින්සක සතුටක් ගන්න එකෙක් මිසක් ඒවා ප්‍රායෝගිකව කරන කෙනෙක් නෙමෙයි කියලා තමයි මම කියන්නේ..:):) උබලා මොකො කියන්නේ...:dull::dull: මොකද උබල අපි අත් දැකලා තියන විදිහට වැල බලන එවුන්ගේ මනස හැඩ ගැහෙනවා ස්වභාවික උත්තේජන වලට නිෂ්ක්‍රිය වෙන...
  6. ijay

    නෙළුම් කුළුන උඩ ඉදන් බැලුවම වටේ පේන හැටි

    නෙළුම් කුළුන උඩ ඉදන් බැලුවම වටේ පේන හැටි නෙළුම් කුළුන තාම හදලා ඉවර නෑ...:):) කොහොමින් හරි බුකියේ උඩ පහල යද්දි දැක්කා නෙළුම් කුළුන උඩ ඉදන් බැලුවම වටේ පේන හැටි ගත්තු ෆොටෝ ටිකක්...:yes::yes: ලස්සන නිසා එලකිරි කොල්ලෝ එක්ක බෙදා ගන්න හිතුනා...:nerd::nerd: මමනම් මීට කලින් මේක උඩ ඉදන් ගත්තු ෆෝටෝ දැකලා...
  7. ijay

    Internet Cafe + Game Center Help

    මචන්ලා මගේ යාලුවෙක් Internet Cafe එකක් එක්ක Game Center එකක් පටන් ගන්න යන්නේ ...ඒකෙ කට්ටිය ගේම් ගහන වෙලාවයි නෙට් යූස් කරන වෙලාවයි monitor කරන්න හදපු සොෆ්ට්වෙයාර් කෑලි මුකුත් නැද්ද උබලා ගාව...:):)
  8. ijay

    හොල්ලලා බැලුවම කාවද පේන්නේ..

    හොල්ලලා බැලුවම කාවද පේන්නේ.. ඔළුව හොල්ලලා. හොල්ලලා.. හොල්ලලා... බැලුවම කාවද පේන්නේ ??:eek::eek::eek: :P:P:P සිදුවන ආබාධ පිලිබදව වගකියනු නොලැබේ:dull::dull:
  9. ijay

    මෙන්න බොලාටත් කෙල්ලන්ගේ contacts

    මෙන්න බොලාටත් කෙල්ලන්ගේ contacts save කරගන්න විදිහක් :P:P:P :P:P:P
  10. ijay

    හැමෝම Comment 1ක් දාන්න ඈ..

    හැමෝම Comment 1ක් දාන්න ඈ.. BUMP & COMMENT GUYS :P:P Source: FB
  11. ijay

    ඇන්ඩ්‍රොයිඩ් ඇප් හදන්න දන්න පින්වතුන්

    ඇන්ඩ්‍රොයිඩ් ඇප් හදන්න දන්න පින්වතුන් ඇන්ඩ්‍රොයිඩ් ඇප් හදන්න දන්න පින්වතුන් කවුද ඉන්නේ එලකිරියේ...:D:D පින් තකා ලේ දන් දෙන අය වෙනුවෙන් ඇප් එකක් හදලා දාන්න පුලුවන් කාටද...:eek::eek::) ලේ දන් දෙන අයට ඇප් එක ෆෝන් එකේ ඉන්ස්ටෝල් කරගත්තම මාස 4කට සැරයක් හෝ පුළුවන් විදිහට ලේ දෙන්න මතක් කරන්නයි රුධිර...
  12. ijay

    ඔයාල මොකක්ද තෝරගන්නේ

    ඔයාල මොකක්ද තෝරගන්නේ මේ බේත් වලින් එකක් විතරක් තෝරගන්න කිව්වොත් ඔයාල මොකක්ද තෝරගන්නේ:confused::confused::D තෝරගන්න එක තෝරගන්නේ ඇයි කියලත් කියන්න හොදේ:):):eek:
  13. ijay

    හොරාව දැක්කනම් දැක්කා කියන්න..

    හොරාව දැක්කනම් දැක්කා කියන්න.. මේකෙ ඉන්න හොරාව දැක්කනම් දැක්කා කියන්න ;):eek: කවුද කියලා කියන්න එපා ඒත් හොදේ..:eek::eek::)
  14. ijay

    කෙල්ලෙකුගේ හිත දිනාගැනීමට කළ යුතු එකම දේ &#351

    කෙල්ලෙකුගේ හිත දිනාගැනීමට කළ යුතු එකම දේ &#351 "වෙනත් සියලු උපක්‍රම අත්හරින්න. ඔබට කාන්තාවක දිනා ගැනීමට අවශ්‍ය නම් ඇය සිනහ ගන්වන්නේ කෙසේද යන්න ගැන පමණක් අවධානය යොමු කරන්න." මේ අලුත්ම අධ්‍යයනයක් හෙළි කළ රහසකි. ආගන්තුකයන් දෙදෙනෙකු මුණගැසුණු විට බොහෝ විට පිරිමියා විනෝදය දනවන්නෙකු බවට පත්වෙයි. ඒ...
  15. ijay

    කෙමිස්ට්‍රි පාටිය

    කෙමිස්ට්‍රි පාටිය නැගලම යනවා..:D:D:D සමහරුන්ටනම් ගානක්වත් නෑ:oo::oo::oo::dull::dull: :P:P:P:P:P:P vYFIHnulr38 :D:D:D:D:D:P:P
  16. ijay

    ඇමරිකන් vs සිරි ලන්කන්

    ඇමරිකන් vs සිරි ලන්කන් :rolleyes::rolleyes::rolleyes::rolleyes::sorry::P
  17. ijay

    Adult Industry Acronyms

    Adult Industry Acronyms (18+) Common adult industry sex terms, abbreviations, codes, codewords, terminology, acronyms, lingo, and glossary. What does this mean, what is the definition of, as defined in the dictionary, and what do the letters stand for: AAMP = Apartment Asian Massage Parlor...
  18. ijay

    දිනක්ෂි, ශේෂාද්‍රි, ෂනුද්‍රි

    දිනක්ෂි, ශේෂාද්‍රි, ෂනුද්‍රි දිනක්ෂි, ශේෂාද්‍රි, ෂනුද්‍රි :rolleyes::rolleyes::rolleyes::P බලමු කොල්ලො කාටද වැඩිපුර කැමති කියලා :rolleyes::rolleyes::confused::baffled:
  19. ijay

    Homies always

    මෙන්න නියම යාළුවෝ:P:P:P කෙල්ලොනම් මොනවද:baffled::baffled: A20osvzgvrA
  20. ijay

    Urgent help (BCS Project payment)

    BCS Project එකට සල්ලි ගෙවපු අය මචන්ලා උබලා කොහොමද බන් GBP 105 ගෙව්වේ උන්ට :oo::oo: මම ලග Debit Card එකක් තමයි තියෙන්නේ මචන්ලා :baffled:..ඒකෙන් පුලුවන් වෙයිද:oo::confused:

    No contents