තාරුණ්‍යයේ හඩක්
සැබැවින්ම ශ්‍රී ලාංකිකයන් බහුතරයක් මුග්ධය.තාමත් ටකරං වහලක් තියෙන ගෙයක් දෙන්නම් කියනවිට හුරේ දමන මිනිස්සු ,එයාගේ දිස්නේ බලන්න රාජයෝගයක් තියෙන්නේ කියන මිනිස්සු,අරගොල්ලෝ හොදා හැබැයි දිනන්න බෑනේ කියන මිනිස්සු,චන්දේ ඒ මොකක්ද ආතල් එකක් අරන් ඉමු කියන මිනිස්සු ,නෑ නෑ මේ පාර කාටවත්...