අතීතය අමතක සිහලුන්
ජනාධිපත් මහින්ද රාජපක්ෂගේ දුෂණ හොයන්න කලින් පරණ හිටපු ජනාධිපති වරැන් අගමැති වරුන් ගේත් වංචා සෙව්වොත් හොදයි. අලි ඇතුන් මරපු, නිදන් හොරකම් කරපු, අවි ආයුධ කන්ටේනර් ත්රස්තයින්ට සපයපු අය ගැනත් හොයන්න.
JVP එකේ අයට මුල මතක නැති වෙලා. මොකද පක්ෂය තහනම් කර, නායකයාගේ ප්රජා අයිතිය...