1. Agree to Disagree

    ෴||Pakistan Tour of Sri Lanka 2015 ||෴ |June 17 - Aug 01| 3-Tests|5-ODIs|2 T20Is|

    coaching walata nan hari yan na thama mcn.
  2. Agree to Disagree

    ෴||Pakistan Tour of Sri Lanka 2015 ||෴ |June 17 - Aug 01| 3-Tests|5-ODIs|2 T20Is|

    සංගට හරි මායියාට හරි දෙනවා නං හොඳයි. බෝලින් සයිඩ් එකෙන් ගන්නවා නං වාස් මුරලි හොඳයි.වෙන අය හරි යන් නෑ
  3. Agree to Disagree

    paypal help

    bump thama
  4. Agree to Disagree

    ෴||Pakistan Tour of Sri Lanka 2015 ||෴ |June 17 - Aug 01| 3-Tests|5-ODIs|2 T20Is|

    96 world cup දිනද්දී ටීම් එකේ කළමනාකරු මේ
  5. Agree to Disagree

    ෴||Pakistan Tour of Sri Lanka 2015 ||෴ |June 17 - Aug 01| 3-Tests|5-ODIs|2 T20Is|

    මාලිංගට නං තාම 32යි. තව කල් සෙල්ලන් කරන්න පුළුවන්. ඩිල්ෂාන්ට නං 39 යි. ලබන අවුරුද්ද්දේ t20 වර්ල් කප් එක ගහලා අනිවාර්යෙන් රිටයර් වෙයි. මං නං කියන්නේ මොන ටීම් එකේ උනත් මාලිංග, මැතිව්ස්, චන්දිමාල්, තිරිමාන්න ඉන්න ඕනේ. ඒ හතර දෙනා අනිවාර්යෙන් තියන් ඉතිරි අය තමයි ටීම් එකට තෝරලා ගන්න ඕනේ. මේ හතර තමයි...
  6. Agree to Disagree

    Life Story Of Arnold Schwarzenegger- Part 6

    good post mcn
  7. Agree to Disagree

    ගම්පෙරලිය 1988

    tfs mcn
  8. Agree to Disagree

    ප්‍රභාකරන්_පණපිටිං

    කරුණාටත් ෂොට් එක දීල දැන්ම නං ඉවරනේ. මිනිස් සංහාර කරපු උන් හුරතල් කරලා වැඩක් නෑ.
  9. Agree to Disagree

    සුජීව හත් පොළේ ගා ගනී

    සුජීව කියන්න සිල් රෙදි පොරව ගත්ත නරියෙක් කියල මට නං හිතෙන්නේ. කරන දෙයක් එලියට පේන්න කරන්න ඕනේ නේ මහජනතාවට දැන ගන්න. මහජනතාවට දැනගන්න එක වලක්වන්න අධිකරණයෙන් ඉල්ලන එකා මහජනතාවට සේවය කරන එකෙක් වෙන්නේ නෑ
  10. Agree to Disagree

    යහපාලන_බොරුව

    දෙගොල්ලම එකයි. මහින්ද මස්සිනාව එයාපෝර්ට් සභාපති කරා. මයිත්‍රී සහෝදරයා ටෙලිකොම් සභාපති කරා. දෙගොල්ලොටම පවුල් සංවර්ධනය කරන්න වුවමනාව තිබුනා. බැසිල්ට river villa කියන හෙන ලොකු ගෙයක් තිබුනා කියලා lankadeepeda ද කොහේ ෆොටෝ දාලා තිබුනා. මුන් එකෙක්වත් තමන්ගේ පවුල් තර කර ගන්න එක නවත්තන්නේ නැහැ.
  11. Agree to Disagree

    The Big Bang Theory

    True story!!! there's no other reason
  12. Agree to Disagree

    Voice of men

    ok machan. :)
  13. Agree to Disagree

    දුරකථනය

    tfs. මාත් මේ වගේ සිද්ධියක් හොඳට දන්නවා දරුවෙක් එනකන් මග බලන් හිටපු අම්මා කෙනෙක් ගැන. කාලකන්නි දරුවෝ ගොඩක් ඉන්නවා. සමහර දෙමාපියොත් ඉන්නවා දරුවන්ගේ ජීවිත කාලකන්නි කරන. සංසාරේ සංසාරේ
  14. Agree to Disagree

    මොහාන් ලාල් ග්‍රේරු - නැණස පෑදූ මිනිසා

    තමන්ගේ ගුණ ඕනෑවටත් වඩා තමන්ම වයා ගන්න දේශපාලඥයෝ නං මට එච්චර විශ්වාස නෑ.
  15. Agree to Disagree

    Voice of men

    මොකක් ගැනද ඩ්‍රාමා එක ?
  16. Agree to Disagree

    A/L helpppppp

    පුළුවන් නං පොඩි වයිට් බෝඩ් කෑල්ලක මාර්කර් පෙන් කීපයකින් වලින් කලර්ස් ටික ලියා ගන්න. එතකොට ටිකක් හුරු වෙනවා. ආසාව නං ටිකක් තියෙන්න ඕනේ. ඕනෑවට එපාවට පාඩම් කරොත් මතක හිටින් නෑ. mcq නං එකම ජාතියේ වගේ ප්‍රශ්නනේ එන්නේ. ඒ නිසා ඒ ප්‍රශ්න කරලා ගියාම පට්ට ලේසියි exam එකේදී ඒවාම අවාම. inorganic චුට්ටයි...
  17. Agree to Disagree

    ආදරය කොහෙද

    :):):) මොනා කියන්නද තේරෙන්නේ නෑ මචන්. ආසා කරන දෙයක් තියෙනවා නං ඒ දේත් විඳපන් සාධාරණ විදියකට :)
  18. Agree to Disagree

    web hosting help

    lankanewsweb.today blog එක ලඟදි hosting වලට මාරු වෙලා තිබුනා. දැන් නං උන්ගේ සයිට් එක ස්පීඩ් ගොඩක් කලින් blogspot තිබුනට වඩා. උන් නං bluehost ද කොහේ use කරන්නේ. උන්ට ඩේලි 60000+ views එනවා.
  19. Agree to Disagree

    ponna cricket

    ඔහොම කියන්න එපා බන්. අලුත් කොල්ලෝ ඉන්නේ ටීම් එකේ. උන්ට ප්‍රෙෂර් නැතිව ටික කාලයක් ගහන්න දෙන්න ඕනේ. චන්දි, තිරි, මැතිව්ස් තව අවුරුද්දක experience එක්ක එද්දී හොඳ බැටින් ලයින් එකක් හැදෙයි අපිට.
  20. Agree to Disagree

    ආදරය කොහෙද

    :) තෑන්ක්ස් මචන්. ඒත් ඒවා විරහවකින් ඉවර උන දේවල්. ආයේ ඒ වගේ පඳුරු අස්සවල් වල ලව් කරපු කාලෙට යන්න බෑ බන් මට නං. ඒ කාලේ ගියා දැන් මගේ. උඹට සුබ පතනවා ඒ වගේ සුන්දර අත්දැකීම් උබටත් ලැබෙන්න කියලා !!! :)

    No contents