1. DX-

    අගමැතිගේ ගිණුමේ මුදල් එයාගෙ යාළුවන්ට වියදම් කලා.. ටිකක් ඉන්වෙස්ට් කලා..- උදිත් ලොකුබණ්ඩාර

    95,000 යි යකෝ. ඉතින් තව අලව්න්ස් හම්බෙන එවත් එකතු කරලා ලක්ස 2 ගානෙ අරං හරි බෙදලා බලපං කෝ. ගොං හරකා
  2. DX-

    මේ නුගේගොඩ සීන් එක මොකක්ද?

    නූගත් බෞද්ධ හැතිකරේ , හාමුදුරුවෝ බඩුවක් ගැහුවනම් සංඝ සභාවට පැමිනිලි කරන්න ඕනේ. නීතියෙ කොහෙද තියෙන්නේ පුජකයෙක්ට ලිංගිකව එකතුවෙන්න බෑ කියලා . මේක ආචාර ධර්ම ප්‍රශ්ණයක් මිසක් සිවිල් නීති කඩල නෑ. නොදකින් ලකේපංකාවේ උන් හරියට ආගම අදහන උන් වගේ මෙතන හැසිරෙන්නේ කටින් බතල රටේ වෙන්න පුලුවන් හැම දහදුරා වැඩේම...
  3. DX-

    මේ නුගේගොඩ සීන් එක මොකක්ද?

    මහන උනා කියලා සිවිල් අයිතිවාසිකම් නැති වෙන්නේ නෑ. සිවුරක් දැක්ක ගමං ගරු කරපං ගරු කරපං කියලා දානෙ පුදලා කරේ තියාගෙන යන මෝඩ යක්කුන්ට හොඳවැඩේ.
  4. DX-

    විකල්ප සියල්ල එක මිටට ගෙන ඇමතූ සමුළුව

    අලුත් ඒවා මුකුත් නෑ...? අපි දන්න ටිකම සින්දුවක් වගේ කියෝනවා... එපා වෙලා පැතුං :lol:
  5. DX-

    බුදුහාමුදුරුවෝ පාරෙ යනකොට "පූජේමි බුද්ධං කුසුමේන නේන.." කිව්වෙ නැ කවුරුත්

    සමන්තබඩ්ඩ ගැන නං පැහැදීමක් නෑ. බිස්නස් මොඩල් එකක්. හැබැයි පොර මේ කියල තියෙන එක හරි.
  6. DX-

    අස්වැන්න නෑ කියලා ගොවීන් දුක කියන්නේ ප‍්‍රීතියෙන් උද්දාමයෙන් – කුට්ටිආරච්චි

    ඔහොම ඉදහං, කොයිවෙලේ හරි ලොක්කායි ගෝලයො රොත්තයි ඔක්කොම කනවා කෑමක් ගොයියොංගෙං බත් ඇට වැටෙන්ඩ.
  7. DX-

    UPS එකක් ගත්තා සිංහලු..

    ඔෆ් කරන්ඩ නං මොකටද ups ගන්නේ.. දිගටම ගහල තියපං බැටරියෙන් උපරිම කාලයක් වැඩ ගන්න නං. උදේ හවා ඕෆ් කර කර ඔන් කරනව කියන්නෙ ඉතිං ඉවරයි.
  8. DX-

    UPS එකක් ගත්තා සිංහලු..

    UPS ඕෆ් කරන්ඩෙපා oi. බැට්‍රිය චාජ් සයිකල් ගාන අඩු වෙනවා
  9. DX-

    UPS එකක් ගත්තා සිංහලු..

    ඉතින් යකෝ ඕක පැය 6ක් චාජ් වෙන්න ගහලා ඉතිරි පැය 6 කනෙට් කරලා වැඩ කරපං... දෙපැත්තටම සාධාරණයි.
  10. DX-

    මන්ත්‍ර ගුරුකම් ගැන දන්න අයගෙන් උදව්වක්

    පිස්සු යකෝ, ඔවගේ ඇති මගුලක් නෑ. රුපියල් 250-260ක් වගේ වෙනකං වැටෙන්න ඇරලා ඩොලර් එකකට මාරු කරගනිං.
  11. DX-

    බොරුව කරන්නෙ පාස්කු ප්‍රහාරය ලංකාවෙ විසඳන් නැහැ අපි යූ එන් යනවා - කාදිනල් හිමි

    මානව හිමිකම් මොකටද කියලා අහපු පොලිශ් ටින් එකක්.
  12. DX-

    UPS දෙකකින් එක පාර වැඩ ගන්නේ කොහොමද?

    එකක් මැසිමට ගහල අනිත් එක මොනිටර් වලට ගහපං. වුෆර්, ස්පීකර්, ප්‍රින්ටට් අනම් මනන් ගහන්ඩ එපා. ෆ්ලැට්බෙඩ් ස්කෑනර් එකක් ගන්න තැනක් දන්නවනම් කියපල්ලා... කොහෙවත් බඩු හොයගන්න නෑ. එප්සන් ඩිබග්, මෙට්‍රිපොලිටන් කොහෙවත් නෑ
  13. DX-

    ඇණ ගන්න නුවර තැනක් ?

    ගාමිණි..?
  14. DX-

    ජනපතිතුමනි ඔබතුමන් කෙරෙහි තැබූ විශ්වාසය කඩවී නෑ මහා සංඝරත්නය ඵක හඬින් කියයි..🙏🙏

    දානෙ දෙන පාත්තරේ ඔලුවට නමලා දෙන්ඩ ඕනෙ ඕකුන්ට. කාලකන්නි

    No contents