ජාතිය රැකගන්න ඕනෙද..??
සිංහල ජාතිය රැකීම ගැන සමලිංගික කොඩිය හා ප්රංශ කොඩීය දැමීම,ශනුද්රිව බයිට් කිරීම වැනි තවත් රැල්ලක් මේ දිනවල සමාජ ජාල හරහා ක්රියාත්මක වේ..
තමන්ගෙ සල්ලි වලින් කාටවත් කරදරයක් නැතුව ස්ටිකර් කාර් එකේ හෝ පශ්චාත්භාගයේ අලවා ගත්තද අපිට කමක් නැත..
.
නමුත් ස්ටිකරයක් හෝ සමලිංගික...