1. other guy

    අදිසි මිනිසා Liu Bolin

    අදිසි මිනිසා Liu Bolin Liu Bolin නැත්නම් අදිසි මිනිසා චීන ජාතිකයෙක් .ඔහු ලෝකය පුරා ප්‍රසිද්ධ වෙලා තියෙන්නේ විවිධ පසුතලවල තමන්ගේ ශරිරයේ පසුතලයේ ආකාරයට වර්ණ ගැන්වීම මගින් තමන්ව නොපෙනෙන තත්ත්වයට පත්කර ගැනීම නිසයි . මේ ඔහුගේ එක් නිර්මාණයක් අතරතුර අවසාන ප්‍රතිඵලය...
  2. other guy

    කොන්ඩලීසා රයිස් හා ජෝර්ජ් බුෂ් අතර කතා බහ&#348

    කොන්ඩලීසා රයිස් හා ජෝර්ජ් බුෂ් අතර කතා බහ&#348 George: Condi! Nice to see you. What's happening? Condi: Sir, I have the report here about the new leader of China. George: Great. Lay it on me. Condi: Hu is the new leader of China. George: That's what I want to know. Condi: That's what I'm...
  3. other guy

    නුවන් ගුනවර්ධනගේම සින්දුත් තියෙනවනේ

    නුවන් ගුනවර්ධනගේම සින්දුත් තියෙනවනේ මේක මෙලෝ වැඩක් නැති ත්‍රේඩ් එකක් .කාලෙයි ඩේටයි නාස්ති කරන්න කැමති නම් විතරක් වරෙව් මම මෙච්චර කල් හිතාගෙන හිටියේ නුවන් ගුනවර්ධන කියන්නේ ජොතිගේ සින්දුයි හින්දි සින්දුයි විතරක් කියන ගායකයෙක් කියලා .(හරි උබලා පොඩිකාලෙ ඉදන් එයා කියන සින්දු දැනගෙන හිටියා...
  4. other guy

    මිස් කෝල් එකක් දීලා මහරගම පිලිකා රෝහලට ආධ&#353

    මිස් කෝල් එකක් දීලා මහරගම පිලිකා රෝහලට ආධ&#353 ශ්‍රි ලන්කා රක්ෂණ සස්ථාවේ අලුත්ම ප්‍රචාරක වැඩසටහනකින් හොද දෙයක් පටන්ගෙන තියෙනවා. මේකෙන් කියන්නේ අපි රක්ෂණ සස්ථාවේ වෙලද දැන්වීමක් දකින හැම වෙලාවෙම 1357ට මිස් කෝල් එකක් දීමෙන් ඒ එක මිස්කෝල් එකකට රුපියල් 10 බැගින් මහරගම පිලිකා රෝහලේ ලමා වාට්ටුවට...
  5. other guy

    මිලියන 1.5 හෙව්වා

    මිලියන 1.5 හෙව්වා එන්න ඇතුලට බයවෙන්න දෙයක් නෑ මෙහෙමයි සීන් එක මම මේ වෙනකොට මිලියන් 1.5ක් හොයලා තියෙනවා උඹ සල්ලි කියලාද හිතුවේ නෑ සල්ලි නෙවෙයි මේ ධාන්‍ය ඇට .මට කන්න නෙවෙයි(මට ඔච්චර කන්න බෑ) කන්න නැතුව ඉන්න අයට දෙන්න ඒ මගේ අතින් සල්ලි වියදම් නොකර (ඉන්ටර්නෙට් බිල ඇරෙන්න ) මෙන්න මේක...
  6. other guy

    රුසියානු ගුවන් යානය විනාශ කිරීමේ වගකීම අ&#3514

    රුසියානු ගුවන් යානය විනාශ කිරීමේ වගකීම අ&#3514 අයිසිස්ලගේ ටුවීටර් ගිනුමෙන් පල කරපු පණිවිඩයකින් ගුවන් යානය විනාශ කිරීමේ වගකීම බාරගෙන "The fighters of the Islamic State were able to down a Russian plane over Sinai province that was carrying over 220 Russian crusaders. They were all killed...
  7. other guy

    ලස්සනම හිනාව කාගේද?

    ලස්සනම හිනාව කාගේද?
  8. other guy

    who wants to be a millionaire

    eTezdMLJoyE
  9. other guy

    හිතන්න දෙයක් තියෙන චිත්‍ර

    හිතන්න දෙයක් තියෙන චිත්‍ර මේ චිත්‍ර Angel Boligan කියන කියුබානු ජාතික චිත්‍ර ශිල්පියාගෙ නිර්මාණ.දැනට ඔහු මෙක්සිකෝවේ ජීවත් වෙන්නේ. ඔහුගේ වෙනත් නිර්මාණ බලන්න ඕනේ නම් https://www.facebook.com/boligan කියන ඔහුගේ ෆේස්බූක් පිටුවට යන්න
  10. other guy

    ඔබටත් මේ ටික අදාලද?

    ඔබටත් මේ ටික අදාලද?
  11. other guy

    ඕස්ට්‍රේලියාවේ පොලිසිය නම් දඩ සෙල්ෆිවලට

    ඕස්ට්‍රේලියාවේ පොලිසිය නම් දඩ සෙල්ෆිවලට දඩ සෙල්ෆි ඕස්ට්‍රේලියාවටත් ගිහින්
  12. other guy

    ඔබගේ ජිවීතය සමබර කරගන්න.

    ඔබගේ ජිවීතය සමබර කරගන්න. මේ කතා දෙකම නෙට් එකෙන් හොයාගත්තේ පලවෙනි කතාව කරලා තියෙන්නේ බ්‍රයන් ඩයිසන්, කොකා කෝල සමාගමේ හිටපු CEO කෙනෙක්.එයා කරපු කතාව තමයි "හිතන්න ජීවීතය කියන්නේ අර සර්කස්වල තියෙන විදියේ පන්දු කිහිපයක් එකවර කරකවන ක්‍රීඩාවක් කියලා.ඔබට ඒ වීදියට එකවර ගුවනේ තියාගන්න ඕන පන්දු 5ක්...
  13. other guy

    ලෝකයේ වඩාත්ම සුන්දර මල් උයන්

    ලෝකයේ වඩාත්ම සුන්දර මල් උයන් Butchart Gardens, Canada Keukenhof Gardens, The Netherlands Dubai Miracle Garden තව දාන්න ගියොත් පොටොස් වැඩි වෙනවා වගේ.පහල තියෙන ඒවාත් මාරම ලස්සනයි. කැමතිනම් ඒවාගෙ පොටොස් සර්ච් කරලා බලන්න. Kew Gardens, London Versailles Garden, France Yuyuan...
  14. other guy

    පට්ට සින්දුවක් -lessions learned

    පට්ට සින්දුවක් -lessions learned මේක Carrie Underwood ගෙ පට්ටම ලස්සන වගේම හොද තේරුමකුත් තියෙන සින්දුවක් .අහලා ඔයාලට හිතෙන දේත් කියන්න S61CaKJRZ4E
  15. other guy

    බැම්ම

    මෙක කේ.ජයතිලක මහතාගෙ පොඩි උපමා කතාවක්. එත් සැහෙන තේරුමක් තියෙනවා. බැම්ම බැම්ම සිදුරු වී තැනින් තැන දිය බිදු කාන්දු වෙමින් තිබිණ.එය කැඩී අපෙ ගෙවල් දොරවල් විනාශ වෙතියි අපි සිතුවෙමු. උදලු,කැති, අලවන්ගු කූඩා ආදිය රැගත් අපි වහා දිව ගොස් එය තව තවත් විශාල කොට බඳින්නට වීමු. බැම්ම විශාල වත් වත්ම...
  16. other guy

    මේක කියවන්න ( අනවශ්‍ය බරක් උසුලා නොසිටින්&#350

    මේක කියවන්න ( අනවශ්‍ය බරක් උසුලා නොසිටින්&#350 මේක මම නෙට් එකේ කියවපු එකක්. ජීවීතේට ගන්න දේයක් තියෙනවා කියලා හිතුන නිසා මෙතන දැම්මා. ගුරුවරයා සුපුරුදු පරිදි පන්තියට පැමිණ පාඩම පටන් ගැනීමට සැරසුනා. එත් ඊට ප්‍රථම ඔහු වතුර වීදුරුවක් වත්කර ගත්තා. එය ඉහලට එසවු ඔහු " ඔබලා හිතන්නෙ මේ වතුර වීදුරුව...
  17. other guy

    ලෝකයේ වඩාත්ම සුන්දර බලකොටු

    ලෝකයේ වඩාත්ම සුන්දර බලකොටු Windsor Castle, England. Castle Howard, Yorkshire Alnwick Castle, Northumberland Catherine Palace, Russia Schwerin Castle, Germany Balmoral Castle, United Kingdom Kilkenny Castle, Ireland Castle Of Chambord, France Frederiksborg Castle, Denmark
  18. other guy

    ළමයා සහ ඇපල් ගස

    ළමයා සහ ඇපල් ගස Everybody has an apple tree in his life. And its your Parents !!! So the moral of the story is, we should appreciate & take care of our parents, try & just spend some time with them no matter how "busy" we are...before its too late to care. හොඳ...
  19. other guy

    Let it go(Frozen)-male cover

    nFVXryeTJHs
  20. other guy

    3D GIF

    No contents