1. Agree to Disagree

    Udari new photos

    කට්ටියටම ආස හිතිලා. :D
  2. Agree to Disagree

    Udari new photos

    ටිකක් විතර :P
  3. Agree to Disagree

    ඔබ දන්නවාද??

    මට හිතුනා බොල මොකෙක් හරි ඔහොම කුපාඩි කතාවක් කියයි කියලා ඕකට. :lol:
  4. Agree to Disagree

    Udari new photos

    අවුරුදු 3ක් විතර වගේ පේන්නේ . කාලේ යනවා බන් දන්නෙම නැතිව
  5. Agree to Disagree

    ඔබ දන්නවාද??

    එළකිරි!!! හැබැයි ඇස් දෙක දිහා බලන් ඉන්න කතාව නං බොරු බන්. හුරතල් සත්තු දිහා අපි බලන් ඉන්නවනේ ඕනේ තරන්, උනුත් අපේ ඇස් දිහා බලන් ඉන්නේ :D
  6. Agree to Disagree

    Udari new photos

    Udari and Baby Selfies more
  7. Agree to Disagree

    එන්න අපි PORN බලමු

    ඕක ඇත්ත. ඕක තමා ජපානයේ ජනගහණය අඩුවෙන්න ප්‍රධාන හේතුව. එහේ තරුණ පරම්පරාව සෙක්ස් කරනවට වඩා පෝර්න් වලට ඇබ්බැහි වෙලාලු.
  8. Agree to Disagree

    අමරබන්දු_රූපසිංහ

    :D full scene eka balana kan pissu kiyala thama hithune.
  9. Agree to Disagree

    ග්‍රීසියට මොනවා වෙයිද?

    ජපානේ ජනගහනය අඩුවෙලා තියෙන්නේ පෝර්න් වලට ඇබ්බැහි වෙච්ච නිසා කියලා සමීක්ෂණයකින් හෙළි වෙලා තිබුනා. ජපන් තරුණ පරම්පරාවේ වැඩි පිරිසක් ඇත්තට සෙක්ස් කරනවට වඩා පෝර්න් බලන්න ආසයිලු.
  10. Agree to Disagree

    ග්‍රීසියට මොනවා වෙයිද?

    ජපානේ කියන්නේ බන් ලෝකේ තුන් වෙනි විශාලම ආර්ථිකය තියෙන රටනේ. ඇමෙරිකාවයි චීනෙයි විතරයි උඩින් ඉන්නේ. උන්ගේ ජනගහණයයි රටේ සයිස් එකයි හැටියට උන්ට ප්‍රශ්නයක් වෙන එකක් නෑ කියල හිතෙන්නේ ළඟකදී නං. හැබැයි අරන් සුනාමියෙන් පස්සේ නං රටේ ලොකු පසුබෑමක් ඇති වෙලා තිබුනා. ඒත් උන් ඔය වගේ මට්ටකමට වැටෙන එකක් නෑ
  11. Agree to Disagree

    අද බොන්න බෑ කිව්වම කට්ටියගේ මුනු

    අනේ ඵල. සිරාද? මං උඹ කතා කරනවා දැකලා තියෙන විදියට හිතන් හිටියේ 35ක වත් පොරක් කියලා
  12. Agree to Disagree

    අරුම පුදුම වෙබ් අඩවි I කොටස

    ඔව් බන්. ඒ දවස් වල කොම්පුයුටරයක් කියන්නේ සිරාම තමා. එහෙමත් එකෙක් ගාව තමයි තිබුනේ. ඩොස් කමාන්ඩ් ගැන තමයි ගොඩක් ලිපි වල තියෙන්නේ :) ඉලෙක්ට්‍රොනික් පොත් පත්තර එක්ක පිස්සු නටපු කාලෙත් මරු. ආයේ ඒ වගේ කාලයක් එන්නේ නෑ. පොඩි කාලේ තිබුන ඔෆ් පීරියඩ් තරම් පට්ට කාලයක් තවත් නෑ. ඒ කාලේ කොච්චර සුන්දරයිද කියල...
  13. Agree to Disagree

    Duminda Silvath ekka me inne kawuda?

    ඕකුන් බලය තියෙන පැත්තට හේත්තු වෙන උන් බං. දිනන පැත්ත ශේප් එකේ තියන් තමයි හැම දේම කරන්නේ
  14. Agree to Disagree

    අරුම පුදුම වෙබ් අඩවි I කොටස

    site name එක නං මන් දන්නේ නෑ බන් මේකමද කියලා. ඔය විදිය සයිට් එකක් මුලින්ම පටන් ගත්තේ ගොඩක් ඉස්සර කැම්පස් එකක කොල්ලෙක්. ඌ සයිට් එක හදලා ඇඩ්වටයිසින් වලට සල්ලි යාලුවෙක්ගෙන් ද කොහේ ඉල්ලන් තිබුනේ. ඌ ඊට පස්සේ සයිට් එක බර ගානකට විකිණුවා. විජය පරිගණක පත්තරෙන් අවුරුදු බර ගානකට ඉස්සර මන් මේක ගැන කියවල...
  15. Agree to Disagree

    Duminda Silvath ekka me inne kawuda?

    හ්ම්ම්. කොයි පක්ෂෙට චන්දෙ දුන්නත් කුඩ්ඩන්ට මැරයන්ට හොරුන්ට වාචාලයන්ට චන්දෙ දෙන්න එපා බන් :)
  16. Agree to Disagree

    අවවාදයයි! නැවත පාර්ලිමේන්තුවට නොයැවිය යු

    රනිල් මචන් පක්ෂේ උන්ගේ වැඩි කැමැත්ත අනුවවත් පක්ෂේ නායකත්වය තීරණය කරන්න දෙන්නේ නෑ. ඉතින් බන් පක්ෂේ ඇතුලේ ප්‍රජාතන්ත්‍රවාදය නැතිව රටේ ප්‍රජාතන්ත්‍රවාදීව වැඩ කරයිද? අනික යුධ ජයග්‍රහණ ලබන කාලේ ඒවා හෑල්ලුවට ලක් කළා. තොප්පිගල කියන්නේ කැලයක් කිව්වා. ඔහොම කරලා යුද්ධ දිනන්න බෑ කිව්වා. තමන්ගේ විරුද්ධ...
  17. Agree to Disagree

    අවවාදයයි! නැවත පාර්ලිමේන්තුවට නොයැවිය යු

    එළකිරි. මුන් පන්නන්න ඕනේ පක්ෂ භේදයක් නැතිව.
  18. Agree to Disagree

    Duminda Silvath ekka me inne kawuda?

    දයා රත්නායක සන්නස්ගල එක්ක කරපු කතාබහෙන් මන් හිතුව ටිකක් තෝරලා බේරලා වැදගත් රටට බරක් නැති මිනිස්සු ආශ්‍රය කරන පුද්ගලයෙක් වෙන්න ඇති කියලා. :( නළුවෝ හැමතැනම
  19. Agree to Disagree

    Duminda Silvath ekka me inne kawuda?

    මෙතන හැමෝටම පේන්න කියන්න පණ නැති එකෙක් මයිනස් රෙප් දෙද්දී කුණුහරප එක්ක කියල තියෙනවා "ඌ දැන් කුඩ්ඩෙක් නෙවෙයි කියල නිව්ස් වලටත් කියුවා" කියලා :D:lol::lol: මුන්ගේ කුඩු බීලා කුඩු සික් එක හැදුනු එකෙක් මුන්ගේ දුවෙක් දුෂණය කරපු දවසට, කුඩු ගන්න සල්ලි නැතිව මුන්ගේ කාට හරි පිහියෙන් ඇනල මාලයක් කඩලා...

    No contents