ඇන්ඩ්‍රොයිඩ බන්
ඕ අකුර iskoola potha font එකෙන් wijesekara keyboard එකෙන් type කරන්න පුළුවන් කොහොමද?
[FONT="]Google Input Tools Sinhala [/FONT]
[FONT="]Offline Installer [/FONT][FONT="]for Windows Free Download - 6Mb[/FONT]
Google, Google Input Tools
ඉන්ස්ටෝල් කරලා Alt + Shift වලින් සිංහල වලට මාරු වෙන්න.
Google Input Tools වලින් සින්ග්ලිෂ් වලින් ටයිප් කරන්න පුළුවන්.
ඉස්සර පාවිච්චි කළා.
