facebook කෙල වෙලාද?

dotaxxx

Active member
  • Jun 28, 2012
    790
    96
    28
    මචන්ලා බුකිය හරියට වැඩ නැහැ....උබලටත් එහෙමද? ස්ක්‍රීන් ශොට් දාන්නේ කොහොමද බොලව් :baffled::baffled::baffled::baffled:
     
    Alt+Print Screen ගහලා බ්‍රවසර් වින්ඩො එකේ සක්‍රින ශොට් එකක් දාන්න...බලන්න විසිඳිය හැකින්ම් විසඳා දෙන්නම්..
     
    Last edited:

    xeroace

    Member
    Mar 25, 2013
    254
    16
    0
    Everywhere
    ගිනි කුකුළා;14694888 said:
    Alt+Print Screen ගහලා බ්‍රවසර් වින්ඩො එකේ සක්‍රින ශොට් එකක් දාන්න...බලන්න විසිඳිය හැකින්ම් විසඳා දෙන්නම්..

    naha machan mama kiwwe mage log wenna puluwan kiyala.anyway thanks for the comment
     
    dotaxxx

    Active member
  • Jun 28, 2012
    790
    96
    28
    ගිනි කුකුළා;14694888 said:
    Alt+Print Screen ගහලා බ්‍රවසර් වින්ඩො එකේ සක්‍රින ශොට් එකක් දාන්න...බලන්න විසිඳිය හැකින්ම් විසඳා දෙන්නම්..

    ලොග් වෙන සීන් එක නම් කොහොමද දන්නේ නැහැ...මොකද මම රිමෙම්බර් මී දාලා තියෙන්නේ.......ලෝඩ් වෙන්නේ html ටික විතරයි වගේ....ස්ක්‍රීන් ශොට් ගල තියෙන්නේ එලකිරි එකට අප්ලෝඩ් කරන්න බැහැ නේ...
     
    ලොග් වෙන සීන් එක නම් කොහොමද දන්නේ නැහැ...මොකද මම රිමෙම්බර් මී දාලා තියෙන්නේ.......ලෝඩ් වෙන්නේ html ටික විතරයි වගේ....ස්ක්‍රීන් ශොට් ගල තියෙන්නේ එලකිරි එකට අප්ලෝඩ් කරන්න බැහැ නේ...

    http://imgur.com/ අප් ලොඩ් කරලා ලින්ක් එක දාන්න.:D
     
    dotaxxx

    Active member
  • Jun 28, 2012
    790
    96
    28
    ගිනි කුකුළා;14694914 said:
    http://imgur.com/ අප් ලොඩ් කරලා ලින්ක් එක දාන්න.:D

    දැන් වැඩ මචන් තැන්ක්ස් හෙල්ප් එකට ආවට....ක්‍රෝම් එකේ කේස් එකක් වගේ ඔපෙරා වැඩ