මේහෙමයි, එකක් මැජික් නං විස්වාස කරන්ඩ එපා. ඒව්වා කොහොමවත් බුද්ධාගම නෙමේ. මේං මේ පල්ලෙහා තියෙන ටික කියවලා ගලපලා බලපං අපි අහල තියෙන අර සුද්දා ගලක් උඩ තියල තව ගලකින් තැලුවා, එත් කුඩු උනේ නෑ, වංගෙඩියේ ඇඹරුවා එත් කුඩු උනේ නෑ, ගිනි තිබ්බා එත් අළු උනේ නෑ, පස්සෙ දළ්දා වහන්සේ ඉබේම අහසින් ආපහු වැඩම කරා...