1. DX-

    කාර් එකක් ගන්න උදව්වක් ඕනේ

    හරි බං, මං අහක බලං ඉන්නං කො. වෙන දේ කිව්වෙ .
  2. DX-

    කාර් එකක් ගන්න උදව්වක් ඕනේ

    කොරෝනා වෙනයි මේක වෙනයි. "ත්‍රස්තවාදි ප්‍රස්නයක් නං මට මේක විසදන්න තිබ්බා." මතකනේ ලොක්කා කිව්වා :lol:
  3. DX-

    කාර් එකක් ගන්න උදව්වක් ඕනේ

    තව ටිකක් ඉවසලා ඉදපං, ලීස් හිරවෙලා, දුවාගන්ඩ තෙල් නැතුව, තෙල් ගහන්ඩ සල්ලි නැතුව බිස්නස් කුඩු වෙලා කුජීත වෙන මිඩ්ල් ක්ලාස් ණය වාරික වාහන හෝ ගෑවිල්ලේ ලීසිං කොම්පැනි වලින් මාකට් එකට එනවා...
  4. DX-

    එකතු කරලා තියන සල්ලි වලින් ඉඩම් ගන්නද

    මොනාද තව අඩු වෙන්ඩ තියෙන්නෙ..? කලින් 15ක් තිබ්බනං දැන් අතේ තියෙන්නෙ ලක්ස දහයහමාරක් වගේ ගානක්.
  5. DX-

    මාස 7ක් පෝලිමට ඉන්න වෙයි

    ජානාධිපතිතුමා
  6. DX-

    සීතා හම්බුන දෙයින් වැඩක් කරනව

    තාම එයාගේ වොයිස් එක එකම ඉස්සර වගේම බෙලෙක්කද බං..?
  7. DX-

    ජාතික‌ කෞතුකාගාරයෙන්‌ අතුරුදහන්‌ වූ රජ කිරුල‌ නාමල් රාජපක්ෂ‌ ලග

    ඔටුන්න නං ඒකමයි, මේ ඉන්නෙ නාමල් නෙමේ කියපං. ගනං වැඩි වෙන්ඩ කලින් කන්නාඩි කූට්ටමක් ගනිං.
  8. DX-

    IOC එකට කෙලවලාම දාන්න නේද හදන්නේ 😂

    අති විසාල මොළයක්.
  9. DX-

    සලුපට අහසට 2

    සළුපට අහසට, කලිසම පහලට! ඒ කාලෙ රස කතා
  10. DX-

    ඩොලරය ගැන මහ බැංකුව ගත් තීරනය ප්‍රායෝගිකද ?

    https://www.newswire.lk/2022/03/09/addition-of-rs-20-for-us-dollar-new-incentive-announced/ ආයෙ මොකද්දෝවුත්තක් කියලා... :lol: මූට පිස්සු යකෝ
  11. DX-

    රුපියලේ අලුත්ම අගය!

    255 and going up
  12. DX-

    න්‍යෂ්ටික බලය පිළිබඳ අප අතර පවතින මිත්‍යා මත

    ඔය ඔක්කොම හරි වෙන්ඩ පුලුවන්, ඒත් උඹට එස් බී දිසාණායක ශුවර් ද...?
  13. DX-

    කැරපොත්තො ප්‍රශ්නයක්

    සිට්‍රස් ඔයිල් පහනක් පත්තු කරපං ගම්මිරිස් එක්ක දෙහි වතුර කලවං කරලා ඉහපං නැත්තං තායියෙක් කාඹරේ නතර කරගනිං. චීනෙක් නං වඩාත් හොදයි
  14. DX-

    මට කෙනෙක් බැන්නා

    මෙ තමයි කතාව. Astrophile කෙනෙක් වෙන එකෙං ප්‍රස්ණ ගොඩක් ගනං ගන්නෙ නැතුව ඉන්න පුලුවං.... අපි කොච්ච්රං පොඩිද කියලා දැනුනු ගමං සෙල්ලම ඉවරයි.
  15. DX-

    ඩොලර්ය රු 230 ක් දක්වා මහ බැන්කුව ඉහල දැමේ. 🔴 BREAKING

    පිනට දෙන්නත් තියෙනවද පොන්ස්.... සල්ලි දීලවත් ගන්න නෑ.
  16. DX-

    Breaking - Exchange rate will be allowed to the markets - CBSL

    ආ පොන්ස්... කාලෙකිං. කක්කා හෝදන වතුර බව්සරේට ඩීසල් ගහලා.
  17. DX-

    Breaking - Exchange rate will be allowed to the markets - CBSL

    :rofl::rofl::rofl::rofl::rofl::rofl:
  18. DX-

    Breaking - Exchange rate will be allowed to the markets - CBSL

    එකපාරක් බ්ලැක් මාකට් එකෙන් ගත්ත එකෙක් කීයටවත් වැරදීලා හදිස්සියටවත් මාරු කරන්නෙ නෑ. තව වැඩෙවෙයි කියලා තියන් ඉන්නවා. මෝඩ හැත්තක් ඕයි මේ ආණ්ඩුව. 250,260ක් දෙද්දි 230ට දෙන්නෙ මොකාද..?
  19. DX-

    Fix Deposit

    රුපියල් වලින් නං, ඊට හොදයි මල්ලක දාලා වලලපං. පොලීයට වඩා ඉන්ෆ්ලේශන් එක වැඩී.
  20. DX-

    රුපියල පා කළොත් ගෙවීමට ඇති විදේශීය ණය රුපියල් බිලියන 1400 කින් ඉහල යාවී! -කබ්රල්

    මොකද නැත්තේ... ක්‍රිප්ටෝ, උන්ඩියෙල් ව්ලින්ම කොච්ච්ර වෙනවද. ඉස්සර තමා ක්‍රම තිබ්බෙ නැත්තේ. තව කොච්ච්ර ක්‍රම තියෙනවද. මේ මොඬ පකේ වයසක උන්ට හිතාගන්ඩ බැරුව ඉන්නෙ මොකද්ද වෙන්නෙ කියලා.. නැවේ ඩොලර් පටවලා මෙහෙට එවනව කියපු ඇමතිවරු ඉද්දි මොන කතා ද බං

    No contents