ලොකූ උදව්වක් ඕනේ කොල්ලනේ
මචන්ලා.. මගේ සැම්සුන්ග් ගැලැක්සි S3 එක බිම වැටුනා.
. ග්ලාස් එක ක්රැක් උනා..
ඩිස්ප්ලේ එකට කිසිම අවුලක් නෑ.. මට ඒ ග්ලාස් එක රිප්ලේස් කරගන්න හොඳ තැනක් කියනවද? මම නෙට් එකේ දැක්කා ඒක ඩොලර් 15-20 අතර යන්නේ කියලා..
අනේ මට උදව් කරපල්ලා..ප්ලීස්.. ක්වීන්ස් මොබයිල් ඇර වෙන මුකුත් නැද්ද? උන් නිකන් බබා පාට් දානවා වගේ ඒකයි..

Attachments
Last edited: