එජාපයේ 22 ක් මහින්ද සමගලු

Smartm

Well-known member
  • Jul 19, 2008
    20,164
    20,763
    113
    හස්තිශෛලපුර
    එජාපයේ 22 ක් මහින්ද සමගලු

    මහින්ද රාජපක්ෂ නව අගමැති ලෙස දිවුරුම් දීමට පසුබිම සැලසූ දේශපාලන පෙරළිය පසුපස පක්ෂ මන්ත්‍රීවරු
    තමන් දෙසට

    හරවා ගැනීමේ මෙහෙයුමක් පැවති බවත් ඒ අනුව එජාපයේ මන්ත්‍රීවරු 22කගේ සහය නව අගමැති මහින්දට ලබාදීමට සහාය පළ කරමින් එකඟතාවයන් ඇතිවූ බවත් වාර්තාවේ. ඒ අනුව ඉදිරි පාර්ලිමේන්තු රැස්වීමකදී බහුතර පාර්ලිමේන්තු බලය පෙන්වීමට එජනිසට හැකිවන බව වාර්තා විය.
    මේ අතර මුස්ලිම් දේශපාලන නායකයින් වන හකීම් සහ රිෂාඩ්ගේ සහායත් මහින්දට ලැබෙන බව වාර්තා විය.

    :lol::lol::lol:
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,647
    2,431

    What a joke erozan waren meheta
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    මේ අතර මුස්ලිම් දේශපාලන නායකයින් වන හකීම් සහ රිෂාඩ්ගේ සහායත් මහින්දට ලැබෙන බව වාර්තා විය.

    විල්පත්තුව තහනම් වචනය වෙයි දැන් බයියන්ට :lol::lol:
     
    anton_malli

    Member
    Sep 16, 2018
    2,685
    281
    0
    රිෂාඩ්, හකීම්, තොන්ඩමන්, ඩග්ලස්ගේ සහය මහින්ද මහත්තයට
     
    Last edited:

    PhoenixSL

    Member
    Feb 18, 2015
    1,157
    304
    0
    හූ.... අනේ පල උට්ටෝ යන්න... ජෙප්පොන්ටයි ලොල්ලොන්ටයි රෙද්දේ රෙවිලා ත්‍රෙඩ් දානවා :lol::lol::lol:

    මොනවා උනත් පොන්නයෙක් අගමැති වෙලා ඉන්නවට වඩා මේක හොදයි :):P:P
     
    Ranil Clean

    Member
    Aug 15, 2017
    214
    20
    0
    මහින්ද පත් කිරීම නීති විරෝධියි - මංගල සමරවීර
    මහින්ද රාජපක්ෂ මහතා අගමැති ලෙස පත් කළ ආකාරය ව්‍යවස්ථා විරෝධී බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා කියයි.

    ඔහු මේ බව කියනුවේ සිය ට්විටර් ගිනුමේ පණිවුඩයක් සටහන් කරමිනි.මෙම පත් කිරීම නීති විරෝධී බව ද සමරවීර මහතා සඳහන් කරයි.
     
    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    මහින්ද රාජපක්ෂ නව අගමැති ලෙස දිවුරුම් දීමට පසුබිම සැලසූ දේශපාලන පෙරළිය පසුපස පක්ෂ මන්ත්‍රීවරු
    තමන් දෙසට

    හරවා ගැනීමේ මෙහෙයුමක් පැවති බවත් ඒ අනුව එජාපයේ මන්ත්‍රීවරු 22කගේ සහය නව අගමැති මහින්දට ලබාදීමට සහාය පළ කරමින් එකඟතාවයන් ඇතිවූ බවත් වාර්තාවේ. ඒ අනුව ඉදිරි පාර්ලිමේන්තු රැස්වීමකදී බහුතර පාර්ලිමේන්තු බලය පෙන්වීමට එජනිසට හැකිවන බව වාර්තා විය.
    මේ අතර මුස්ලිම් දේශපාලන නායකයින් වන හකීම් සහ රිෂාඩ්ගේ සහායත් මහින්දට ලැබෙන බව වාර්තා විය.

    :lol::lol::lol:

    :lol::lol::lol:
     
    dhanuka1990

    Well-known member
  • Feb 4, 2018
    2,184
    1,200
    113
    මහින්ද රාජපක්ෂ නව අගමැති ලෙස දිවුරුම් දීමට පසුබිම සැලසූ දේශපාලන පෙරළිය පසුපස පක්ෂ මන්ත්‍රීවරු
    තමන් දෙසට

    හරවා ගැනීමේ මෙහෙයුමක් පැවති බවත් ඒ අනුව එජාපයේ මන්ත්‍රීවරු 22කගේ සහය නව අගමැති මහින්දට ලබාදීමට සහාය පළ කරමින් එකඟතාවයන් ඇතිවූ බවත් වාර්තාවේ. ඒ අනුව ඉදිරි පාර්ලිමේන්තු රැස්වීමකදී බහුතර පාර්ලිමේන්තු බලය පෙන්වීමට එජනිසට හැකිවන බව වාර්තා විය.
    මේ අතර මුස්ලිම් දේශපාලන නායකයින් වන හකීම් සහ රිෂාඩ්ගේ සහායත් මහින්දට ලැබෙන බව වාර්තා විය.

    :lol::lol::lol:

    කොහොමත් පොහොට්ටු UNP දෙකේම ඉන්නෙ එකම සෙට් එකනේ...
    මේ චන්දෙන් UNP ඊලග චන්දෙන් පොහොට්ටු