1. sanjeewawga

    කේක් කපන ගාථාව

    කේක් කපන ගාථාව :lol::lol: බුකියෙන් ඉස්සුවේ
  2. sanjeewawga

    රට ඉන්න අයට පර්මිට්..

    රට ඉන්න අයට පර්මිට්.. මචන් රට ඉන්න අයට වාහනයක් ගෙන්නන්න පර්මිට් එකක් දෙන කතාවක් තියනවා ඇත්තද සීන් එක?:love: දන්න කියන එකෙක් විස්තර කියපන්... නැත්නම් අහක බලන් යන්නෙ නැතිව බම්ප් එකක්වත් දාපන්.. කවුරු හරි කියයි නේ...:angry:
  3. sanjeewawga

    දුරකතන අන්කයෙන් වයස සෙවීම..

    දුරකතන අන්කයෙන් වයස සෙවීම.. අඩෝ රී පෝස්ට් නම් සමාවෙයල්ලා.. FB එකේ තියනවා දැකලා ඉස්සුවේ.. මාර කේස් එකනේ බන්:shocked: වැඩේ හරිනේ.. ට්‍රයි කරල බලහන්...:yes:
  4. sanjeewawga

    HELPFUL BUS 18+++

    18+ ONLY...:P Tkq4ipN-FTU :P:P:rofl::rofl:
  5. sanjeewawga

    Stress At office

    O2ySMXsuMiw :P:P
  6. sanjeewawga

    සුද්දෝ ලංකාවේ හිඟාකන හැටි..!!

    සුද්දෝ ලංකාවේ හිඟාකන හැටි..!! :shocked: ශ්‍රී ලංකාවෙ ආර්ථික රටාව තුළ ජීවත් වන අපි අතර ඒ ආර්ථික රටාවට මුහුණදිහ නොහැකි පිරිසක් අද සමාජයේ යාචකයන් ලෙස දැකිය හැකියි. ඒ යාචකයින් වුනත් සියයට සියයක්ම ශ්‍රි ලංකිකයින්. නමුත් විදේශීය මුළු පවුලක්ම අපේ රටේ යාචකයින් විදිහට ජීවත් වෙනු දුටුව හොත් ඔබ එය...
  7. sanjeewawga

    HELP!! උදව් ඕන

    MEDICAL HELP!! උදව් ඕන මචන් ලා,, මෙඩිකල් ගැන දන්න නැත්නම් මේකේ ඉන්න අපි නොදන්න නමුත් හොද දොස්තර කෙනෙක් මට ලොකු උදව්වක් කරපල්ලා.. මචන් මට පහුගිය අප්‍රේල් 05 වෙනිදා හදිස්යේම කැරකිල්ලක් ආවා.. ඒක නතර නොවුන නිසා මම ඩොකටර් කෙනෙක්ට පෙන්නුවා එයා මට බෙහෙත් දීලා කොලොස්ටරෝල් සීනි සහ ඊසීජී චෙක් කරන් ආයේ...
  8. sanjeewawga

    ලව් සුමනා..18+

    මේක මම අහම්බෙන් දැක්කේ බන්.. අර සුමනා ගෝමස් කියන නිලියගේ නිල වෙබ් අඩවිය.. ගොඩක් කාලෙකට කලින් ලන්කාවේ හිටිය අහින්සක කොල්ලොන්ගේ අතේ බලාපොරොත්තුව තිබ්බ කෙනා...:lol: ඒකි ගැන එකෙක් කියන කතාව මම මේ දාන්නේ... පිස්සු යක්කු... :eek: මෙන්න ස්යිට් එක.. (මම ස්යිට් එකක් ප්‍රොමෝට් කරනවා නෙවෙයි..:no: තව තව...
  9. sanjeewawga

    රුසියාවට බලවත් තර්ජනයක් වන රට ලංකාව

    රුසියාවට බලවත් තර්ජනයක් වන රට ලංකාව අනාගතයේදී රුසියාවට බලවත් තර්ජනයක් වන රට ලෙස ලංකාව හඳුනාගන ඇතැයි කේජිබී ඔත්තු සේවාව විසින් රුසියානු රජයට දන්වා තිබේ. රෝහිත රාජපක්ෂ විසින් අභ්‍යාවකාශ තරණයට සැරසීමත් සමඟ මෙම තර්ජනය දෙගුණ තෙගුණ වී ඇති බවයි එම රහසිගත වාර්තාවෙන් දන්වා ඇත්තේ. ඒ අනුව ලංකාව සමඟ...
  10. sanjeewawga

    මාස 5ක බිලිඳියක් දූෂණය කරයි

    මාස 5ක බිලිඳියක් දූෂණය කරයි wjqreÿ myla jhie;s fkdj" bm§ udi myla hdka;ñka msreK ì,s¢hla fuu Åojdplhg uqyqK md fï jkúg widOH ;;a;ajfhka hq;=j fld<U" ßÊfõ <ud frday‍f,a oeä ‍fmd,sia wdrlaIdj hgf;a fï fudfydf;a m%;sldr ,nñka miqfõ' ¥IKhl§ ,nk w;sYh fõokdj ;nd ujf.a ;kfhka uqjg jefgk WKq lsß ì|...
  11. sanjeewawga

    ලිප්ස්ටික් කියලා සුපර්ග්ලූ තොලේ ගාලා...

    ලිප්ස්ටික් කියලා සුපර්ග්ලූ තොලේ ගාලා... තොල් ආලේපන යැයි වැරදී සුපර්ග්ලූ දෙතොලේ ආලේපනය කරගත් කාන්තාවක් ගැන නවසීලන්තයේ ඩියුන්ඩින් වලින් වාර්තා වෙනවා. :lol: සුපර්ග්ලූ ආලේපනය නිසාවෙන් ඇයගේ දෙතොල් එකිනෙක තරයේ ඇලවී තිබෙනවා. කරන්නට දෙයක් නොමැති තැන පොලිස් හදිසි අනතුරු අංශය අමතා ඇතත් ඇයට ඇලවී ගිය...
  12. sanjeewawga

    Sex මදි වී පෙම්වතාට තඩි බායි !

    Sex මදි වී පෙම්වතාට තඩි බායි ! ෆ්ලොරිඩාහි 50 හැවිරිදි කාන්තාවක් සිය තරුණ පෙම්වතාගේ ලිංගික හැසිරීම පිළිබඳ සෑහීමකට පත් නොවීම නිසා ඔහුට අමානුෂික ලෙස පහර දෙමින් සිටියදී පසුගියදා පොලිස් අත්අඩංගුවට පත්වූවාය.:P ජෙනී ස්කොට් නමැති සැකකාරිය සිය 32 හැවිරිදි පෙම්වතා වන ජිබෙන්ටෝ ඩීලන්ට ඇයගේ නිවෙසට පැමිණෙන...
  13. sanjeewawga

    මොකක්ද මේ එනිකෝල් (ANYCALL)?

    මොකක්ද මේ එනිකෝල් (ANYCALL)? මොකක්ද මේ එනිකෝල්? අද අපි හැමෝටම තියන ප්‍රශ්නයක් මේ එනිකෝල්, සමහර අය හිතනවා එනිකෝල් කියන්නේ වටිනාකමක් නැති එහෙමත් නැත්නම් බාල වර්ගයේ ෆෝන් කියලා. තවත් අය හිතනවා එනිකෝල් කියන්නේ ඇන්ඩ්‍රොයිඩ් ඉෆෙක්ට් දාලා දුවන වැදගැම්මක් නැති දුරකතන කියලා. ඉතින් මටත් ඇතුලුව තිබ්බ මේ...
  14. sanjeewawga

    බින් ලාඩන් ඝාතන මෙහෙයුමේ මහ මොළකරු ලාංකි&#3482

    බින් ලාඩන් ඝාතන මෙහෙයුමේ මහ මොළකරු ලාංකි&#3482 ලොව මෙතෙක් බිහි වූ භයානකම ත්‍රස්තවාදියා ලෙස සැලකෙන ඔසාමා බින් ලාඩන් ඝාතනය කිරීමේ ඇමෙරිකා මෙහෙයුමේ මහ මොළකරු ලෙස කටයුතු කර ඇත්තේ ශ්‍රී ලාංකිකයකු වන මහාචාර්ය ශිවලිංගම් සිවනාදන් බව අනාවරණය වී ඇත. මේ කරුණ හෙළිදරව් වී ඇත්තේ පසුගිය 30 වැනිදා වොෂින්ටන්...
  15. sanjeewawga

    නවලෝක දේවාලයේ හාස්කම

    නවලෝක දේවාලයේ හාස්කම :P
  16. sanjeewawga

    කාන්තාවන් සිව් දෙනෙකු විසින් සොල්දාදුවෙ&

    කාන්තාවන් සිව් දෙනෙකු විසින් සොල්දාදුවෙ& 25 හැවිරිදි හමුදා භටයෙකු පැහැරගෙන ගිය කාන්තාවන් සිව්දෙනෙකු විසින් ඔහුව සතියකට ආසන්න කාලයක් බලහත්කාරයෙන් රදවා තබාගෙන ලිංගික අතවරයට ලක් කොට කදුකරයේ කැලැබද පෙදෙසක දමාගොස් තිබියදි සොයාගත් පුවතක් සිම්බාබ්වේ දේශයෙන් වාර්තා වේ. සිම්බාබ්වේ හි මුරාරේ නගරයට තරමක්...
  17. sanjeewawga

    මාලින්ගයා දාපු පඩ ෂෝ එක දැක්කද

    මාලින්ගයා දාපු පඩ ෂෝ එක දැක්කද අද හිරු ටීවී නිව්ස් බැලුවාද? අඩෝ.. මාලින්ගයා දාපු පඩ ෂෝ එක දැක්කද?:angry::angry: අනිත් එවුන් හිනා වෙවී ගියා.. ඒත් ඒ යකා මහ බලු විදියට ටෝක් කරේ..:no::no:
  18. sanjeewawga

    ඇටසැකිල්ල සමග ලිංගික සබදතා පැවැත්වූ කතක්

    ඇටසැකිල්ල සමග ලිංගික සබදතා පැවැත්වූ කතක් මිනිස් ඇටසැකිල්ලක් තම තට්ටු නිවසේ රහසිගතව තබාගෙන එම ඇටසැකිල්ල සමග ලිංගික කාර්යයන් හී යෙදුන කාන්තාවක් අත්අඩංගුවට ගැනීමට ස්වීඩනයේ ගොතන්බර්ග් පොලීසිය සමත්ව ඇත.:lol: නම හෙලි නොකල 37 හැවිරිදි වියේ පසුවූ මෙම කාන්තාව අන්තර්ජාල බ්ලොග් අඩවියක සටහන් කල අදහස්...
  19. sanjeewawga

    ඉතාලි ගියත් බලු වලිගේ ඇද නෑරේ

    ඉතාලි ගියත් බලු වලිගේ ඇද නෑරේ ඉතාලියේ ත්‍රෙවීසා නුවර ශ්‍රී ලාංකිකයකු තම යාබද නිවසේ කාන්තාවක් දෙස බලා සිටිමින් කළැයි කියන අශෝභන ක්‍රියාවක් :lol::lol: ගැන ඉතාලි පොලීසියට පැමිණිලි කිරීමටත්, පසුව ඔහුට එරෙහිව පියවර ගැනීමටත් යයි. ඉතාලි ජාතික කාන්තාව මහල් නිවාසයේ පදිංචි ශ්‍රී ලාංකිකයා එම නොමනා...
  20. sanjeewawga

    Electric Shock Death

    මේක බලන්න අමාරු අය නොබල ඉන්න..:(:( රී පෝස්ට් නම් සොරි.. 2dRQhZQ_QHw

    No contents