අදිසි මිනිසා Liu Bolin

other guy

Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    අදිසි මිනිසා Liu Bolin

    portrait-Liu-bolinJPG


    Liu Bolin නැත්නම් අදිසි මිනිසා චීන ජාතිකයෙක් .ඔහු ලෝකය පුරා ප්‍රසිද්ධ වෙලා තියෙන්නේ විවිධ පසුතලවල තමන්ගේ ශරිරයේ පසුතලයේ ආකාරයට වර්ණ ගැන්වීම මගින් තමන්ව නොපෙනෙන තත්ත්වයට පත්කර ගැනීම නිසයි .


    මේ ඔහුගේ එක් නිර්මාණයක් අතරතුර

    main_1200.jpg


    main_1200.jpg


    main_1200.jpg


    අවසාන ප්‍රතිඵලය
    3.jpg.CROP.original-original.jpg



    ම&#3546%1@»&íß576Å3B&!2qr|e3r¤3As#34;ගේ තවත් නිර්මාණ

    7.jpg.CROP.original-original.jpg


    liu-bolin-pandas_2172407k.jpg


    tiles-for-new-york_2172457k.jpg


    1.jpg.CROP.original-original.jpg


    8.jpg.CROP.original-original.jpg


    liu-bolin-new-york_2172409k.jpg


    venice_2172553k.jpg


    red-phone-boxes_2172541k.jpg


    03-liu_bolin_hitc_no-90_national_day_photograph_100x150cm_2010.jpg




    මේ වෙහෙසකර නිර්මාණයකින් එහෙත් සාර්ථක නිර්මාණයට පසුව

    main_1200.jpg


    ඔහුගෙ තවත් නිර්මාණ විශාල ප්‍රමාණයක් තියෙනවා.අවශ්‍ය නම් ගුගල් බාවිතාකර ඒවා ලේසියෙන්ම සොයාගන්න පුලුවන්
     

    ITtec

    Member
    Nov 19, 2015
    369
    106
    0
    සමහර තැන් වලදි හොයා ගන්නම වෙලා යනවා.
     

    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    :rolleyes::rolleyes::rolleyes: අනේ නෝනා මහත්තයා, අසරණ අපිව දැක්කම අහක බලන්න එපා...පින් සිද්ද වෙනවා... අපි බොහොම අමාරුවෙන් තමයි ත්‍රෙඩ් එකක් දාල රේප් ටිකක් හොයාගන්නේ...අනේ පින්සිද්ද වෙයි මේකට බම්ප් එකක් දාන්න...:(

    මේ බම්ප් එකක් දාපු මල්ලිටත් පින් සිද්ද වේවා... :P:P
     

    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    :rolleyes::rolleyes::rolleyes: අනේ නෝනා මහත්තයා, අසරණ අපිව දැක්කම අහක බලන්න එපා...පින් සිද්ද වෙනවා... අපි බොහොම අමාරුවෙන් තමයි ත්‍රෙඩ් එකක් දාල රේප් ටිකක් හොයාගන්නේ...අනේ පින්සිද්ද වෙයි මේකට බම්ප් එකක් දාන්න...:(

    මේ බම්ප් එකක් දාපු මල්ලිටත් පින් සිද්ද වේවා... :P:P

    :P:P:P

    ඔය දැක්කත් නොදැක්කා වගේ යන මහත්ත්‍යාත් බම්ප් එකක් දාගෙනම යන්න :P
     

    K M J

    Well-known member
  • Jun 17, 2015
    802
    266
    83
    Katubedda
    අඩෝ පිස්සු හැදෙනවා බන් , පට්ට ඩයල් එකක්නේ මෑන්ස්.
    Rep ++