මේක හොද vaccine එකක්. වියදම, ප්රතිපල, අවම අතුරු අබාධ දිහා බැලුවම අනික් vaccine වලට සාපේක්ෂව ඉහල මට්ටමක තියෙන්නේ. එත් ප්රශ්නේ නිෂ්පාදනය . අලුත්ම ප්රතිපල.
copyright : Yahoo news
https://ca.finance.yahoo.com/news/1-russias-sputnik-v-vaccine-150258933.html
UPDATE 1-Russia's Sputnik V vaccine...