ජයග්‍රහණය නොකළ එකම ක්‍ෂෙත්‍රය දේශපාලනයය&
ඥාති සංග්‍රහය දේශපාලනයෙන් අතුගා දැමිය යුතු බව මහා නගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පවසයි.
“ඉස්සර මේ රටේ තාත්තලාගෙන් පුතාලට ගිය එකම දේ තමයි ව්‍යාපාර, දේපළ, ඉඩ කඩම්, වස්තුව. නමුත් අද ව්‍යාපාරික ක්‍ෂේත්‍රයේ ලංකාවේ පළවෙනි දහදෙනා...