Rep Power Eka 13 Wunoo !!

freak88

Member
Nov 15, 2008
12,945
1,172
0
Verified ✔
2008 වර්ෂයේ අග භාගයේ සිට 2016 දක්වා අවුරුදු 8 කාලයක් කිරිය සමග දැණුම බෙදාගෙන ඉන්න අතර තුර රෙප් වලින් දායක වු ඔබ සැමට ස්තුති :cool: , අද සිට රෙප් 13 දෙන්න පුලුවන්:) , 2030 දි වගේ කිරියේ මුල් සමාජිකයන් ගොඩක් නාකි කුකුලෝ වෙනවා මත් ඇතුලුව . ඉතින් එ කාලේ වෙද්දි සමහර විට පුතාගේ ප්‍රශ්ණවලටත් තාත්තා PM එකක් Thread CMT එකක් දාන්න ඉඩ තියෙනවා :lol: , එ තරම් තාක්ෂණය නොපෙනෙන අතල් එකක්ට යයි තව අවුරුදු 20 ඇතුලත ජය වෙවා හැමොටම !:yes:

giphy.gif

giphy.gif


giphy.gif

giphy.gif



giphy.gif