බය නැතුව තමන්ගේ කුඹුර ගොඩකරලා කට්ටි කරන්න !

Mawathagama

Well-known member
  • May 5, 2016
    7,161
    4,031
    113
    ඔව් ඉතිං යූ යූඇන්පී උන් බත් කන්නැති හින්දා අවුලක් නෑ ඒත් සිංහල බෞද්ධ මිනිස්සු තමයි කුඹුරු කරේ මේ රටේ. ඒක තණකොළ කන උඹල වෙනුවෙන් වෙනස් කරන එකක් නෑ.
    සජිත් මොහමඩ් ට කියල පුන්නක්කු දීමනාවක් ගනින්. :rofl: :rofl: :rofl:
     

    prasanna1992

    Well-known member
  • Apr 18, 2018
    1,506
    2,478
    113
    කොලොම්තොට
    ඊට පස්සේ ගංවතුර එද්දි රිලව් වගේ ගස් උඩ ලැග ගෙන ඉදපන්.
    තැටිය රත්වුන වෙලාවේ රොටිය පුච්චගන්න ඕනේ ! බන්
    උඹ රට ගම සන්වර්ධනයට අකුල් හෙලන ළිං මැඩියෙක්
    මේක කරන්න ඕනේ වැඩේ ගොඩක් ඵලදායි ප්‍රදේශවල කොළඹ ගම්පහ දිස්ත්‍රිකවල සහ අර්ධ නාගරීක ප්‍රදේශවල...
     

    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,972
    17,132
    113
    panadura
    ඊට පස්සේ ගංවතුර එද්දි රිලව් වගේ ගස් උඩ ලැග ගෙන ඉදපන්.
     

    prasanna1992

    Well-known member
  • Apr 18, 2018
    1,506
    2,478
    113
    කොලොම්තොට
    ඔව් ඉතිං යූ යූඇන්පී උන් බත් කන්නැති හින්දා අවුලක් නෑ ඒත් සිංහල බෞද්ධ මිනිස්සු තමයි කුඹුරු කරේ මේ රටේ. ඒක තණකොළ කන උඹල වෙනුවෙන් වෙනස් කරන එකක් නෑ.
    සජිත් මොහමඩ් ට කියල පුන්නක්කු දීමනාවක් ගනින්. :rofl: :rofl: :rofl:
    සිංහල බෞද්ධයොන්ට හොද ජොබ් එකක් දෙනවා හොද BOI කම්පැනි එකක ඒකම මදැයි... ඔක්සිජන් ඕනෙත් නෑනේ !!
     

    dynamite1234

    Well-known member
  • Apr 17, 2014
    5,303
    2,275
    113
    බය නැතුව තමන්ගේ කුඹුර ගොඩකරලා කට්ටි කරන්න !
    දුන්නේ නැත්නම් මුලික අයිතිවාසිකම් පෙත්සමක් දාන්න

    kohomada karanne?
     

    banda065

    Well-known member
  • Apr 20, 2007
    4,515
    6,212
    113
    මාලඹේ 400 Perch කුඹුර විකුණන්න දාල තිබ්බ nevil fernando hospital ලඟ ඔන්න කරනවනම් වැඩ
    3 lakh per perch වගේ ගාන තිබ්බෙ (15 lakh per perch dhenna puluwan wei)
     

    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,994
    18,668
    113
    34
    Hell
    මාලඹේ 400 Perch කුඹුර විකුණන්න දාල තිබ්බ nevil fernando hospital ලඟ ඔන්න කරනවනම් වැඩ
    3 lakh per perch වගේ ගාන තිබ්බෙ (15 lakh per perch dhenna puluwan wei)

    ඒක ගොඩ කරන්න දෙන්නේ නෑ බන්
     
    • Like
    Reactions: banda065

    bumper

    Well-known member
  • May 20, 2017
    378
    170
    63
    කොහොමද බන් කරන්නේ කියපන්කො pm එකක්වත් දාපන් සිරාවට අහන්නේ ගම්පහ දිස්තිරික්කේ
     

    Piyathissa

    Well-known member
  • Jul 18, 2020
    967
    1,608
    93
    මේ දවස් වල ජයටම ඕක කරනවා නේ ද ගොඩක් තැන්වල.. :yes:

    එතකොට බන් ඔය ඔප්පු තියෙන්නේ කුඹුරු කියලානේ ඒවා ගොඩ ඉඩම් වලට හරවන්න පුළුවන් ද? නෛතිකව අවුලක් නැද්ද ? 🤔

    අනෙක ඔය ගොඩක් කුඹුරු ඉඩම් වල වී කුරුනි වලින් නේද ඉඩමේ සයිස් එක කියලා තියෙන්නේ?

    කුරුනියක් කියන්නේ පර්ච් කියක් ද බන් එතකොට..?

    ප.ලි.
    හොයා ගත්තා එක ප්‍රශ්නෙකට උත්තරේ ;)
    • වී මිටි 4 - වී අටලාස් 1
    • වී අටලාස් 2 - වී පත 1
    • වී පත 2 - වී දොන් 1
    • වී දෝන් 2 - වී නෑලි/ වීයේරු 1 (පර් 2 ½ )
    • වී නෑලි 4 - වී කුරුණි / වී ලාස් 1 (පර් 10 )
    • වී ලාස් 5 - වී බෙර 1 (පර් 50 )
    • වී බෙර 2 - වී පෑල් 1 (පර් 100)
    • වී පෑල් 4 - වී අමුණු 1 (අක් 2.5)
    • වී අමුණු 12 - වී යාල් 1
     
    Last edited:

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,256
    113
    KY
    මාලඹේ 400 Perch කුඹුර විකුණන්න දාල තිබ්බ nevil fernando hospital ලඟ ඔන්න කරනවනම් වැඩ
    3 lakh per perch වගේ ගාන තිබ්බෙ (15 lakh per perch dhenna puluwan wei)


    එක යට වෙනවා බන්. ඔය පැත්තේ නිකන් වැව වගේ යට උනාම. දැනටත් වතුර බහින්නේ නෑ කියන්නේ ඕක ගොඩ කරාම කොහොමත් වැව වගේ වෙනවා, උබට ඕක අරන් අබුඩයක් ඇදන් කුබුරු කොටන්න වෙන්නේ ස්ලිට් යන උන්ට පෙන්න :lol:
     
    • Like
    • Haha
    Reactions: erozan and banda065

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,899
    23,591
    113
    ගොඩ ඉඩමක අයිනට අහුවෙන පර්ච් 1ක පොඩි කුඹුරු ඉඩම් කෑල්ලක් පාස් කරගන්න බැරුව හෙන කට්ටක් කනව මේ. කුඹුරක් කිවුවට නමට විතරයි. වටේම ගෙවල්.
     
    • Like
    Reactions: Boralugoda01

    bumper

    Well-known member
  • May 20, 2017
    378
    170
    63
    ඕන එකා ක්‍රමය හොයාගනී..
    රයිට් ඔකේ
    මට මේකට උත්තරයක් දියන්
    "ඔප්පුවට අනුව ගොඩ ඉඩමක්, plan එකට අනුව කුඹුරක් "
    මොකද්ද අදහස මේකේ අපට රිංගන්න පුළුවන් හිල් තියනවද? මොනවහරි කියහන් ඔය ගොඩකිරීම් සම්බන්දව
    (මෙතන කුඹුර වැඩ කරන්නම බැරිම නිසයි ගොඩ කරන්න හදන්නේ.)