Philips SHP9500 Headphone ගන්න තැනක්

amila256

Well-known member
  • Aug 9, 2010
    7,279
    1,273
    113
    හීන ලෝකෙක
    මචන්ලා Philips SHP9500 කියන්නෙ සාපේක්ශව ගනන් අඩු පට්ට්ම sound quality එකක් තියෙන open back headphone එකක්. මම මේක ගන්න හොයනවා මේ දවස් වල. Ebay, ali එකෙන් මේ දවස් වල ගෙන්න ගන්න එක කේස් නිසා මෙහෙන් ගන්න බැලුවේ. මේ ගැන දන්න කෙනෙක් හෝ මේකක් ගත්ත කෙනෙක් කියනව ද කොහෙන්ද ගන්න පුලුවන් කියලා?

    61JcYeMnkzL._AC_SY679_.jpg
     
    • Like
    Reactions: Lahiru120

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    මෙහෙ ඒවත් දැන් ගනන්
    ඉස්සර 4000ට තිබුන එක දැන් 7000
    දැන් ඇට ලොවක් උන් අහයි හෙඩ්ෆොන් කන්නද කියලා
     
    • Sad
    Reactions: amila256

    CoolMan88

    Well-known member
  • Dec 27, 2012
    6,731
    2,774
    113
    meka bluetooth da? wireless ewa digata oluwe dagena use karana eka health walata aulak nedda ban?
     

    amila256

    Well-known member
  • Aug 9, 2010
    7,279
    1,273
    113
    හීන ලෝකෙක
    මෙහෙ ඒවත් දැන් ගනන්
    ඉස්සර 4000ට තිබුන එක දැන් 7000
    දැන් ඇට ලොවක් උන් අහයි හෙඩ්ෆොන් කන්නද කියලා
    හෙඩ් ෆෝන් එකේ රහ දන්නෝ දනිති කියල තමයි කියන්න වෙන්නේ :D
    Audio Technica M40x එකක් පාවිච්චි කරන්නේ. හැබැයි ඒක closed back.8-)
    meka bluetooth da? wireless ewa digata oluwe dagena use karana eka health walata aulak nedda ban?
    නෑ බන් මේක wired එකක්, හැබැයි superb sound quality. මේකෙ sound quality එක මේක වගේ 5 ගුණයක් වගේ වටින headphone එක්ක සම සමව යනවලු:love:

    bluetooth headphone wala health effects ගැන නම් මටත් idea එකක් නෑ,:unsure: