~!පිට~රටකදි~කාපු~චාටර්~
~!පිට~රටකදි~කාපු~චාටර්~ Mega~ Thread~
කතාව මෙහෙම පටන් ගන්නම් , බැදලා මාස 2 කට පස්සේ අපි Honeymoon Tour එක දාගත්තේ Bangkok වලට, ඔන්න ඉතින්, කාතාව Skip කරලා අපි එක දවසක් ගියා මට නම මතක නැහැ Shopping කරන්න , ඔන්න ඉතින් දන්නවා නේ ගැනූ නේ shopping කරනවා මෙලොස් සිහියක්...