1. polwattacom

    චන්ද ප්‍රථිපල

    මචංලා... චන්ද ප්‍රථිපල දෙන්නේ නැතිද තාම. මුකුත් අප්ඩේට් එකක් හොයාගන්න විදිහක් නැති නිසයි ත්‍රෙඩ් එකක්ම දැම්මේ. ලංකාවෙන් පිටට ඔන්ලයින් ටීවී පෙන්නන්නෙත් නෑ වගේ.
  2. polwattacom

    TV Series හොඳම එව්වා..

    මේකත් නොනවත්වා බලපු එකක්. සීරිස් තුනක් තිස්සේ කතාව ලස්සනට ගලාගෙන යනවා.. ව්‍යාපාරිකව ඉහලට ගිය පවුලක දරුවන් වෙච්ච පොලිස් නිලධාරියෙක්, ජීවිතේ අගමුල පටලගත්තු සහෝදරයෙක්, ව්‍යාපාරිකව බංකොලොත් වෙච්ච සහෝදරයෙක්, ලෝයර් නංගි කෙනෙක්, වටා ගෙතෙන ලස්සන කතාවක්. ඇමෙරිකාවේ ෆ්ලොරිඩා ප්‍රාත්න්තයේ කී වෙස්ට් කියන...
  3. polwattacom

    නේපාල හිමාලයේ දින 21ක්

    ට්‍රයල් වල ඇවිදින්නේ නැතුව ජීප් ටුවර් වගේ එව්වා නැද්ද මේ අවට ඇවිදින්න.. මේ පින්තූර දැක්කාම යන්නම හිතුන..
  4. polwattacom

    වාහන හින්ද කාපු කටු ...3

    ඕන් පෙරේදා පොලා කට්ටක් කෑවා ටයර් හුටපටයක් නිසා.. වැඩේ කෙටියෙන් මෙහෙමයි.. පොලා රැකියාව කරගෙන යන අතරේ වෑන් එකේ දකුණු පැත්තේ ඉස්සරහ රෝදේ හුලන් බැස්සා කියහන්කෝ.. ඒ අහල පහලම පොඩි ගෑස් ස්ටේෂන් එකක් තිබ්බ නිසා පොලා එහෙමම හුලන් නැතුවම ගෑස් ස්ටේෂන් එකේ වරක් ගරාජ් එකට දැම්ම පැච් එක දාගන්න. වෙලාව අඳුර...
  5. polwattacom

    ලංකාවේ දේශපාලනය කොයිබටද ?

    :yes::yes::yes: ඒත් පක්ෂ දේශපාලනයෙක් අන්ද වෙලා ඉන්න මිනිස්සුන්ට එව්වා තේරෙන්නේ නෑ..
  6. polwattacom

    ලංකාවේ දේශපාලනය කොයිබටද ?

    දැනට රටට තියන ප්‍රශ්න වලින් අවම හානියක් තියෙන ප්‍රශ්නය තමයි ඕක. ඔයිට කලින් විසඳන්න ප්‍රශ්න කෝටියක් විතර තියෙනව. මේ ප්‍රශ්නවලට විසඳුමක් එන්න නම් රොබින් හුඩ් කෙනෙක් වගේ කෙනෙක් බිහිවිය යුතුමයි. එහෙම නැතුව මේ සිස්ටම් එක ඇතුලෙම ඩීල් දාන ලාවට ගානක් සාක්කුවට දාගන්න දේශප්‍රේමීන් කියාගන්න එවුන්ට මේක ගොඩ...
  7. polwattacom

    ලංකාවේ දේශපාලනය කොයිබටද ?

    ලංකාවේ දේශපාලනය කොයිබටද ? 2015 ඉඳන් අද දක්වා ලංකාවේ දේශපාලන තත්වය දිහා බැලුවාම යහ පාලුවෝයි, පොහොට්ටුවෝයි, නිදහස් පක්ෂේ එවුනුයි, ජේවීපී එකයි, දෙමල සන්දානෙයි ඔක්කොමලා එකම අරමුණක් පස්සේ දුවන ඩීල් කාර හොර හැත්තක් කියලයි මගේ අදහස. 2015 වෙද්දී රාජපක්ෂලාගේ වංචා දුෂණ වලට එරෙහිව සටන් කරලා මයිත්රීපාල...
  8. polwattacom

    TV Series හොඳම එව්වා..

    Tyrant මේ සීරීස් එක හැදිලා තියෙන්නේ මැදපෙරදිග රටක් පාදක කරගෙන උනාට මේක ඇතුලේ නිර්මාණය වෙන කතාව ලංකාවේ මෑත කාලීන දේශපානයට බොහොමත්ම සමානයි... සීසන්ස් තුනක් ගිහින් තියෙන්නේ..
  9. polwattacom

    TV Series හොඳම එව්වා..

    මානසික රෝගයක් තියෙන පුතෙකුයි ඒ දරුවට අසීමිතව ආදරය කරන අම්මෙකුයි, ඒ අම්මටම තමුන්ගේ සහෝදරයට දාව උපන් තවත් පුතෙකුයි අතර දුවන කතාවක්.. මම බලපු හොඳම එකක් කියලා කියන්න පුළුවන්. ඒ චරිත කවදාවත් අමතක වෙන්නේ නෑ.. බලන්නම ඕන එකක් කියලා නිර්දේශ කරන්න පුළුවනි.. මේක සයිකොලොජිකල් ත්‍රිලර් එකක් කියන ගණයට වැටුනට...
  10. polwattacom

    TV Series හොඳම එව්වා..

    හොඳ සයිකොලොජිකල් ත්‍රිලර් එකක්.. සීසන්ස් දෙකක් නෙට්ෆ්ලික්ස් තියෙනව.. දෙවැනි එක බලාගෙන යන ගමන් ඉන්නේ.. You
  11. polwattacom

    TV Series හොඳම එව්වා..

    ඒකත් ඇත්ත.. ඉදිරියේදී එහෙම කරන්නම්..
  12. polwattacom

    TV Series හොඳම එව්වා..

    කතා නම් තිබේ ඒත් ලියන්න වෙලාව තමයි නැත්තේ ..
  13. polwattacom

    TV Series හොඳම එව්වා..

    Same shit .. Different Days / Months / Years මචෝ.. වයසට යනවා පමණයි..
  14. polwattacom

    TV Series හොඳම එව්වා..

    First episode date: March 19, 2017
  15. polwattacom

    TV Series හොඳම එව්වා..

    අද වෙනකල් බලපු හොඳම Political Thriller එක.. දේශපාලනිකව අනාත වෙච්ච ලංකාව වගේ රටක ජනාධිපතිවරු විසින් නැරඹිය යුතුම ටීවී ෂෝ එකක්.. කීෆර් සදර්ලන්ඩ්ගේ අතිවිශිෂ්ඨ රංගනයක්... Designated Survivor
  16. polwattacom

    TV Series හොඳම එව්වා..

    භෞතික සම්පත් සියල්ලම අහිමි වෙලා ජීවිතය පමණක් රැකගැනීමට සිද්ද උනාම මිනිස්සු එකමුතුව ජීවිත වෙනුවෙන් සටන් වදින ආකාරයත්, ජීවිත තර්ජනය අවසන්වූ වහා මිනිසුන් බලය වෙනුවෙන් සටන් වදින ආකාරයත් ඉතාමත් අපුරුවට පෙන්වමින් සිටිනවා... මුල් සීසන්ස් තරම් අවසාන කීපය එක්සයිටින් නැතත් මේ වෙනකල් මිනිස්සුන්ට දෙන...
  17. polwattacom

    TV Series හොඳම එව්වා..

    ඊයේ පෙරේදා බලපු හොඳම එකක්.. අලුත් සීසන් එක ගිය ඉරිදා පටන් ගත්ත.. බ්‍රේකින් බෑඩ් වගේ නැගලා යාවි කියලා හිතෙනවා.. Good Girls
  18. polwattacom

    TV Series හොඳම එව්වා..

    ස්තුතියි.....:love::love::love:
  19. polwattacom

    TV Series හොඳම එව්වා..

    ස්තුතියි..

    No contents