අපි මේ රට හදන්න ඕනි
අපි මේ රට හදන්න ඕනි...
අපි පක්ෂයක් විදිහට ඔබ සැමගෙන් ඉල්ලීමක් කරනවා...
තම තමන්ගේ ආගමික හෝ ජාතීන් වශයෙන් තිබෙන යම් දැක්මවල්
මදක් පසෙකින් තබල
අපි එකාමෙන් පෙළ ගැසෙමු කියල...
එදා අපි මහින්ද රාජපක්ෂව එක තැනක හිර කළා...
එයාට ආපස්සට අඩිය තියන්න බැරි උනා...
මේ යුද්දය අවසන් විය යුතුය කියන දේ..
හැම මනුස්සයගෙම හිතේ තිබුනා ..
ඔව් බස් එකේ යනකොට සැකකටයුතු පුද්ගලයකු සිටියා නම්
අපි එකා මෙන් ඔහු ගැන සෙව්වා ..
කොටින්ම කිව්වොත්
අපි ශ්‍රී ලාංකේය ජාතිය විදිහට මහින්දව කොටු කරා ...
දැන් අපිට තවත් දෙයක් වෙනුවෙන් පෙළ ගැහෙන්න වෙලා තියනවා...
ඒ මේ දේශය සාදාරණ , නිවහල් දේශයක් බවට පත් කිරීමට
අපිට ඒ දේ කරන්න පුළුවන් ...
ඒ දේ වෙනුවෙන් අපි එකා මෙන් පෙලගැසෙමු...
හැබැයි අපි දැන ගත යුතුම දේ...
අද මහින්ද දන්නවා එදා අපි එයාව පාවිච්චි කළා කියල...
එයා කපටියි...
එයා එයා ගැන හිතනවා..
එයා කැමති නැහැ අපි නැවතත් එක අරමුණක් වෙනුවෙන් පෙළ ගැසෙනවට ...
එයා දන්නවා මේ පාර අපි පෙළගැසෙන්නේ කුමක් වෙනුවෙන්ද කියන එක..
එයා මේ එකතු වීම නවත්වන්න හැමදේම කරනවා...
සත්‍ය වශයෙන්ම යම් පිරිසක් එයාගෙ උපායට අහුවෙලා ඉන්නවා...
ජාතින් අතර අර්බුද ඇති කිරීම පමණයි එයාට ගැලවුමට තියෙන්නේ ...
අපි ඒ සත්‍ය දැන ගමු , දැක ගමු...
එකාමෙන් පොදු සතුරාට එරෙහිව පෙළ ගැසෙමු....
source : - https://www.facebook.com/anurakumara