එදා ගයාවේ බෝ මැඩ මුල අප මහා ශාස්තෘන්වහන්සේ, භාග්‍යවත් අරහත් සම්මාසම්බුදුරජාණන් වහන්සේ මේ මුළු ලොවම වෙලාගත් ඒ මහා මාරබලය, මාර සෙනඟ පරාජය කොට ලොව්තුරා සම්බුද්ධත්වයට පත්වෙමින් එතැන් පටන් වසර දහසකට ඒ පවිටු බලය පරාජය කරන ලදී. මැඩලන ලදී. යටපත් කරන ලදී. බුදුසසුන බැබලුන වකවානුවයි ඒ. සත්‍යයේ කාහළ නාදය...