පොඩි කාලේ මගේ penfriend කෙනෙක් හිටියා බං france වල
Rocca Gerard කියලා
ලියුම් වැඩිය යැව්වෙනම් නෑ 7,8ක් වගේ තමයි
ඒ දවස්වල ඌ මගෙන් email එකක් නැද්ද කියලා අහලා තිබ්බේ
ඒත් බං ඒතකොට මම කොම්පීතරයක්වත් හරියට යූස් කරන්න දන්නේ නෑ
මට දැන් බුවාව contact කරගන්න විදිහක් හිතපල්ලාකො මචංලා google, fb search කරලා බැලුවට ආවේ නෑ මුකුත්

Last edited: