හ්ම් ඔව් වෘත්තියවේදීන්, උගතුන්, බුද්ධිමතුන් ඉස්සරහට එන්න අවශ්‍යය කාලය තමයි දැන් උදා වෙලා තියෙන්නේ. හැමදාම වැඩකට නැති සෙට් එකක් පාර්ලිමේන්තුවට යවලා බැන බැන හිටියම හරියන්නේ නැහැනේ.
අනිත් අතට වැඩක් තියෙන මිනිස්සු ඉදිරිපත් වුනොත් තමයි මිනිස්සුන්ටත් හොඳ තේරීමක් කරන්න පුළුවන් වෙන්නේ.
නැත්නම්...