1. BINGU_PUTHA

    යහපාලන දූෂණ මර්දධන ප්‍රධානී, අනුර පෙන්නුවේ හිස් ලිපි ගොනු..

    යහපාලන ආණ්ඩුවේ දූෂණ මර්ද ඒකකයේ ප්‍රධානියා ලෙස කටයුතු කළ අනුර කුමාර දිසානායක මහතා වංචා දූෂණ ලිපිගොනු 400ක් පෙන්වුවද ඒවායෙන් 360ක් පමණ හිස් ලිපි ගොනු බවත් ඒවායේ මුල් ලිපිගොනු ඇත්තේ තමන් සතුව බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කරයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කර සිටියේ...
  2. BINGU_PUTHA

    රජයේ සේවකයන්ට 10,000ක දීමනාවක්.. කැබිනට් අනුමතයි.. කෙලින්ම ගිණුමට..

    වර්ජන නොකල රජයේ සේවකයන්ට 10,000ක දීමනාවක්.. කැබිනට් අනුමතයි.. කෙලින්ම ගිණුමට.. පසුගිය දිනවල පැවති වැඩ වර්ජන කාලයේදී සේවයට වාර්තා කළ විධායක නොවන ශ්‍රේණිවල සියලුම රාජ්‍ය සේවකයන්ට දීමනාවක් හා ප්‍රශංසා සහතිකයක් ලබා දීමට කැබිනට් අනුමැතිය හිමිව තිබේ. ඒ අනුව විධායක ශ්‍රේණියෙන් පහළ සේවයට වාර්තා කරන...
  3. BINGU_PUTHA

    ණය ප්‍රතිව්‍යුහගතකරණය අවසන් වෙන විදිය

    ශ්‍රී ලංකා රජය සහ ස්වෛරී බැඳුම්කරහිමියන් අතර පැමිණි එකඟතාවය ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සහ නිල ණයහිමි කමිටුව විසින් අනුමත කළහොත් මෙරට ණය ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලිය අවසන් බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පවසයි. ණය ප්‍රතිව්‍යුහගත කිරීම පිළිබඳ තොරතුරු දැනුම්දීම සඳහා රජයේ ප්‍රවෘත්ති...
  4. BINGU_PUTHA

    Breaking News:ණය ප්‍රතිව්‍යුහගතකරණයට එකඟ වෙයි

    This is a huge huge huge victory for sri Lanka Well done ...........after long tedious discussion ශ්‍රී ලංකාව මෙරට ද්වීපාර්ශික ණයහිමියන්ගේ නිල කමිටුව සමග ණය ප්‍රතිව්‍යුහගතකරණය පිළිබඳ අවසන් එකඟත්වයක් ඇති කරගත් බව මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා පවසයි. ප්‍රංශයේ පැරිස් නුවර...
  5. BINGU_PUTHA

    මාලිමා මුදල් ඇමතිට ආර්ථික විද්‍යා ටියුෂන් ගුරුවරයෙකුගෙන් ප‍්‍රචණ්ඩ ප‍්‍රහාරයක්

    copyright Lankacnews ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික ආර්ථික කවුන්සිල සාමාජික සුනිල් හඳුන්නෙත්ති මහතා විසින් මෑතකදී කරන ලද ප්‍රකාශයකට ආර්ථික විද්‍යාව උපකාරක පන්ති දේශක ධනුෂ්ක ලක්මාල් මහතා ප්‍රතිචාර දක්වයි. ලෝකයේ ප්‍රධාන ධනපතියකු වන ඊලෝන් මස්ක් ආර්ථික ඝාතකයෙක් බවට හඳුන්නෙත්ති මහතා විසින් කළ...
  6. BINGU_PUTHA

    පාඩු ලබන රාජ්‍ය ව්‍යවසාය 80ක් ප්‍රතිව්‍යුහගත කරන වැඩ අවසන් අදියරේ

    රජය සතු ව්‍යවසාය ප්‍රතිසංස්කරණ ප්‍රතිපත්තියට අනුව නීතිපතිවරයා විසින් යෝජිත රාජ්‍ය ව්‍යවසාය 80ක් ප්‍රතිව්‍යුහගත කරන පනත් කෙටුම්පත අවසන් වෙමින් පවතින අතර ළඟදීම පාර්ලිමේන්තුවට ඉදිරිපත්කරනු ඇත. යෝජිත පනත් කෙටුම්පතේ එක් ප්‍රධාන ලක්ෂණයක් වන්නේ රාජ්‍ය බැංකුවලට සහය ලබා දීමෙන් රාජ්‍ය ව්‍යවසායන් වෙත ඇති...
  7. BINGU_PUTHA

    එදා-මෙදා ආර්ථිකයේ විපරමක්

    Copyright:lankadeepa newpapar https://www.lankadeepa.lk/features/%E0%B6%91%E0%B6%AF-%E0%B6%B8%E0%B6%AF-%E0%B6%86%E0%B6%BB%E0%B6%AE%E0%B6%9A%E0%B6%BA-%E0%B7%80%E0%B6%B4%E0%B6%BB%E0%B6%B8%E0%B6%9A/2-652375 ශ්‍රී ලංකා ආර්ථිකය සම්බන්ධයෙන් ඇතිවන කවරාකාර හෝ සංවර්ධනයක් ඉවසාගත නොහැකි පිරිසක් සිටින බව...
  8. BINGU_PUTHA

    ජනතාව ආයුද සන්නද්දව පාරට බැසිය යුතුයි..

    පවතින අරාජිකත්වය අවසන් කිරීම සඳහා ජනතාව සන්නද්ධ විය යුතු බව ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජාතික ජන බලවේගය විධායක සභික කේඩී ලාල් කාන්ත මහතා පවසයි. සන්නද්ධ විය යුත්තේ දේශපාලන දැනුමෙන් බවත් පවසන ඔහු ආයුධ සන්නද්ධ වුවද ගැටළුවක් නැති නමුත් ගිනි අවි අතට නොගත යුතු බවද පවසයි. ගොවියා...
  9. BINGU_PUTHA

    රජය වියාපාර කල යුතුද ? නැද්ද? ආර්ථික විද්‍යාවෙන් පැහැදිලි කිරීමක්

    ආර්ථික විද්‍යාවෙන් පැහැදිලි කිරීමක් IMF සහ රජය සතු ව්‍යාපාර ප්‍රතිව්‍යුහගතකරණයේ අවශ්‍යයතාව හොදටම business කරන්න පුළුවන් කාටද? ලොකු රජයන් අපිට එපා !
  10. BINGU_PUTHA

    RM Parks පළවෙනි තෙල් නැව මාස 02කින්

    ශ්‍රී ලංකාවේ ඛනිජ තෙල් වෙළෙඳපොළට එක්වීමට නියමිත මීළඟ සමාගම වන RM Parks සමාගම මේ වන විට අදාළ බලපත්‍ර ගාස්තු සහ තැන්පතු ගාස්තු ගෙවා ඇති බවත්, ඔවුන්ගේ පළමු නැව මෙරටට ළඟා වීම සඳහා මේ වන විට දින ලබාදිය හැකිව ඇත්තේ තවත් මාස 02කින් පමණ බවත් විදුලිබල හා බලශක්ති රාජ්‍ය අමාත්‍ය ඩී. වී. චානක මහතා පවසයි...
  11. BINGU_PUTHA

    අමුල් එයි.. තක්සේරු අරඹයි.. කිරි ගොවිපල 31ක්.. අක්කර 28,000ක්…

    ඉන්දියාවේ අමූල් සමාගමේ නියෝජිතයින් පිරිසක් පශු සම්පත් මණ්ඩලයට අයත් ගොවිපොළ පරීක්ෂා කිරීමට මෙරටට පැමිණ ඇතිබව පශු සම්පත් සංවර්ධන මණ්ඩලය පවසයි. එම පිරිස ඊයේ (08) සිට ගොවිපොළ පරීක්ෂා කිරීම ආරම්භ කළ බව පැවසීය. මෙම ගොවිපොළවල ඉදිරි සංවර්ධන සැලසුම් එම කණ්ඩායම විසින් සකස් කිරීමට නියමිතයි. පශු සම්පත්...
  12. BINGU_PUTHA

    500 killed in al-Ahli hospita attack!

    https://www.aljazeera.com/news/liveblog/2023/10/16/israel-hamas-war-live-iran-warns-resistance-front-may-attack
  13. BINGU_PUTHA

    ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව රු.බිලි. 707 ණයයි

    ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව රු.බිලි. 707 ණයයි. රු.බිලි. 61 පාඩු ලබනවා. ටිකක් පරණ artical එකක් copyright : https://www.advocata.org/sinhala-archives/2022/03/03-xld-lksc-fa-kss-ixiadj-res-707-khhs-res-61-mdvq-nkjd ලංකාවේ මේ තියෙන තෙල් ප්‍රශ්නය ගැන දැන් ගොඩක් දෙනෙක් කතා කරනවා. මොකද දැන් බලන...
  14. BINGU_PUTHA

    ලාබ ලබන රජයේ ව්‍යාපාරත් විකිණිය යුත්තේ ඇයි?

    copyright :Lankadeepa news paper ‘ව්‍යාපාර අංශ තුළ රජයට කරන්න රාජකාරියක් නෑ’ යනු නොබෝදා ජනාධිපති රනිල් වික්‍රමසිංහ කී කතාව නිදහස් වෙළඳපොළ ආර්ථිකය කෙරේ විශ්වාසය තබන්නවුන්ගේ කනට ඇසෙන මිහිරි සංගීතයක්ම විය. කෙසේ වුවද එම කතාව වාමාශිකයන්ගේ වෘත්තිය සමිති ආදියේ තවමත් සමාජවාදී මතවාදයේ ඇලී ගැලී සිටින...
  15. BINGU_PUTHA

    මිනිස්සුන්ට මල පැනල

    copyright: Lankadeepa newspaper (අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ) ඡන්දෙට සල්ලි නැතැයි කියන සම්ප්‍රදාය ඉදිරියට ගොස් ජනාධිපතිවරණයටත් සල්ලි නැතැයි කියා මම ම ඉන්නම් යැයි ජනාධිපති කිව්වොත් කරන්නේ කුමක් දැයි ජාතික ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී අනුර දිසානායක මහතා පාර්ලිමේන්තුවේ දී...
  16. BINGU_PUTHA

    කැනඩාව ගැන

    ගොඩක් කට්ටිය ලංකාවෙන් පිට පන්නින්න හදන නිසා මේක දැම්ම. අපි රටකට ඉස්තිර පදිංචියට යනකොට වැදගත් වෙන දේවල් තමයි (1) බාෂාව ඉංග්‍රීසිද? මේක නැතිනම් මල වදයක්. වෙන බශාවක් කතා කරනවා නම් (office එකේ ඉංග්‍රීසි තිබ්බට) කඩේකින් බඩු ගන්න කොට, මිනිස්සුත් එක්ක කතා කරන්න තව බශාවක් ඉගෙන ගන්න වෙනවා (2) ජීවන...
  17. BINGU_PUTHA

    LRT

    ලංකාවේ නව ව්‍යාපෘති වලට සාමාන්‍යයෙන් බොහෝ දෙනෙක් පක්ෂ හෝ විපක්ෂ වෙන්නේ තමන්ගේ පෞද්ගලික දේශපාලනික න්‍යාය පත්‍රයට අනුව මිසක් හරි හමන් අධ්‍යයනයක නිරත වෙලා නෙවෙයි නෙළුම් කුළුණ මත්තල ගුවන් තොටුපල වගේම තවත් එක් සුදුඅලි ව්‍යාපෘතියක් තමයි ඔය ලංකාවේ ජයිකා ණය ලබා කරන්න හදපු එල් ආර් ටී එකත් ඕකේ අඩු පොලී...
  18. BINGU_PUTHA

    හොදම ටෙලි නාට්‍ය

    ලංකාවේ මෙතෙක් කල් තිබ්බ හොද ටෙලි නාට්‍ය ටිකක් ගැන කතා කරමුද ? කුබියෝ බැලුවා. එක නියමයි නාඩගම්කරයෝ මුලින් හොදයි. ඊට පස්සේ ඇදගෙන ගිහින් වාත උන මහපොළව බැලූව. එක හරි ගියෙන් නැහැ ගිනි අවි සහ ගිනි කෙලි බැලුව මම කියන්නේ බොලද ටෙලි නාට්‍ය ගැන නෙවි. කුබියෝ වගේ බොක්කටම වදින ඒවා

    No contents