Maxxa... harima scientific scene eka ada danagaththe... TFS...
කවදා හරි යන තැනක් මම ඔතන...
ලඟම රට මොකද්ද කියලා දන්නවද??
කැනඩාව තමා ලේසියෙන්ම ඕවා බලන්න යන්න පුළුවන් රට.
නෝර්වේ, ෆින්ලන්ඩ්, ස්වීඩන්, අයිස්ලන්ඩ් ඔය හැම රටකටම දර්ශනය වෙනවා...

මේක ඇතිවෙනෙන් සුර්ය හුලං වල බලපෑම නිසා. මම වැඩිය සංකිර්ණ කරුණු ලිපියට දැම්මේ නෑ, මොකද කියවන අයට එතකොට කම්මැලි හිතෙයි කියලා. පුළුවන් තරන් සරලව දැම්මේ.
+Rep


අම්බෝ ඒක හොඳයි..
මමත් සංකීර්ණ වැඩි ත්‍රෙඩ් කියවන්නෙම නෑ ගොඩක් වෙලාවට...
TFS...

