Iphone 6 Help

dj gamaya

Well-known member
  • Nov 30, 2007
    69,356
    5,770
    113
    Hell & Heaven (Kiribathgoda)
    මගේ යාලුවෙක් Iphone 6 එක ගන්න බලපුවම කට්ටිය කියන කතාවක් තමා ඒ මොඩල් එකට අළුත් 12 අප්ඩේට් එකෙන් පස්සේ එන අප්ඩේට් එන්නේ නැති කතාවක්. ඊට පස්සේ පොර 7 එකක් ගත්තා.

    මේක ඇත්තද .......

    සමහර iphone පරණ OS වල දුවන අයට අළුත් අප්ඩේට් එක එන්නේ නැති එක ප්‍රශ්නයක් මොකද මම දැක්කා Iphone 4 වලට තියෙන සමහර app අළුත් අප්ඩේට් නැතුව වැඩ කරන්නේ නැ .....

    එක නිසා අපගේ ඉන්න iphone පාවිච්චි කරන අයගෙන් හෙල්ප් එකක් ඕනේ. මගෙත් පොඩි අයිඩියා එකක් තියෙනවා පාවිච්චි කරපු එකක් ගන්න .... කලින් පාවිච්චි කරලම නැති නිසා ..... එක නිසා මේ සම්බන්දව දැනුවත්වීමක් අවශ්‍යයි

    සුබ උදැසනක් හැමෝටම
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,378
    19,509
    113
    Colombo
    ගොඩක් වෙලාවට තව එක අප්ඩේට් එකක් (iOS 13) එයි. මොකද සාමන්‍යෙන් අයිෆෝන් වලට අවුරුදු 4ක් හෝ වැඩිපුර අප්ඩේට් දෙනවා. IPhone 5S එකටත් ios12 දුන්නා නේ.
     
    • Like
    Reactions: dj gamaya

    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,752
    6,196
    113
    🇨🇦🍁
    ගොඩක් වෙලාවට තව එක අප්ඩේට් එකක් (iOS 13) එයි. මොකද සාමන්‍යෙන් අයිෆෝන් වලට අවුරුදු 4ක් හෝ වැඩිපුර අප්ඩේට් දෙනවා. IPhone 5S එකටත් ios12 දුන්නා නේ.

    :yes::yes:
     
    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,615
    6,326
    113
    ගොඩක් වෙලාවට තව එක අප්ඩේට් එකක් (iOS 13) එයි. මොකද සාමන්‍යෙන් අයිෆෝන් වලට අවුරුදු 4ක් හෝ වැඩිපුර අප්ඩේට් දෙනවා. IPhone 5S එකටත් ios12 දුන්නා නේ.

    :yes::yes::yes:
     
    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,356
    5,770
    113
    Hell & Heaven (Kiribathgoda)
    ගොඩක් වෙලාවට තව එක අප්ඩේට් එකක් (iOS 13) එයි. මොකද සාමන්‍යෙන් අයිෆෝන් වලට අවුරුදු 4ක් හෝ වැඩිපුර අප්ඩේට් දෙනවා. IPhone 5S එකටත් ios12 දුන්නා නේ.

    thanks machan danuwath kalata ..... ethakota OS eke update nathi unama phn eke thiyena app ehema wada kranne nathi case ekak thiyenawada ....
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,378
    19,509
    113
    Colombo
    thanks machan danuwath kalata ..... ethakota OS eke update nathi unama phn eke thiyena app ehema wada kranne nathi case ekak thiyenawada ....

    ඉන්ස්ටෝල් කරගෙන ඉන්න ඇප් වැඩ කරනවා දිගටම
    ඇප් එක හදන එවුන පුලුවන් සපෝට් කරන අඩුම ios වර්ශන් එක වෙනස් කරන්න, එහෙම කරාම තමයි අලුත් වර්ශන් ඉන්ස්ටෝල කරන්න බැරිවෙන්නේ.
     
    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,356
    5,770
    113
    Hell & Heaven (Kiribathgoda)
    ගොඩක් වෙලාවට තව එක අප්ඩේට් එකක් (iOS 13) එයි. මොකද සාමන්‍යෙන් අයිෆෝන් වලට අවුරුදු 4ක් හෝ වැඩිපුර අප්ඩේට් දෙනවා. IPhone 5S එකටත් ios12 දුන්නා නේ.

    37+:cool:
     
    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,356
    5,770
    113
    Hell & Heaven (Kiribathgoda)
    ඉන්ස්ටෝල් කරගෙන ඉන්න ඇප් වැඩ කරනවා දිගටම
    ඇප් එක හදන එවුන පුලුවන් සපෝට් කරන අඩුම ios වර්ශන් එක වෙනස් කරන්න, එහෙම කරාම තමයි අලුත් වර්ශන් ඉන්ස්ටෝල කරන්න බැරිවෙන්නේ.

    එක තමා බන් කෙස් එක .... එත් පාවිච්චි කරලම නැති නිසා එකක් අරගෙන යුස් කරන්න කැමැත්තක් තියෙනවා ... බලමු .........