STYLE MOBILE
මෙන්නේ මේ ෂොප් එකෙන් මගේ යාලුවෝ දෙන්නෙක් ෆෝන් දෙකක් ගත්ත. හුවාවී පි 10 එකකුයි ඇපල් 7 එකකුයි .... ගානත් ශේප් ..... අඩු ගණන් වලට හොද ෆෝන්ස් තියෙනවා ..... මමත් ගිහිල්ලා බැලුවා ෆෝන් දෙක .... මලක් වගේ බඩු ... අප්ඩෙට් ටිකත් ලෙසටම ඇවිල්ලා තිබුනා කිව්වා ... තාම නො ප්‍රොබ්ලම්
මම ෆේස්බුක් එකේ බලපු සංසන්දනය කරන්න පුළුවන් හොදම මිල තිබ්බේ මේගොල්ලෝ ගාව ... අවුරුදු 13ක් වෙනවලු බිස්නස් එකට ..... ඉතාමත් හොද සුහදශීලි සේවයක් දුන්නා කියලා තමා යාළුවා කිව්වේ ..... ෆෝන් දෙකටම ෆෝන් ටු ෆෝන් අවුරුද්දක වොරන්ටියක් දීලා තියෙනවා .... කාර්ඩ් පේමන්ට් ගන්නවා වගේම පරණ ෆෝන් එක දීලා ගාන අඩු කරගන්නත් පුළුවන් .
ඔවුන් Refurbish ෆෝන් කරනවා බ්‍රෑන්ඩ් නිව් ෆෝන් වලට අමතරව එත් ෆෝන් එකේ ඇත්ත විස්තරේ කියලා තමයි ලු දෙන්නේ . තියෙන ෆෝන් සමහර ඒවා මාසයක් දෙකක් වගේ අඩු කාලසීමාවක් පාවිච්චි කරපුවත් තියෙනවලු .. අනිත් කඩවල් වල යුස් කරපුවා බ්‍රෑන්ඩ් නිව් දෙනවනේ.. එහෙම බලද්දී ඉතාමත් හොද ෂොප් එකක්
එළකිරියේ වාසීන්ගේ දැනගැනීම පිණිසයි මේ පොස්ට් එක දැම්මේ. මෙම ෂොප් එක පිලිබදව කට්ටිය දන්නා කියන අදහස් මෙහි කොටාගෙන යන්න
මේ ෆේස්බුක් පිටුව
https://www.facebook.com/StyleMobileLK/
ලිපිනය
නො. 8, පිළියන්දල පාර, මහරගම
දුරකථන
0775506050 /0764799920
අදහස් අපිත් එක්ක බෙදාගන්න

Last edited: