මචන් ලා.. චිත්‍රාල් සෝමපාලගේ ල්යිව් ෂෝ ඒ වගේම වීඩියෝ ඕඩියෝ එහෙම උඹලා ගාව තියනවනම් දීහන්ලකෝ..
මොකද,, බුලට් එක ගැන මොන කතාද? ලන්කාවෙන් බිහි උන,, ලෝකෙටම ලොකු අභිමානයක් වෙන එළ කොල්ලෙක්,:love:
අපේ ඔය මහා ලොකුවට කෑගහන ජාත්‍යන්තර ගායකයෝ කියලා තමන්ම කියාගන්න එවුන්ට හොදම ආදර්ශය තමයි, චිත්‍රාල් නැත්නම්...