කාගෙ හරි කේන්දරේක කුජ 7 ඉන්නව නම් ඒ කෙනාගේ කසාදේ කැඩෙනවලු. බදින්න පරක්කු වෙනවලු. නොගැලපෙන කෙනෙක්වලු බදින්න වෙන්නෙ. කුජ 7 ඉන්නව නම් ඒ කෙනා කුජ දේෂභංග වෙන කේන්දරයක් තියන අයෙක්ව බදින්න අවශ්‍යලු. දැන් එතකොට ඉන්දියාවෙයි, ලංකාවෙයි අයට විතරද මේක බලපාන්නෙ. වෙනත් රටවලවල මිනිස්සුන් ගෙත් කුජ 7 ඇතිනේ. ඒ...