මගේ යාලුවෙක් Iphone 6 එක ගන්න බලපුවම කට්ටිය කියන කතාවක් තමා ඒ මොඩල් එකට අළුත් 12 අප්ඩේට් එකෙන් පස්සේ එන අප්ඩේට් එන්නේ නැති කතාවක්. ඊට පස්සේ පොර 7 එකක් ගත්තා.
මේක ඇත්තද .......
සමහර iphone පරණ OS වල දුවන අයට අළුත් අප්ඩේට් එක එන්නේ නැති එක ප්රශ්නයක් මොකද මම දැක්කා Iphone 4 වලට තියෙන සමහර app...