1. Boralugoda01

    Custom Tax for This මේක එලියට ගන්න පුළුවන් වෙයි ද?

    ඔව්...දැන් බොහොම කාර්යබහුලයි.
  2. Boralugoda01

    Custom Tax for This මේක එලියට ගන්න පුළුවන් වෙයි ද?

    මට එහෙම දේකට නෙවෙයි මේක ඕන කියලා උන්ගේ සිගිති මොලේට කියලා දෙන්න බැරි වෙයි ද?
  3. Boralugoda01

    Custom Tax for This මේක එලියට ගන්න පුළුවන් වෙයි ද?

    ඔයාට තේරුනා ඒකත් කරගන්න පුළුවන්. හැබැයි මගේ පිවිතුරු චේතනාව ඒක නෙවෙයි
  4. Boralugoda01

    Custom Tax for This මේක එලියට ගන්න පුළුවන් වෙයි ද?

    මම මෙන්න මේ භාන්ඩේ singapore වලින් අරන් එන්න හිතන් ඉන්නවා. කිරියේ කාට හරි idea එකක් තියනවාද මේක airport එකෙන් මට එලියට ගන්න පුළුවන් වෙයි ද?. පුළුවන් නම් duty/ tax කීයක් වගේ වදී ද?. මේක singapore wala S$140 වගේ වෙන්නේ.
  5. Boralugoda01

    Iphone Mot*** Fu***r

    අඩෝ මගෙත් 100% තිබුණ ඒක 99% වෙලා
  6. Boralugoda01

    අල්ලපු ගෙදර එකාට වැඩක් දෙන්න ඕන

    ඔව් මචං එපා වෙලා ඉන්නේ . දැන් ඒක කරන්න වෙන්නේ නැහැ හේතුව අද හවස උගේ ගෙරද බිස්නස් එකක් කරගන්න එකෙක් ඇවිත් හිටියා.. ඌ මගේ ප්‍රියාදර බිරිඳට ස්..ස්... ගාන්න ආව..ඉතින් මමයි මාමණ්ඩියයි ඒ ආපු එකාට නිල් වෙන්න කෙලියා.. මාමණ්ඩියා අල්ලපු ගෙදර එකාටත් කුණුහරපෙන් බැන්නා බල්ලෝ ගෙවල් අස්සේ දාගන්න එපා...
  7. Boralugoda01

    අල්ලපු ගෙදර එකාට වැඩක් දෙන්න ඕන

    මේක නියම වැඩේ..ලොක්ක හොල්මන් වෙලා යන්න වැඩේ කරන්න ඕන
  8. Boralugoda01

    අල්ලපු ගෙදර එකාට වැඩක් දෙන්න ඕන

    ගීතිකා දැම්ම ඒකත් කරදරයක් නේ බන්.
  9. Boralugoda01

    අල්ලපු ගෙදර එකාට වැඩක් දෙන්න ඕන

    කොල්ලනේ අපේ ඉස්සරහ ගෙදර එකා හැමදාම පැය ගානක් බණ අහනවා අපිටත් කනක් ඇහෙන්න නැති වෙන්න. මුගේ අප්පට ගන්න මම පොතක් කියවනවා එහෙම දැක්කොත් මූ තවත් සද්දේ වැඩි කරනවා..මූට කටින් කියලා වැඩක් නැහැ.මූ රෑට ගෙදර නැහැ.. මේ වගේ බොරු සිල්වන්තයෙක්ට දෙන්න හොද පනිශ්මන්ට් එක මොකක්ද?
  10. Boralugoda01

    නාවින්න අවට නවතින්න තැනක් ඕන

    නැහැ සහෝ..අද්‍යාපන වැඩ ටිකකට යන්නේ..
  11. Boralugoda01

    නාවින්න අවට නවතින්න තැනක් ඕන

    තැනක් සෙට් උනේ නැත්තම් එහෙම වත් බලනවා
  12. Boralugoda01

    නාවින්න අවට නවතින්න තැනක් ඕන

    thanks brother. තව කට්ටිය දන්න තැන් තියනවා නම් කියන්න
  13. Boralugoda01

    නාවින්න අවට නවතින්න තැනක් ඕන

    එළකිරිවාසිනී අදත් මට උදව්වක් ඕන...ඔයාල දන්න මහරගම නාවින්න අවට හොද බජට් place මොනවද තියෙන්නේ?..26-1 වෙනකම් ඉන්න.නයිට් 5ක්..දවසට 1000-1500 වගේ.
  14. Boralugoda01

    මේක ගන්නද එපා ද?

    ඔව් සහෝ.. 8-5 ජොබ් එකෙන් අයින් වෙලා බිස්නස් 2,3ක් පටන් ගත්ත නිසා රෑ විතරයි පොඩ්ඩක් නිවාඩු..කලාතුරකින් තමයි දවල් නිදහසක් ලැබෙන්නේ.
  15. Boralugoda01

    මේක ගන්නද එපා ද?

    උන් එවන්න කැමති. මම US නොවන නිසා මම කරන්නේ presto වගේ shipping forwarder කෙනෙක් හරහා ගෙන්නගන්න එක. ගොඩක් හොද item review කරන්න දෙන උන් ship කරන්නේ us ඇතුලත විතරයි..ලකේ පංකාවේ කිව්වොත් එකෙක් වත් review කරන්න කිසි දෙයක් දෙන්නේ නැහැ
  16. Boralugoda01

    මේක ගන්නද එපා ද?

    Air Purifier Up to 1900 Ft² මේකේ චැනල් එකේ නම වත් දාන්නේ නැහැ බන්. ත්‍රෙඩ් එකක් දාලා අහන්න හේතුව මේක presto එකෙන් ගෙන්නන්න $86 යනවා ඒකයි ------ Post added on 1699595877
  17. Boralugoda01

    Fresh Blueberry ගන්න තැනක්

    මගේ උන්දැ කොල්ලුපිටිය හරියේ කොහෙන් හරි ගන්නවා..පොඩ්ඩක් තැලිලා හැබැයි ගොඩක් වෙලාවට

    No contents