1. sudunone

    Yemen child bride 'bleeds to death'

    සමහරුනම් තවමත් දඟලනවා මේවා සාධාරනීකරණය කරන්න. මෙහෙම නිව්ස් පේන්නෙවත් නෑ ඒ අයට.
  2. sudunone

    ඒකොන්ට ගැසූ ගල්වලින් ‍ප්‍රදර්ශනය වූ දේශප

    ප්‍රයිවට් වලියක්ද? ඉතින් අමිලට පීඑම් එකක් ගහල කියන්න තිබුණනෙ, මෙතන ත්‍රෙඩ්ස් නොදා.
  3. sudunone

    ~ප්‍රථම විප්ලවය~

    මමත් අහල තිබුණෙ 71 විප්ලවයෙන් මිය ගිය සංඛ්‍යාව ඉතාම අඩු ගණනක් හැටියට. ස්තුතියි රොන් අය්යා අපව දැනුවත් කළාට.
  4. sudunone

    Marriage Relations with 'Children'?

    අපොයි නැහැ. ඒක ප්‍රජනන පද්ධතිය පරිණත වීමේ එක අංගයක් විතරයි. සිරුර තව වර්ධනය වෙන්න ඕනෙ. ඒකනෙ අවුරුදු 18ට අඩු මව්වරුන් දැඩි අවධානම් සහිත ගැබිණියන් ලෙස හඳුන්වන්නෙ. ඔවුන්ගෙ සිරුරු දරුවකු දරා සිටීමට හෝ බිහි කිරීමට අවශ්‍ය පරිදි සැකසී නැහැ. ඒ නිසා නොයෙකුත් සංකූලතා ඇති වෙනවා. ඒ විතරක් නොවෙයි, මානසිකවත්...
  5. sudunone

    ~ප්‍රථම විප්ලවය~

    බොහෝ මතකයන් අවදි කළ නිර්මාණයක් අය්යා. සාධාරන ලෝකයක් වෙනුවෙන් ජීවිත පූජා කළ අය, වසරකට වරක් සිහි කරන්නේ පවා ජීවත් වෙන අයගේම සෝබනය පිණිස. ඔවුන් ජීවිතය දුන් පරමාර්ථ ගැන මතකයක්වත් නැහැ. දිනෙක මතුදා අහස බලනා හෙට පරපුරට නොනවතින අරගලයක සෝදුපත් කියවන්නට~ කල් නොයවා, අහස බලන්නට හිතුණා මටත්.
  6. sudunone

    Marriage Relations with 'Children'?

    එහෙම නෙවෙයි සිරාජ්, දැන් මේ වගේ කතා අරන් ඕගොල්ලො "නෑ ඒක හරි" කිව්වම, ඊට පස්සෙ ඒක ඔප්පු කිරීම පිණිස එක එක බොරු හොයාගෙන පෝස්ට් කළාම මොකක්ද හයිලයිට් වෙන්නෙ? තමන් කෙරෙහි විශ්වාසය තියාගෙන, හොඳ දේ මොකක්ද, වැරදි දේ මොකක්ද කියල පැහැදිලි කරල දීල, කැමතිනම් දුකින් සදහට නිදහස් වෙන්න, එහෙම නැත්නම්...
  7. sudunone

    True face of cowardist Buddhists..

    40. The buttocks of the women of the tribe of Daws will again sway in circumambulation (tawaf) around the idol Dhul-Khulsah. මේ කියන්නෙ මොකක්ද?:oo:
  8. sudunone

    Marriage Relations with 'Children'?

    1. දැං සිරාජ් කියන්නෙ අවුරුදු 9 ළමයෙක්ව බන්දවල, ඒ ළමයට ළමයි හම්බ වෙන්න සලස්සන එක හරි වැඩක් කියලද? 2. මුහම්මද් නබිතුමාට වෙන බිරින්දෑවරු 8ක් හිටියනෙ ඒ වෙනකොට. ඇයි ඉතින් තවත් පොඩි ළමයෙක්වත් බඳින්න ඕනෙ වුණේ? මම දැක්ක ඔයා කොහෙදො කියල තියෙනව, එහෙම බැන්ද හින්ද අයිෂා හොඳට ඉස්ලාම් ඉගෙන ගත්තය කියල. ඉතින්...
  9. sudunone

    True face of cowardist Buddhists..

    ස්වර්ගෙට යයි කියල ෂුවර් එකෙක් යාලු කරගෙන, එයාට කියල ස්වර්ගෙ දොරේ හොර යතුරක් ගෙන්න ගන්න පුලුවන් ඕනෙනම්...සබන් කෑල්ලක් දාන්න වෙනව මිණීපෙට්ටියට අච්චුව ගන්න.
  10. sudunone

    බුදු දහම

    මූලික කරුණු ගොඩක් විස්තර කෙරෙනව නේද? හෙමින් කියවනවා. බොහොම පින්.
  11. sudunone

    True face of cowardist Buddhists..

    මේ අයිඩී එකෙන් එළකිරි එන්න ඉස්සර උයා කොයි ආගමේද අනී?:rolleyes:
  12. sudunone

    Marriage Relations with 'Children'?

    හැම එකක්ම බොරුවක් වගේ පේන්නෙ නෑ සිරාජ්. ඒත් අවුරුදු නවයක ළමයෙක් වැඩුණු ගැහැණියක හා සමානයි කියන එක වගේ ඒවනම් බොරුනෙ. ඕක හරිය කියල ඔප්පු කරන්න මහන්සි වෙනවට වඩා හොඳයි ඕක අල්ලල දාල, පලකට ඇති දෙයක් කතා කරන එක.
  13. sudunone

    Marriage Relations with 'Children'?

    එක බොරුවක් වහන්න බොරු ගොඩාක් කියන්න වෙනවා. එහෙම බොරු ගොඩාක් කිව්වම ගොඩාක් පව් සිද්ද වෙනවා.
  14. sudunone

    Happy Birthday ElaKiri.com

    Happy belated birthday. adayi dakke.
  15. sudunone

    World First Plant Converts Plastics & Polythene to Petrol, Invented by Srilanka

    වසර දහස් ගණනක ඉතිහාසය ගැන විතරක් කිය කිය ඉන්නෙ නැතිව අලුතින් කියන්න දෙයක් ඒ ඉතිහාසයට එක් කරන මෙවන් මිනිසුන් අගය කළ යුතුයි. එළ!
  16. sudunone

    hitiwana kavi!!!!!!

    කොලුවා රත්තරන් සහ ටෙඩියා (හොර ගෙඩියා) අපූරුවට කවි පද බැඳ ඇති සැටියා ඉන්නට සිත ඇති මුත් කිය කිය කවියා වෙහෙසද නිදිමතද මට හරහට හිටියා:(
  17. sudunone

    මේපාර අවුරුදු කන්නේ කොහොමද?

    සිංහල අවුරුදු කැවිලි පෙවිලි මස් මාංශයෙන් තොරයි. ඒ චිරාත් කාලයක් බුදු දහමෙන් ලැබුණු ආභාෂය වෙන්නැති. හොඳ පණිවිඩයක්; හැමෝටම හිතන්න තව වරක් අවස්ථාව දීමක්. මොකද, අවුරුද්ද වගේ විශේෂ දිනයක පටන් මේ වගේ හොඳ පුරුද්දක් ඇති කරගන්න පුලුවන්නම් ගොඩක් වටිනවා; අවුරුද්දත් අර්ථවත් වෙනවා. බොහොම ස්තුතියි. රෙප්...
  18. sudunone

    ඉස්ලාම් හා දේශපාලනය ..

    සිරාජ් දක්වලා තියෙන කරුණු බැලුවම තලේබාන් සහ අල් කයිදා කියන්නෙ ඉස්ලාම් ආගමට විරුද්ධ කණ්ඩායම් නේ? ඉතින් එහෙමනම් ඒක කෙළින් කියන්නකො සිරාජ් වටේ පිටේ පඳුරු තලන්නෙ නැතුව. සෞදිය ගැන ඔය ඔයා කියන පින්තූරය සැබෑ තත්ත්වය කියල ෂුවර්ද? වාර්තාවන ස්ත්‍රී දූෂණ සංඛ්‍යාව සහ සිදුවන දූෂණ සංඛ්‍යාව වෙනස්නෙ. නිවෙස්වල...
  19. sudunone

    Accident is also an art.........see this..

    හපූයි අර නැව! තෑන්ක්ස්.

    No contents