1. ගිනි කුකුළා

    gud NEWS!

    හුරේ ...............උඹ සිනියර් මේමබර්..........හුරේ....:rofl: මගේන් සුභපැතුම්
  2. ගිනි කුකුළා

    මගේ කෙල්ල මට අද ද්‍රෝහි වුනා

    අනික් එකවුන්ට් එකේන් එන්න එළුවො:P
  3. ගිනි කුකුළා

    45 iwarai :(

    හිටපන් තව අවුරුද්දක විතර යයි.එ අපිට වාසියි. එස්.එල්.ටි තමයි ඉතින්. දිවයිනේ සියලුම කලාපයන් වයිෆයි දෙනවා.ඇයි උඹ දන්නේ නැද්ද. මම හිතන්නෙ දැනට පරියෙශන මට්ටමේ තමයි තියෙන්නේ.වෙගයත් හොදයි.
  4. ගිනි කුකුළා

    45 iwarai :(

    මා සුනිමල් නෙමේයි. මොකක්ද උඹට තියෙන ප්‍රශ්නය?
  5. ගිනි කුකුළා

    45 iwarai :(

    මමනම් ඔක්කොම සිම් පාව්ච්චි කරනවා. විටින් විට වෙනස් වෙන හින්දා
  6. ගිනි කුකුළා

    45 iwarai :(

    මොබිටෙල් මොඩම් එකත් ගාන අඩුයි.ලංකාවේ ගතියට මෙබිටෙල් තමයි හොද.:cool: එයාර් ටෙල් දාන සින් උඹ දන්නෑ.ඉන්දියායේ හොදටම සේවාව දෙනවා .ඒ වුනාට සමහර සයිට් බොලොක් කරනවා ඩයෙලෙග් නම් හොදයි.වේගයත් හොදයි
  7. ගිනි කුකුළා

    45 iwarai :(

    ඇයි උඹට මැජික් ද?:lol:
  8. ගිනි කුකුළා

    Elakiri Thread Help Please

    ah ow adminta kiyala balanna. GTRZ.... namuth hethuwak nethuwa beha
  9. ගිනි කුකුළා

    45 iwarai :(

    Fun Kiyalath ahanawa.? anik network walata okkotoma fun!!!:baffled:
  10. ගිනි කුකුළා

    45 iwarai :(

    මම මචන් උඹලාට කිවවනේ.ඔහොම පොඩ්ඩක් ඉවසලා හිටපන් ලංකාවටම අඩු ගානට වයිෆයි දෙනවා ලගදිම..මහා ගානක් යන්නෑ:D:cool:
  11. ගිනි කුකුළා

    Elakiri Thread Help Please

    හෙතුව මොකක්ද?
  12. ගිනි කුකුළා

    Elakiri Thread Help Please

    kohethma beha !!!!!! perada dapu ekakwath beha''
  13. ගිනි කුකුළා

    Elakiri Thread Help Please

    mokkada thread eka?
  14. ගිනි කුකුළා

    Elakiri Thread Help Please

    Thread eka delete karanna beha'mokada eka Niyamoitha time eka panalanam del karanna beha.
  15. ගිනි කුකුළා

    හෙට උල්කාපාතයක් කඩන් වැටෙනවලු

    පෘතුවිය අසන්නයෙන් තමයි යන්නේ.මම හිතන්නෙ ගැටිමක් නැහැ.
  16. ගිනි කුකුළා

    Elakiri Thread Help Please

    දාපු කොමේනට් නියමිත කාලසිමාකින් පස්සෙ ඩිලිට කරන්න බැහැ. නැතිනමි එඩිට් කිලික් කරලා ඩිලිට් කරන්න පුළුවන්
  17. ගිනි කුකුළා

    Airtel 45.00 පැකේජ් එක නැවැත්වීමට විරැද්ධව Complain කරමු.

    ඉස්සරහට වයිෆයි දෙනවා ලංකාවටම අඩු ගානට. එතකොට බායි බායි එයර් ටෙල් තමයි.....:rolleyes:
  18. ගිනි කුකුළා

    Airtel 45.00 පැකේජ් එක නැවැත්වීමට විරැද්ධව Complain කරමු.

    හැපි කියන්නේ ඉතින් මාර හැපි.....මම උඹලාට කිවවේ එයර් ටෙල් තව ඉස්සරහට වෙස් මාරුකරනවා
  19. ගිනි කුකුළා

    Airtel 45.00 පැකේජ් එක නැවැත්වීමට විරැද්ධව Complain කරමු.

    කොමහරි දැන් උඹලාට එකත් නැහැනේ:rofl:
  20. ගිනි කුකුළා

    මෙන්න වජිර හවුස් වැඩ

    වජිර හවුස් කරයා කියනවා .ඒ ප්‍රශ්න විසඳලා දෙනවා කියලා...අද උදේ නෙත් එෆ්.එම් එකේ ගියා.....මොනවා උනත් ගොඩක් අය වජිර හවුස් වැඩ ගැන හොඳින් කථා කරන්නැහැ.බලමු ඒ වැඩේ අයේ කරයි කියලා.බම්ිබපිටිය පොලිසියේ පැමිණිලි ගොඩක් තියනවාලු වජිර හවුස් වලට විරුද්දව

    No contents