අපේ තාත්තාව අපායේ යන එකෙන් ගලවගන්න විදිහ&#3482

ijay

Well-known member
  • Aug 19, 2014
    7,339
    1,055
    113
    MaHaRaGaMa
    අපේ තාත්තාව අපායේ යන එකෙන් ගලවගන්න විදිහ&#3482

    මෙන්න මේකක් ගෙනත් චට පට ගාලා මදුරුවො මරලා දානවා බං...:(:(
    මම මුකුත් කිව්වට ගාණක් නෑ...:angry::angry:
    මේ ලබ්බ කඩලා දැම්මොත් මමයි ඒක කලේ කියලා මාට්ටු...:baffled::baffled:

    73786272mosquitoracket1419402860_1424870276.jpg

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    ගෙදර දුම් අල්ලපන්කො යකො. එතකොට මදුරුවො එන්නෙ නැහැනෙ. අන්න එක තාත්ත්ට කියලා දිපන්
     
    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    sirawata ,e tike mara maduruwo set ekak ne ba inne... wassa nisada manda... nida gaddi nam awulak na NET eka dagena nida ganne.. but PC eke iddi kanawa ban ambaaneta... coil paththu kranne na sara wadi... oowa koheda ban ganna thiyenne?
     
    hide_spider

    Well-known member
  • Feb 10, 2014
    1,301
    726
    113
    ගෙදර දුම් අල්ලපන්කො යකො. එතකොට මදුරුවො එන්නෙ නැහැනෙ. අන්න එක තාත්ත්ට කියලා දිපන්

    ඕක තමා මාත් කියන්න ආවේ. කොහොබ කොළ+පොල් ලෙලි එකට තියලා දුම් අල්ලපන් 6.30ත් විතර ආයේ ලොවෙත් උන් එන්න නෑ.
     
    ijay

    Well-known member
  • Aug 19, 2014
    7,339
    1,055
    113
    MaHaRaGaMa
    :sorry::sorry::(

    ගෙදර දුම් අල්ලපන්කො යකො. එතකොට මදුරුවො එන්නෙ නැහැනෙ. අන්න එක තාත්ත්ට කියලා දිපන්
    ok macho:(:(

    ethakota maduruwo widala umbala leda unama sanipaida...
    ow api gena hithala thamai karanawa aththe:sorry:eth ban ...

    අම්බෝ පව් වැඩ හුත්තෝ

    අපායේ යන්න ආසද මදුරුවෝ මරලා :shocked:
    :sorry::sorry::sorry:

    sirawata ,e tike mara maduruwo set ekak ne ba inne... wassa nisada manda... nida gaddi nam awulak na NET eka dagena nida ganne.. but PC eke iddi kanawa ban ambaaneta... coil paththu kranne na sara wadi... oowa koheda ban ganna thiyenne?
    :dull::dull::dull::(

    ඕක තමා මාත් කියන්න ආවේ. කොහොබ කොළ+පොල් ලෙලි එකට තියලා දුම් අල්ලපන් 6.30ත් විතර ආයේ ලොවෙත් උන් එන්න නෑ.
    ok macho we will try TFS :)

    :(:sorry:

    :(:(:(
    පව් වැඩ සිංහලු.. තාත්තව යහ මගට ගනිං..
    :sorry::sorry: ow ban makkei koranne eth:oo:

    :baffled::(