~ගැහැනුන්ගේ ඇද කුද~
ගැහැනුන්ගේ ඇද කුද
යම් ස්ත‍්‍රියක් ඇහි බැම් දෙක එකට යාවි තිබේ නම් ඉතාම අසුබ ලක්ෂණයකි.කෙස් වැටි මුහුණ දෙසට කීපයක් වැටී තිබේ නම් පිරිමි හරි නොයන්නේය.ඇස් රවුම්ව උකුසු ඇස් නම් බොහෝ කාමුකය.
නිතරම හිසරදය හා නිදි බර ගතියෙන් නම් මානසික වශයෙන් බොහෝ පීඩා විඳින්නෙය.නාට්‍යංගනාවක්...