Excel වලින් වැඩ දාන එවුන් ඉන්නවද මේකෙ. ඉස්කොලෙ කාලෙදි කට්ටි පැනල මිස් කරගත්තු excel එක්ක වැඩ කරන එක මේ අද ඊයෙ වෙනකම්ම පැත්තක දාල තිබ්බ සීන් එකක්. නමුත් තෙරුම් ගත්ත සෑහෙන වටිනා දෙයක් කියන එක. මම බැලුවෙ හෙමීට මේක ටිකක් ඉගනගන්න. මොකද මේ දවස් ටිකෙම සෑහෙන කට්ටක් කනව වැඩ සෙට් එකක් ගොඩ දාන්න. දන්න උන්...