1. DX-

    මෙම පූජාව ඔබ කලොත්, බොහෝම හොඳ සැප යාන වාහන ඔබට සසර පුරා ලැබෙනවා

    අඩෝ රුපියල් 202ක් පූජා කරාම ලබන ආත්මෙ ඩොලර් එකක් හම්බෙන එකක් නැද්ද....?
  2. DX-

    ග්‍රහ බල දුබලතා හදුනා ගන්නා ප්‍රධාන ආකාරය සය

    ඔයි ග්‍රහබල මගුලක් නෙමේ ! විදුලිබලේ දුබල වෙලා තියෙන වෙලාවෙ මුකුත් සපෝට් එකක් ගන්න බැරිවෙයිද ඕවගෙං..
  3. DX-

    ජනතාව කැරළි ගසයි. පැතුම් ආශිර්වාද කරයි??

    කමක් නෑ, ඉතිරි තුනත් ඔය යකාටම අනන්න දීලා, තව පහක් නාමල්ටත් දීලා මේ කරුමේ ඉවරයක් උනාම උඹටත් තව 5ක් දීලා බලමු.
  4. DX-

    රුපියල පා කළොත් ගෙවීමට ඇති විදේශීය ණය රුපියල් බිලියන 1400 කින් ඉහල යාවී! -කබ්රල්

    ඩොලර් වලින් ගත්ත ණය ඩොලර් වලින්ම ගෙවන්න ඕනෙ. ඩොලර් එකක් ගන්න රුපියල් වලින් ගෙවන්න එපැයි . මුන් කරේ ආපු ගමං ටැක්ස් අඩු කරගෙන අතේ සතේ නැති කරගත්තා... රුපියල් වලින් ගෙවන්න රුපියල් නැත්තන් ප්‍රින්ට් කරන්න බෑ. කෙලවේගෙන එනකොට හො ගෑවිල්ලෙ රුපියල් ප්‍රින්ට් කරා.. ඊට සාපේක්ශව ප්‍රඩක්ශන් එකක් උනේ නැ. දැන්...
  5. DX-

    නොදන්නා බුරුවන්ගේ දැනගැනීම

    නියෝ නසිසම්, :lol: ඉතින් පොන්ස් නන්දසේනයා පුටුවට ආවෙත් එක කියාගෙන නේ.
  6. DX-

    නොදන්නා බුරුවන්ගේ දැනගැනීම

    ඉතින් පොන්ස්, බැසිල් ලොක්කා පොරගෙ කොවින් එක බෝවෙනවද අත්හදා බලන්ඩත් සාම්පල් ගෙන්නුවෙ උක්‍රේනෙන් නේ.
  7. DX-

    Economy collapse-Prepare in advance

    ඉන්දියාවෙ අතපල්ලෙං වැටිලා වගේ, උන්ගෙ පිහිටෙන් වේල ගැටගහගෙන එල්ලිලා ඉන්න පුලුවන්. උන්ට තව ප්‍රාන්තයක් මැනේජ් කරන එක ගේමක් නෑ.
  8. DX-

    පැතුම් ගෝටාභයට ඉල්ලා අස්වෙන්න නියම කරයි

    පැතුං, මොනා නැතත් උබේ කාඩ් නං ලස්සනයි බං. https://www.uthumpathum.com/
  9. DX-

    Payoneer $$

    පෙයොනියර් වල තියං ඉන්නවනං බං තනි තනි ක්ලයන්ට්ලගෙන් නැතුව ෆ්‍රීලාන්සින් ඒජන්සි ලින්ක් කරල ඒවගෙන් විතරක් එන පේමන්ට් ගනිං. එතකොට අනුන්ගෙ මගුල් හින්දා කෙලවෙන්න නෑ. අනික කාඩ් එකෙන් පේමන්ට් සෙටල් කරනවනම් ලොකු ප්‍රශ්න නෑ. අකවුන්ට් ටො අකවුන්ට් නොකර ඉන්න තරමටත් ශේප්.
  10. DX-

    මාර්තු 05 (මීලග සෙනසුරාදා) ශ‍්‍රී ලංකාව බංකොලොත්..

    පැතුං කන්ෆර්ම් කරනකං ශුවර් නෑ. පොඩ්ඩක් ඇලට් කේ ඉදපං ඌ මේකෙ උගේ හෑල්ල හලනකං.
  11. DX-

    Russian missile hit Japanese freighter in Black Sea. 🔴BREAKING

    ෆොරින් යුධ නිවුස්! ඇත්ත කියපං, තෝ ගෝටාබය නේද..? ඌට තමා ඔය යුධ නිවුස් පුම්කේඅමාරුව තියෙන්නෙ... අනික උගේ මව් රට ඇමරිකාවනේ උට්ටෝහ්
  12. DX-

    Russian missile hit Japanese freighter in Black Sea. 🔴BREAKING

    හරකට ජාත්‍යංතර නිවුස් නං ඩෝං ගාලා එනවා... අර පරන ත්‍රෙඩ් පැත්තෙ හිහින් බලපං සොන්නයෝ.... එවගේත් සැහෙන්ඩ දේශීය නිවුස් යනවා.
  13. DX-

    වෙනස උදාවෙයි - ප්‍රෙට්ට්‍රල් ලීටරය 200 යි..

    මෙන්න මේක ලක්ස 69 ය කියලා හදලා දාපං පොන්ස්..!
  14. DX-

    තමන්ට ජිවිතේ ආපු ප්‍රශ්න/ අභියෝග අතරින්.................

    කරන්ට් කපන්න කලින් ප්‍රොජෙක්ට් සේව් කරන එක. රටේ ජනාධිපති ඉදලා අපි හම්බ කරන් කනවට බකට් අදින වෙලේ තනියම හෙනම ගේමක් ඔයි ගහන්නෙ.
  15. DX-

    පොඩි අදහසක් ආවා ..

    මෙන මූවත් අර ලිස්ට් එක දාගනිං. කතාව ඇත්ත උනත් එනිබොඩි කියන ගොඩට වොසින්මැසිං තුනක් දාන්න බෑ.
  16. DX-

    පාස්වර්ඩ් නැතිඋනා කියා දුම්රිය වෙබ් අඩවිය වසර 2 කින් Update කර නෑ

    හැම එකම දන්නෙ නන්දසේනයා නෙමේද එතකොට..? පොර නං පාර දිගේ කිය කිය යන්නෙ මිනිහ තමා ඔක්කොම දන්නෙ කියලා. මං කියන එක අහන්ඩකෝ, අනේ මං කිනක එන අහන්ඩකෝ ... ඊයා පොන්සියා
  17. DX-

    ආණ්ඩුව වැඩ පෙන්නයි-අපේ රටට අපේ සිමෙන්ති

    ඒ එරෝසන්, අගමැතිගෙ පඩිය කීයද කියපං කො. නැත්තං මිනිහට ලැබෙන මාසෙ පඩියෙං සිමෙන්ති කොට්ට කීයක් ගන්න පුලුවංද කියපං, අපි ගනං හදා ගන්නං.

    No contents