Hair transplant/hairline restoration

speedmalli

Well-known member
  • Nov 22, 2011
    21,484
    17,490
    113
    Auckland
    නුවර හෝ කොලඹ hair transplant සීන් එක කරන හොද පොට් මොනවද. කරපු උන් ඉන්නවද? මගෙ කොන්ඩෙ ලෙප්ට් වේගන එන්නෙ. ලොකු අවුලක් නෑ නමුත් වට කෙස් මැද හිස් සීන් එකක් වෙන්න යනව වගේ පේන්නෙ. ඉතින් ඊට කලින් වැඩේට මොකක් හරි විසදුමක් කරන්න කියල හිතන්නෙ.

    සීන් එක කරපු උන් ඉන්නවද මේකෙ ? රෙකමෙන්ඩ් කරන්න හොද කොහෙද
     
    • Wow
    Reactions: Heshan Daminda

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,484
    17,490
    113
    Auckland
    Wate kes mada his scene ekata koccara transplant hariyanawada danne ne. Rogaine wage ewa try karapan danma idan doc kenek hamba wela. Bump

    Already done

    දැන් යන්නෙ නෑ බන් ඒ උනාට ගිය එවා එන්නෙ නැති සීන් එකක් තියෙන්නෙ. සෑහෙන්න ගියා අවුරුදු 2කට වගෙ කලින්. ඒකට බෙහෙත් දුන්න මට ඩොකා. යන එක නතර උනාට අර ගිය සීන් එක එහෙම්ම හිට්ට.

    ගොඩක් එවුන්ට කෙල වෙන්නෙ ඔය සීන් එක නිසා යන්න ඇරල පස්සෙ බෙහෙත් කරාට වැඩක් නැ
     
    chinthi123

    Well-known member
  • Dec 26, 2009
    1,457
    661
    113
    planet earth

    Ara DHI kiyana ekane lankawe tiyenne. Un kohomada danna. Habai man ahala tiyenne godak transplant karanne issarahin yaddi kiyala
     
    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,728
    9,045
    113
    Already done

    දැන් යන්නෙ නෑ බන් ඒ උනාට ගිය එවා එන්නෙ නැති සීන් එකක් තියෙන්නෙ. සෑහෙන්න ගියා අවුරුදු 2කට වගෙ කලින්. ඒකට බෙහෙත් දුන්න මට ඩොකා. යන එක නතර උනාට අර ගිය සීන් එක එහෙම්ම හිට්ට.

    ගොඩක් එවුන්ට කෙල වෙන්නෙ ඔය සීන් එක නිසා යන්න ඇරල පස්සෙ බෙහෙත් කරාට වැඩක් නැ

    මොකක්ද ඩොක්ටගෙ ඩයග්නොසිස් එක?
    මොනවද ඩොක් දුන්න බෙහෙත්?

    මගෙත් හැමතැනින්ම වගේ එකපාර යන්න පටන් ඇරන් තියෙන්නෙ. හිතාගන්න බෑ ඔටෝඉමියුන් ලෙඩක්ද මොකක්ද කියල.
     
    chinthi123

    Well-known member
  • Dec 26, 2009
    1,457
    661
    113
    planet earth
    මොකක්ද ඩොක්ටගෙ ඩයග්නොසිස් එක?
    මොනවද ඩොක් දුන්න බෙහෙත්?

    මගෙත් හැමතැනින්ම වගේ එකපාර යන්න පටන් ඇරන් තියෙන්නෙ. හිතාගන්න බෑ ඔටෝඉමියුන් ලෙඩක්ද මොකක්ද කියල.
    Family history ekak tiyanawanam godak male pattern baldness tama
     
    Evolution X

    Well-known member
  • May 16, 2014
    1,124
    387
    83
    උඩරට
    නුවර හෝ කොලඹ hair transplant සීන් එක කරන හොද පොට් මොනවද. කරපු උන් ඉන්නවද? මගෙ කොන්ඩෙ ලෙප්ට් වේගන එන්නෙ. ලොකු අවුලක් නෑ නමුත් වට කෙස් මැද හිස් සීන් එකක් වෙන්න යනව වගේ පේන්නෙ. ඉතින් ඊට කලින් වැඩේට මොකක් හරි විසදුමක් කරන්න කියල හිතන්නෙ.

    සීන් එක කරපු උන් ඉන්නවද මේකෙ ? රෙකමෙන්ඩ් කරන්න හොද කොහෙද
    Skin center mulgampola
    hoyaganna amaru ne board gahala tyenne. skin wagema hair aul wlata behet denawa
     
    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,337
    1
    32,007
    113
    - උඩරට -
    මොකක්ද ඩොක්ටගෙ ඩයග්නොසිස් එක?
    මොනවද ඩොක් දුන්න බෙහෙත්?

    මගෙත් හැමතැනින්ම වගේ එකපාර යන්න පටන් ඇරන් තියෙන්නෙ. හිතාගන්න බෑ ඔටෝඉමියුන් ලෙඩක්ද මොකක්ද කියල.
    උබට කැන්සර් එකක් බන් ඒකයි හැම තැනින්ම යන්නේ

    Hair transplant කරපුව ආය ඔහොම ගැලවිල යන්නෙ නැද්ද
    ඒකත් ලොකු Risk එකක් තියෙන වැඩක්..
    ඔලුවේ කුඩා මොලේ තියෙන හරියේ කෙස් වැඩීලූ කියලා ඒ හරියෙන් තමා ගලවන්නේ..
    ඒවා එතනින් ගලවනකොට ලේ එනවා ගොඩක්..
    එතනින් 1000 ක් විතර ගලවලා ඉස්සරහයින් හිටවනවා හිල් කරලා 😆
    අර ගලවපු තැනින් Germs Infect වෙන්න තියෙන චාන්ස් එක වැඩි නිසා එතනට බෙහෙත් දල ප්ලාස්ටර් වලින් කවර් කරනවා රිකවරි වෙනකම්.. එතනින් කරුමෙට ඉන්ෆෙක්ට් උනොත් උගේ ජීවීතේම ඉවරයි ..

    ඔක්කොම හිටෙව්වට පස්සේ මාස 3 න් 3 ට ඔලුව හෝදන්න ඕනී සේලයින් වතුර වලින්..
    ඒවාට වර්දනය ඉක්මන් වෙනවලු..
    මාස 9 ක් වගේ යනකොට හිටවපු ඒවා වැවෙනවා.
    කෙස් ගලවලු තැන ආයේ වැවෙන්නේ නෑ..එතන හිස්..

    සමහර අයගේ විවිධ වූ ශාරීරික හේතු මත කෙස් වැවෙන්නේ නෑලු හිටෙව්වට..
    50:50 වගේ තියෙන්නේ සම්බාවිතාව
    ------ Post added on Jan 29, 2023 at 10:16 PM
     
    • Like
    Reactions: kinkon