අද පංතියේ කැමතිම කොල්ලා ගාවින් ඉන්න සෙට් වුණා, මට සුභ පතන්න!![]()
)esala jayasanka:22417583 said:අද පංතියේ කැමතිම කොල්ලා ගාවින් ඉන්න සෙට් වුණා, මට සුභ පතන්න!![]()
සුබ පැතුම්! (සුබ පතන්න කියපු නිසා)

your_love:22417589 said:Ita passe moko kare? Aruge bijja alluwada?![]()

esala jayasanka:22417614 said:

Podi Silva - පොඩි සිල්වා;22417620 said:අඩෝ එහා පැත්තේ ඉන්න එකා බැල්මට් දානවා
ඌට දෙන්න හිතෙනවා හොම්බට
මොකෝ කරන්නේ මචන්ලා![]()