Screen Printing කරන අය ඉන්නවද????

Samsung1

Well-known member
  • Jun 5, 2013
    866
    289
    63
    Screen Printing කරන අය ඉන්නවද????

    Tshirt Screen Printing කරන අය ඉන්නවද? පොඩි උපදෙසක් ගන්න....

    :D:D:D:D:D:D:D


    screen-printing.jpg
     

    matheesh-bandara

    Well-known member
  • Oct 26, 2015
    869
    193
    63
    ube prashne kelinma dapn machan, danna un comments dai



    black fabric වල සුදු ගහන්නේ නැතුව direct print කරන්න ක්‍රමයක් නැද්ද?
    සුදු ගහන්න ගියාම පට්ට වදේ නෙ.....
     
    Last edited:

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    ප්‍රශ්නේ මෙතන දාන්න. මට ටිකක් පුලුවන්. දන්න දෙයක් නම් කියලා දෙන්නම්.
     
    • Like
    Reactions: Gamage2015

    Samsung1

    Well-known member
  • Jun 5, 2013
    866
    289
    63
    අනේ... black fabric වල සුදු ගහන්නේ නැතුව direct print කරන්න ක්‍රමයක් නැද්ද?
    සුදු ගහන්න ගියාම පට්ට වදේ නෙ.....
     

    CONCORDE777

    Well-known member
  • Apr 30, 2017
    2,815
    1,348
    113
    Sri Lanka
    kauruth na wage.........
    නෑ බන් ඉන්නව.
    පින්තුර හරි ලොකුවට නේ බන් වැටෙන්නේ .ඒ මොකෝ. මේක දාන්නත් මාර ට්‍රය් එකක් දුන්න. ඒක නෙමෙයි උඹ ටිකක් ප්‍රමාද වැඩියි. කෝල් එකක් දීල මේකේ ඊළඟ වැඩ මුළුවට ට්‍රය් කරපන්. මට දන්න එකෙක් EK එකට හරියට ෆොටෝස් දාන විදිය කියල දීපන්.නැත්නම් මේවගේ තඩි ෆොටෝස් වැටෙන්නේ.:shocked: මන් ආස නෑ ගෙද‍ර ඉන්න මිනිස්සුන්ගේ හොඳ උඹලගෙන් අහගන්න. :angry::angry:
     

    Samsung1

    Well-known member
  • Jun 5, 2013
    866
    289
    63
    "''rubber white " kiyana eka aran gahapan

    අනේ... black fabric වල සුදු ගහන්නේ නැතුව direct print කරන්න ක්‍රමයක් නැද්ද?
    සුදු ගහන්න ගියාම පට්ට වදේ නෙ.....