වයසක ජීවිතේ,......
ආතල් එකේ ජීවත් වෙනවයි කියල මං විශ්වාස කරන වයසක ඩයල් හතරක් ගැන කියන්නයි යන්නෙ...
1. අල්ලපු ගෙදර බුවා - ඇලන් කියන අවුරැදු අසූවක විතර සුදු ඩයල් එකක්...ගෙදර ගරාජ් එකේ අටවගත්ත පොඩි වඩු මඩුවක එක දිගටම වැඩ..දවස පුරාම එක එක ගැජට් හදනව...පාන් කපන ලෑලි, එක එක ලී හැඳි ජාති, පොඩි රාක්ක...