!සත්‍යයේ සටහන බුද්ධියේ විමසුමට!

ela_eluwa120

Member
Apr 23, 2009
17,654
691
0
Beaver Land
!සත්‍යයේ සටහන බුද්ධියේ විමසුමට!

15960540.png

56152902.png

කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේගේ 'විස්මිත අවබෝදය' ග්‍රන්ථයෙන්
 
sudunone

Member
May 23, 2009
3,781
121
0
gahapiyaw marapiyaw kiyannanam aagamika naayakayek wenna one na ne. saba nayakaya handunaganna honda krmayak.
 
dilankandy

Member
Oct 11, 2006
1,137
78
0
ඔව් ඇත්තටම මෙතන තියෙන්නෙ ආගම ප්‍රචාරය කරලා මිනිසුන්ට හොද් නරක කියාදෙන එක නෙමේ.. බලය ව්යාප්ත කරගැනීම.. ආගමේ නාමයෙන් ඔය දෙ කරන 1 තමා පහසුම. ඇය් නිදහසට කාරනයක් තියෙනවානෙ.. අනික මේ සියලු දෙනාම ඉතා වැදගත් අපූර්ව සංසිද්දියක් අමතක කරනවා. ඕනෑම දෙයක් ස්වභාවිකව වර්දනය වෙන්න නොදී කෘතිමව අසීමිත වර්ධනයකට ගෙනාවම ඒකේ උච්චස්තානයේ (Climax) පැවැත්ම බොහොම අස්තායී කියන එක.. ග්‍රීක, රෝම, පර්සියන්, මෝගල් අදිරාජ්ංය සියල්ලටම උනෙ ඒක... හිට්ලර්ට උනෙත් ඒක...
 
  • Like
Reactions: KHz

;) amathaka karanna dana ganna epaya.
dana ganna thahanamne.
 
ela_eluwa120

Member
Apr 23, 2009
17,654
691
0
Beaver Land
ඔව් ඇත්තටම මෙතන තියෙන්නෙ ආගම ප්‍රචාරය කරලා මිනිසුන්ට හොද් නරක කියාදෙන එක නෙමේ.. බලය ව්යාප්ත කරගැනීම.. ආගමේ නාමයෙන් ඔය දෙ කරන 1 තමා පහසුම. ඇය් නිදහසට කාරනයක් තියෙනවානෙ.. අනික මේ සියලු දෙනාම ඉතා වැදගත් අපූර්ව සංසිද්දියක් අමතක කරනවා. ඕනෑම දෙයක් ස්වභාවිකව වර්දනය වෙන්න නොදී කෘතිමව අසීමිත වර්ධනයකට ගෙනාවම ඒකේ උච්චස්තානයේ (Climax) පැවැත්ම බොහොම අස්තායී කියන එක.. ග්‍රීක, රෝම, පර්සියන්, මෝගල් අදිරාජ්ංය සියල්ලටම උනෙ ඒක... හිට්ලර්ට උනෙත් ඒක...

:yes:
 
BUB123

Member
Jan 27, 2010
1,299
161
0
ගලක් උඩ
ethha kathawa
kenek ewilla agama pracharaya karanawa wage dakkama ape sinhala bawuddhayo rate nethi kunu harapa kiyala eyata baninawa
etthenma kiwwoth eken wenne ape moda kama prasida weemak witharai ....

ehema nethuwa tarkanukulawa saha mole pawicchi karala ewa wisadanna puluwan

hoda info tikak malli
thanx!
 
ela_eluwa120

Member
Apr 23, 2009
17,654
691
0
Beaver Land
ethha kathawa
kenek ewilla agama pracharaya karanawa wage dakkama ape sinhala bawuddhayo rate nethi kunu harapa kiyala eyata baninawa
etthenma kiwwoth eken wenne ape moda kama prasida weemak witharai ....

ehema nethuwa tarkanukulawa saha mole pawicchi karala ewa wisadanna puluwan

hoda info tikak malli
thanx!

මෙහෙමයි..මේ ත්‍රෙඩ් එක දැම්මෙ විවිධ ආගමික මතයන් ප්‍රචණ්ඩත්වය තුලින් පැතිරෙනවා කියන පණිවිඩය දෙන්නෙ...
අපි බුද්ධිමත් නොවුනොත් ඒවාට අහුවෙන්න පුලුවන්...:rolleyes:
 
  • Like
Reactions: one_genuine

Jamison

Member
May 19, 2009
287
7
0
Homagama
මෙහෙමයි..මේ ත්‍රෙඩ් එක දැම්මෙ විවිධ ආගමික මතයන් ප්‍රචණ්ඩත්වය තුලින් පැතිරෙනවා කියන පණිවිඩය දෙන්නෙ...
අපි බුද්ධිමත් නොවුනොත් ඒවාට අහුවෙන්න පුලුවන්...:rolleyes:[/QUOTE]

මේක ඊයෙ වුනු සිද්ධියක්. මායි යාලුවෙකුයි බස් එකේ යද්දි තරමක වයසක ගෑනු කෙනෙක් මගේ යාලුවට ‍කොලයක් දීලා තියෙනවා. (මම ඒ වෙලාවෙ බස් එකෙන් බැහැල) මෙයා ඒක කියවලා බලද්දි තියෙන්නෙ ‍මේක සම්පූර්ණයෙන්ම බුදුදහමට සම්බන්ධ දෙයක්. මේ පණිවුඩය අනිත් අය අතටත් පත් කරන්න. එහෙම නො‍කලොත් පොලවෙන් මතුවූන මහා නාගයෙක් දෂ්ඨ කරනවා. නැත්නම් ජීවිතේ පුරාම විවිධ නරක භයානක බලපෑම් වලට ලක් වෙන්න සිදුවෙනවා. ‍ඒක අතින් අත යැව්වොත් ගොඩක් හොදක් ජීවිතේට සිදුවෙනවා. ඔන්න ‍ඔහොම මහ විකාර ගොඩක් කියලා තියෙනවලු. මට තාම ඒ කොලය ලැබුනෙ නෑ. ඔහොම දේවල් ඊ-මේල් වලිනුත් ඕනතරං එනවා. නිර්මල පිරිසිදු බුදුදහම සම්බන්ධ කරලා ඒක අපිරිසිදු කරන්න හදපු ඊ-මේල්ස් එවනවා. මේ වගේ තුට්ටු දෙකේ වැඩ නිසා අපේ සමහර දෙනා (බුදු දහම ගැන නිවැරදි අවබෝධයක් නැති) හරි ඉක්මනට රැව‍ටෙනවා. ඒ වගේ දේවල් වලට භය වෙලා ඒ කියලා තියෙන දේවල් කරනවා. මෙකෙන් වෙන්නෙ බුදු දහමේ තියෙන සත්‍ය ගොඩක් දෙනාට පේ‍න්නෙ නැතිව යන එකයි.
 
navodwickra

Well-known member
  • Jan 17, 2007
    11,426
    2,142
    113
    Leeds, UK
    මෙහෙමයි..මේ ත්‍රෙඩ් එක දැම්මෙ විවිධ ආගමික මතයන් ප්‍රචණ්ඩත්වය තුලින් පැතිරෙනවා කියන පණිවිඩය දෙන්නෙ...
    අපි බුද්ධිමත් නොවුනොත් ඒවාට අහුවෙන්න පුලුවන්...:rolleyes:

    මේක ඊයෙ වුනු සිද්ධියක්. මායි යාලුවෙකුයි බස් එකේ යද්දි තරමක වයසක ගෑනු කෙනෙක් මගේ යාලුවට ‍කොලයක් දීලා තියෙනවා. (මම ඒ වෙලාවෙ බස් එකෙන් බැහැල) මෙයා ඒක කියවලා බලද්දි තියෙන්නෙ ‍මේක සම්පූර්ණයෙන්ම බුදුදහමට සම්බන්ධ දෙයක්. මේ පණිවුඩය අනිත් අය අතටත් පත් කරන්න. එහෙම නො‍කලොත් පොලවෙන් මතුවූන මහා නාගයෙක් දෂ්ඨ කරනවා. නැත්නම් ජීවිතේ පුරාම විවිධ නරක භයානක බලපෑම් වලට ලක් වෙන්න සිදුවෙනවා. ‍ඒක අතින් අත යැව්වොත් ගොඩක් හොදක් ජීවිතේට සිදුවෙනවා. ඔන්න ‍ඔහොම මහ විකාර ගොඩක් කියලා තියෙනවලු. මට තාම ඒ කොලය ලැබුනෙ නෑ. ඔහොම දේවල් ඊ-මේල් වලිනුත් ඕනතරං එනවා. නිර්මල පිරිසිදු බුදුදහම සම්බන්ධ කරලා ඒක අපිරිසිදු කරන්න හදපු ඊ-මේල්ස් එවනවා. මේ වගේ තුට්ටු දෙකේ වැඩ නිසා අපේ සමහර දෙනා (බුදු දහම ගැන නිවැරදි අවබෝධයක් නැති) හරි ඉක්මනට රැව‍ටෙනවා. ඒ වගේ දේවල් වලට භය වෙලා ඒ කියලා තියෙන දේවල් කරනවා. මෙකෙන් වෙන්නෙ බුදු දහමේ තියෙන සත්‍ය ගොඩක් දෙනාට පේ‍න්නෙ නැතිව යන එකයි.[/QUOTE]

    I've got these kinda emails before. alot actually regarding catholic saints and even mother Mary. Nothing but utterly bullshit :angry:
     
    ela_eluwa120

    Member
    Apr 23, 2009
    17,654
    691
    0
    Beaver Land
    මේක ඊයෙ වුනු සිද්ධියක්. මායි යාලුවෙකුයි බස් එකේ යද්දි තරමක වයසක ගෑනු කෙනෙක් මගේ යාලුවට ‍කොලයක් දීලා තියෙනවා. (මම ඒ වෙලාවෙ බස් එකෙන් බැහැල) මෙයා ඒක කියවලා බලද්දි තියෙන්නෙ ‍මේක සම්පූර්ණයෙන්ම බුදුදහමට සම්බන්ධ දෙයක්. මේ පණිවුඩය අනිත් අය අතටත් පත් කරන්න. එහෙම නො‍කලොත් පොලවෙන් මතුවූන මහා නාගයෙක් දෂ්ඨ කරනවා. නැත්නම් ජීවිතේ පුරාම විවිධ නරක භයානක බලපෑම් වලට ලක් වෙන්න සිදුවෙනවා. ‍ඒක අතින් අත යැව්වොත් ගොඩක් හොදක් ජීවිතේට සිදුවෙනවා. ඔන්න ‍ඔහොම මහ විකාර ගොඩක් කියලා තියෙනවලු. මට තාම ඒ කොලය ලැබුනෙ නෑ. ඔහොම දේවල් ඊ-මේල් වලිනුත් ඕනතරං එනවා. නිර්මල පිරිසිදු බුදුදහම සම්බන්ධ කරලා ඒක අපිරිසිදු කරන්න හදපු ඊ-මේල්ස් එවනවා. මේ වගේ තුට්ටු දෙකේ වැඩ නිසා අපේ සමහර දෙනා (බුදු දහම ගැන නිවැරදි අවබෝධයක් නැති) හරි ඉක්මනට රැව‍ටෙනවා. ඒ වගේ දේවල් වලට භය වෙලා ඒ කියලා තියෙන දේවල් කරනවා. මෙකෙන් වෙන්නෙ බුදු දහමේ තියෙන සත්‍ය ගොඩක් දෙනාට පේ‍න්නෙ නැතිව යන එකයි.

    ආපෝ..ඕක තාම සිද්ධවෙනවද..:eek: මටත් අවුරුදු 7කට විතර කලින් ඔය කොලේ හම්බවුනා..මම හිතුවෙ ඒ කතා දැන් පැතිරෙන්නෙ නැතිව ඇති කියලා...:eek:

    ඇතැම් අය ළග බුදුදහම ගැන අවබෝධයක් නැතිකම තමයි ඕවා ව්‍යාප්ත වීම උත්ප්‍රේරණය වෙන්න හේතුව...

    !ධර්ම-විනය බබලන්නෙ විවෘත වූ විට..විවිධ මිථ්‍යාවන්ගෙන් ආවරණය වූ විට නෙමේ.!